හිටවන කවි

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම අලුත් කෙනෙක් එලකිරියට ලගදි ආවේ

    ටිකක් අලුත් වැඩක් කරන්න හිතුවේ


    කවියට කැමති හැමෝටම මේක

    ට්‍රේඩ් එකට කැමති ඔන අදහසක් ,පින්තුරයක්, වචනයක් ,
    දන්න
    එකට
    ලස්සණ කවියක් මම වෙලාව ලැබෙන උපරිමයෙන් පොස්ට් කරනවා

    කවියට කැමති හැමෝටම ජය
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රිසානා

    426946_10151223606812113_2043775332_n.jpg


    මා අත වරද නැත මා හට වුනු වියෝයා
    දුප්පත් කමත් කල මාහට වියෝයා
    වැලි කතරක බිලිදුන් වුනු වියෝයා
    මෙවන් විපත් නොම සසරේ වියෝයා

    දුපත් පැලේ කන බත් පත මිට වටි
    මව් සෙනෙහසේ සෙන්හස මසුරන් පරදී
    අපේ ලදුන් විදිනා දුක් මහා මේර නුහුලි
    ඩොලර් වලට සෙන්හස් දුක විකිණී

    බලදරිනි දැන්වත් ඔය ඇස් ගෙඩි ඇරපල්ලා
    අපේ කතට මැදපෙරදිග නවතා දමපල්ලා
    කදුළු සල්ලි අප හට නොවටි සිතපල්ලා
    වැලි කතරට තිත අපවත් තියපල්ලා



    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Last edited: