

umbalama rakaganin horekwa.....dushithayekwa.....ekadhipathiyekwa....!! apinam oya pawata karaganna...!!! mandannawa balaye inna karapudewal hoya jarapakshayo...!!! umbala thawath lajja nathiwa muwa beraganna redi nathiwa kadey yanawaney....!!!
Oya umbala kiyana udde dinne Amudapathila saha sebalun....misak hora mahidaya newei. yudda karanna baa kiya kiya itapu gobilayek. Rathana himitai, Pathalitai, Anurata, Fonsekatain pinsiddawenna yudde dinna api.
යකෝ දැන් බලාගෙන ගියාම මෙච්චර දවසක් මහින්ද මහත්තයට කඩේ ගිහින් තියෙන්නේ මමනේ, මෙකේ තියෙන කමෙන්ට් සහ මගේ රෙප් ටෙබල් එකේ දාලා තියෙන කමෙන්ට්ස් දැක්කම එක මට හොදටම පැහැදිලි උනා, මෙකේ රෙදි නැතුව මහින්දට කඩේ ගිය උන් දැන් ලැජ්ජාවක් ඇතුව හෝ නැතුව මෛත්‍රී මහත්තයගේ පැත්තට කතා කරනවා, මෙකේ ගොඩක් උන් වාසි අතට හොයියා කියන එක නම් මොනවා නැතත් පැහැදිලී, අපි නොදන්න මොනරතැන්න කිව්වලු.
යුද්දෙන් දින්නට පස්සේ ඊට සමගාමීව එහි ප්‍රතිලාබ මහජනතාවට ගලා නොඑම සහ දූෂණ අක්රියතා ඇතිවීම පිලිගන්නවා. නමුත් යුද්දේ දිනපු එක නම් මහින්ද මහත්තය හින්ද කියල පිළිගන්න වෙනවා.
ඔබ තුමා කියන අයනම් යුද්දේ දින්නේ මොකද යුද අදිකරණයට ගෙනියන්න හදන්නේ මහින්දව.
හරිගියා ඒවා එයාලගේ, වැරදි ඒවා මහින්දගේද.
kohe thiyana yudha adhikaranayada ban umba oya kiyanne? mahinday, wimaluy, ITN ekay kiyapu ekada? adu gaane umbawath dannawada oya yudha adhikaranaya koheda thiyenne kiyala?
monawa karannada ban.. minihek wela ipaduna kiyala.. hithanna budhdhiya neththam..eeka wena kagewath karume newe..
ඉතින් බන් ඔය තමිල්නාඩු වල මහින්දගේ ෆොටෝ පුච්චන්නේ මොකද.
ලංකාවේ යහපාලනයක් නැති හින්දද
එහෙනම් ඉතින් අසු ගණන් වල මිනිස්සු දහස් ගානක් මරපු ඒවායේ ලේ ගෑවුණු සෝමවංශ අනුර ටිල්වින් හදුන්නෙත්තිගේත් ප්‍රජා අයිතිය අහෝසි කරලා එල්ලලා පටන් ගමු මොකද දශක දෙකක් පහු උනා කියලා උන් නිදොස් වෙන්නේ නැහැනේ![]()



ඔප්පු කරන්න පුඋවන්නම් ඉල්ලමු


ඉතින් බන් ඔය තමිල්නාඩු වල මහින්දගේ ෆොටෝ පුච්චන්නේ මොකද.
ලංකාවේ යහපාලනයක් නැති හින්දද

mama ahapu prashneta uththara deepanko.. yudha adhikaranaya koheda thiyenne? mahindawa eekata geniyanawa kiyala kawda kiwwe?
heh.. ee kiyanne umbama dannawa oya kiyana yudha adhikaranayak ne kiyala, umbama dannawa.. mahinda boru kare kiyala..ඉතින් බන් මම අහපු එකට උත්තරයක් නැද්ද. හරි මම පිලි ගන්නම් යුද අදිකරණයක් නැ කියල. දැන් උඹ මම අහපු එකට උත්තරයක් දීපන්කො.
උන් ඇත්තට මහින්දගේ හට දන්නවා නම මාලි තියලා වදිනවා:lol:![]()
heh.. ee kiyanne umbama dannawa oya kiyana yudha adhikaranayak ne kiyala, umbama dannawa.. mahinda boru kare kiyala..
hari umbe prashe awilla, ey thamil naaduwe mahindage photos puchchanne kiyalane? api kohomada ban eeka danne? anika un ehema kara kiyala api kalabala wenne mokada? umbatath oni nam, barak obamage, waiko ge.. etc oni ekege photo ekak puchchala youtube dapana, umba hithanawada kawuruth ganan ganiy kiyala.. un photo pichchuwa kiyala api mokada kalabala wenne? un newe ne ape rata palanaya karanne?
අනිවරයෙන්
රොෂේන් ච්න්කලට
හලාවත් අන්ටනිලට
එක්නැලිගොඩ ලට
ලසන්ත වික්‍රමතුංග
රතුපස්වල වතුර ඉල්ලපු මිනිසුන්ට
සාදාරනය ඉටුවෙන්න ඕනි
මහින්දයට දඩුවම් කරන්න ඕනි.
යුද්දේ දිනන කියල හිතු හැටියට මිනි මරන්න බහ
ඒ මිනිසුන්ගේ ආත්ම වලට සදරණය ඉටු වෙන්න ඕනි
අනිවාර්යෙන් මහින්දගේ ප්‍රජ අයිතිය අහෝසි කරලා
කරපු වැරදි වලට අදිකරණයෙන් දඩුවම් දෙන්න ඕනි
එතකොට JVP එකට මොකද කරන්නේ. රටේ ප්‍රබු වරු කී දෙනෙක් මැරුවද .
රට අවිනිත්යට ගිය කලේ jvp මර්දනය ක්‍රියාත්මක වෙනකොට jvp කින් වෙච්ච් වැරදි තියනවා. ඔයාට ඕනි නම් දඩුවම් කරන්න පුළුවන් ඔප්පු කරලා. ඒ වෙලාවේ තිබුනේ රජය හා ජවිපෙ අතර යුද්දයක්. යුද්දයකදී මිනිස්සු මැරෙන එක ස්බවිකයි. දැන් ජවිපෙ ප්රජාතන්තවාදී ප්රවාහයේ ඉන්නේ. දැන් කිසි වරදක් කරනවද?? එත් මහින්ද රටේ ජනදුපතිවෙලා මිනිසුන්ව මැරුවේ
එට් මහින්ද මැරුවේ ප්රජාතන්ත්රවාදී ඉලීම් කරපු ම්නිසුන්ව. වතුර ඉල්ලපු මිනිසුන්ට වෙදිතියලා මැරුවේ, හොරකම් එලික්රපු උන්ව මැරුවේ.
අනික ජවිපෙ විසින් ඝාතනය කල එක ප්‍රභූ කෙනක් කියන්න
මොන පුන්ඩේද රකින්නේ.
අන්න අරෙහෙ ජාතිවාදයයි අගම්වාදයයි පතුරුවනවා මිනී මරලා හරි බලයට එන්න.
කවුරුවත් සරත් ෆොන්සේකාව රකින්න ගියේ නෑනේ ඒ දවස්වල.
මහින්ද දිනුවානම් මෛත්‍රීව රකීද.
ඌව නෙමේ උගෙන් රට රැකගනියවූ ......!