හිටපු වෙලද ඇමති හාල් හංගන් ඉදලා මාට්ටු

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,847
    9,091
    113
    ulan bator
    ඉතින් ඌ හිටපු වෙලද ඇමති කාලෙ "හිටපු" කාලෙ ගානට වී අරන් තියාගෙන ඉන්න ඇති! දැන් 230 ගානෙ විකුනනව! ආතල් මොඩෙයන්ට මෙවා.

    යකො තමන්ගෙ සල්ලි වලින් බඩුවක් අරන් තියන් ඉන්නත් තහනම්ද මෙ රටෙ! කැරි රටක් නෙව් ඔයි!

    ආන්ඩුවට සල්ලි නැති උනාමෙ තොපෙ බැණ්කු ගිනුමුත් පැනල අල්ලන් ගියාම තමයි අමාරුව තෙරෙන්නෙ!
     
    • Like
    Reactions: netudara

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ

    FB-IMG-1733042442868.jpg

    🤣🤣🤣