GOOD POST. Thanks......

මෙහෙමයි. ඒක ටිකක් සංකීර්ණයි තමයි.මේ නෑදෑ කතන්දරේ නම් තෙරෙනවා මදි මචන්. කීප පාරක් කියෙව්වත් අයිඩියා එක එන්නෙ නෑ. ඒ ටික තව පැහැදිලි කරොත් හොදයි මචන්.
Thanks බ්රෝ තේරුනා සිද්දිය.මෙහෙමයි. ඒක ටිකක් සංකීර්ණයි තමයි.
විලියම් පැට්රික් හිට්ලර් ගේ තාත්තා ඇඩොල්ෆ් හිට්ලර්ගේ වැඩිමල් සහෝදරයෙක්. හැබැයි එක කුස උපන් නෙවෙයි. මොකද ඇඩොල්ෆ්ගේ තාත්තා ඒ කියන්නේ විලියම්ගේ සීයා තමන්ගේ අසනීප ගෑනි ඉඳිද්දී ගෙදර වැඩට හිටපු ගෑණු ළමයි එක්කත් ක්රීඩාවේ නිරත වුණා. වැඩට හිටපු අවුරුදු 19 කෙල්ලෙකුට හම්බෙච්ච එක්කෙනෙක් විලියම්ගේ තාත්තා. පස්සේ අවුරුදු 19 කෙල්ලව නිත්යානුකුලව බැන්ද.
ඒ අතරම නියම ගෑනි අසනීපෙන් ඉන්නකොට බලා ගන්න ආපූ අවුරුදු 16 කෙල්ල එක්කත් බුවා රති කෙළියේ නිරත වුණා. එයාට ළමයි ගොඩක් හම්බුණා. උන් අතරින් බාලම එකෙක් තමයි ඇඩොල්ෆ් හිට්ලර්.
ඇඩොල්ෆ් ලෝක යුද්ධ කරන්න කලින් උගෙ තාත්තා ඇඳන් උඩ යුද්ධ කර කර ඉඳල තියෙන්නෙ. මෙතන නොකිව්ව තවත් ගෑනු ඉඳල තියනවා ඌට. මිනිහ ඔය ගාය පොඩ්ඩක් පාලනේ කරං හිටියනං කෝටි ගාණක් ජීවිත පස්සෙ ඉතුරු වෙන්න තිබ්බ.
ත්රෙඩ් එක දිග වෙන හින්ද දැම්මෙ නෑ මචං මේ ටික. මම ආටිකල් එකෙත් ඒක ටිකක් හැදුවා මචං තෑන්ක්ස් ඒක කිව්වට.
මාමා.Thanks බ්රෝ තේරුනා සිද්දිය.
එතකොට හිට්ලර් කියන්නේ විලියම්ගේ බාප්පා. මාමා???![]()
Meke inna eunta karannama bari wade okane bn..."හැම බම්බුවම අනිත්යයි. ඉන්න ටිකේ අවයව එහෙම පාලනය කරගෙන පිනක් දහමක් කරන් හිටු."
![]()

No. Did he or his fake media (Wimal, gampila) said so. How can he be. he was US citizen. The other thing is that Hitler was imprisoned too. Hitler did not stole money to build a monument for his parents and claimed immunity when elected to president for a wrong happened , before he became president.ethakota ape Sir හිට්ලර්ගේ නෑදෑ neweida???