සකෘත විදිහට ලොව දකින මිනිසුන් තමයි ලෝක විනාශයේ පුරෝගාමින්, සාස්තෘවරුන් සහ නියමුවන්.හිට්ලර් කිසිම න්‍යෂ්ඨික පිපිරීමක් කරලා තියෙනවද? හිට්ලර් ලංකාව අප්‍රිකාව වගේ දුර්වල රටවල් ආක්‍රමනය කරලා තියෙනවද? හිට්ලර් කියන්නේ දඩයක්කරුවන් දඩයම් කර දඩයක්කරුවෙක් මිසක් මුවන් එලුවන් පස්සේ ගිය කෙනෙක් නෙවෙයි.
![]()
![]()
ටිකක් ටිකක් තේරුණා ඒ දවස් වල. ආයෙ කියවන්න සෙට් උන් නෑ.දෙවැනි ලෝක යුද්දයේ අවසානය හා නාසි පිරිහීම ......යුද්දයෙන් පසුව එන අලුත් බලාපොරොත්තුව
අර පොඩි ළමයා තමයි එකේ සංකේතය
ලංකාවෙ යුද්දෙ ගැනත් තව අවුරුදු 30කින් විතර පොත් එළියට එයි.ජැක් හිඟින්ස්ගෙ පොතක් තියනව උකුසු දඩයම කියල , විජය සූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ඒකෙ තියනව හිට්ලර් රුසියාවට එනකං ආක්‍රමණය කල හැටි. තව හිට්ලරිගෙ රහස් මෙහෙයුම් දකුණු අප්‍රිකාවට යනකං ඔත්තුකාරයො යවල තියනව. එහෙම බැලුවම ලංකාව නිකන් මුහුදෙ පාවෙන දූපතක් විතරයි.
උනුත් මුස්ලිම් වගේ ජාතියක්ම තමා. හරියට දැන් ඇමරිකාව දගලනව වගේ තමා උන්ටත් ගේම දෙන්න ඉදියෙ. අන්තිමේදි හිට්ලර් වැඩේ දුන්න.![]()
යුදෙව්වන් යුරෝපයේ සුදු කාන්තාවන් වහලුන් ලෙස වෙලදාම් කරලා තියෙනවා.මේවා ගැන දන්නේ නැද්ද?
ඉතිහාසය පුරාම විවිධ ජාතින් වෙනස් කාල වලදි යුදෙව්වන් සමුල ගාතනය කරන්න උත්සහ කරලා තියෙනවා.මේව ඉතිහාසයේ තියෙනවා හරිද?
එක පුද්ගලයෙක් ඔබට ගොනා කීවොත් එය ගනන් නොගෙන ඉන්න.නමුත් තවත් අය ඔබට ගොනා කියනවනම් නාස් ලනුවක් දාගන්න.
යුදෙව්වන් ඉන්න රටක ජර්මනුවන් සුලුතරය වුනා නම් එක්කො ඔවුන්ව සමුල ඝාතනය වෙනවා.එහෙම නැත්නම් යුදෙව්වන්ගේ වහලුන් බවට ඔබ පත් වෙනවා.
1947 year ekedi, UK vala Vinstan Carchill prime minister yojana karala thiyenava, Lankave north east Yudevvan ge country eka hatiyata pihituvanna. Ethakota Israyelaya pihituvala naha. Lankave Sinhala Nayakayo meeta virodaya pala thiyenava vagema, Vinstan Charchill UK election eken parada vela thiyenava. Nathnam Lankavata palasthiyanayata giya kala thama venne.
![]()
මහින්දව ගඩාෆිට සමාන කරපන්.ඒක හරි![]()
නීතියට හා යුක්‌තියට උඩින් පියඹා යන කවරකුගේ වූවද ඉරණම යහපත් එකක් නොවේ.
----Eya VINSTON CHARCHILL ge suggestion ekak vasayen thibila thiyenava.Ohu election eken parada una nisa idea eka nathi vela thiyenava. Masa keepayakata pera PAPER ekaka thibune.කරුණාකරලා මුලාශ්‍ර සපයන්න. බෙල්ෆෝ ප්‍රඥප්තියේ යෝජනා වල ලංකාව ගැන කිසිම සඳහනක් නැහැ!
----Eya VINSTON CHARCHILL ge suggestion ekak vasayen thibila thiyenava.Ohu election eken parada una nisa idea eka nathi vela thiyenava. Masa keepayakata pera PAPER ekaka thibune.
search ekak dala hoyala dennam.කෝ ඒ පත්තරේට link එක හරි නමයි ප්‍රකාශිත දිනයයි දෙන්න.





හිට්ලර් යුරෝපෙ පුරා මේවගේ ඒවා දහස් ගණනක් ඇතිකරා.මේවා කරපු හා සැලසුම් කරපු nazi කාර්ය මණ්ඩලය පමණක් 100,000 - 500,000 ත් අතර.
මිය ගිය ගණන් ගැන ඇසින් දුටු සාක්ෂි (nazi හා තෙවන පාර්ශව යන දෙකම), ලියකියවිලි (nazi හා ඔවුන්ට පෙර රජයේ ජන සංඛ්‍යා ලේඛන) හා original negative චායරුප සාක්ෂි, හාරපු මිනී වලවල් ආදිය අවුරුදු ගණනක් පිරික්සල තමයි මේවා ඔප්පු කලේ.
මේවා නොපිලිගන්නෝ මානසික රෝගියෝ
![]()