හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය අභාවප්‍රාප්ත වෙයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මෙරට 33 වන පොලිස්පතිවරයා වූ ආචාර්ය මහින්ද බාලසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මියයන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවූවා.

    ඔහු මීට පෙර බ්‍රසීලයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කළා.


    madamulana pakkali sewaya karapau thawa ekek. RIP
     
    • Like
    Reactions: lasankandy and fdk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අප්පො... මූත් හෙන කාලකන්නියෙක් නේ. කොච්චර ගොට්ට ඇල්ලුවත් මැරෙන දවසක් එනවා.
    ලබන ආත්මේවත් වහලෙක් නොවේවා එක එක දේශපාලුවොන්ගේ...Rip
     
    • Like
    Reactions: Lankaputhra16

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    the rock spit GIF by WWE
     
    • Like
    Reactions: Honda.putha

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මොන කරුමයක් ද දන්නේ නෑ මේ වගේ උන් මැරෙනකොට පුදුම සංතෝසයක් දැනෙන්නේ.
     
    • Haha
    Reactions: pavanruka