හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ජැක් හිඟින්ස්ගෙ පොතක් තියනව උකුසු දඩයම කියල , විජය සූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ඒකෙ තියනව හිට්ලර් රුසියාවට එනකං ආක්‍රමණය කල හැටි. තව හිට්ලරිගෙ රහස් මෙහෙයුම් දකුණු අප්‍රිකාවට යනකං ඔත්තුකාරයො යවල තියනව. එහෙම බැලුවම ලංකාව නිකන් මුහුදෙ පාවෙන දූපතක් විතරයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    islam%20woman%20sex%20slave.jpg

    යුදෙව්වන් යුරෝපයේ සුදු කාන්තාවන් වහලුන් ලෙස වෙලදාම් කරලා තියෙනවා.මේවා ගැන දන්නේ නැද්ද?
    ඉතිහාසය පුරාම විවිධ ජාතින් වෙනස් කාල වලදි යුදෙව්වන් සමුල ගාතනය කරන්න උත්සහ කරලා තියෙනවා.මේව ඉතිහාසයේ තියෙනවා හරිද?
    එක පුද්ගලයෙක් ඔබට ගොනා කීවොත් එය ගනන් නොගෙන ඉන්න.නමුත් තවත් අය ඔබට ගොනා කියනවනම් නාස් ලනුවක් දාගන්න.
    යුදෙව්වන් ඉන්න රටක ජර්මනුවන් සුලුතරය වුනා නම් එක්කො ඔවුන්ව සමුල ඝාතනය වෙනවා.එහෙම නැත්නම් යුදෙව්වන්ගේ වහලුන් බවට ඔබ පත් වෙනවා.
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    සකෘත විදිහට ලොව දකින මිනිසුන් තමයි ලෝක විනාශයේ පුරෝගාමින්, සාස්තෘවරුන් සහ නියමුවන්.හිට්ලර් කිසිම න්‍යෂ්ඨික පිපිරීමක් කරලා තියෙනවද? හිට්ලර් ලංකාව අප්‍රිකාව වගේ දුර්වල රටවල් ආක්‍රමනය කරලා තියෙනවද? හිට්ලර් කියන්නේ දඩයක්කරුවන් දඩයම් කර දඩයක්කරුවෙක් මිසක් මුවන් එලුවන් පස්සේ ගිය කෙනෙක් නෙවෙයි.
    2015_01_19_165837.png
    2015_01_19_165837.png

    Auschwitz
    German Nazi concentration and extermination camp (1940–1945)
    225px-Birkenau_gate.JPG

    Destroyed gas chamber at Auschwitz
    220px-Aushwitz-_hundreds_of_thousands_walked_down_these_steps.JPG
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    දෙවැනි ලෝක යුද්දයේ අවසානය හා නාසි පිරිහීම ......යුද්දයෙන් පසුව එන අලුත් බලාපොරොත්තුව
    අර පොඩි ළමයා තමයි එකේ සංකේතය
    ටිකක් ටිකක් තේරුණා ඒ දවස් වල. ආයෙ කියවන්න සෙට් උන් නෑ.
    උන්ගෙ නඩු අහන එකේ දේවලුත් හොයාගෙන කියෙව්ව.අපක්ශපාතී නෑ බන් ඒ උනාට ගොඩක් ඒව.
    මට පොතේ නම නන් මතක නෑ හිට්ලර්ගෙ ටයිප් රයිටර් කෙනෙක් ලියපු පොතේ නන් සුදු පැත්ත තිබ්බ. ඒකත් අපක්ෂපාතී නෑනෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    ජැක් හිඟින්ස්ගෙ පොතක් තියනව උකුසු දඩයම කියල , විජය සූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ඒකෙ තියනව හිට්ලර් රුසියාවට එනකං ආක්‍රමණය කල හැටි. තව හිට්ලරිගෙ රහස් මෙහෙයුම් දකුණු අප්‍රිකාවට යනකං ඔත්තුකාරයො යවල තියනව. එහෙම බැලුවම ලංකාව නිකන් මුහුදෙ පාවෙන දූපතක් විතරයි.
    ලංකාවෙ යුද්දෙ ගැනත් තව අවුරුදු 30කින් විතර පොත් එළියට එයි.
    මෙහෙත් ගොඩක් දේවල් සිද්ද වෙලා තියෙනව. අංගම්පොර එහෙම ගොඩක් උදව් කරන් තියෙනව.
    අර තිබ්බ ඩොකියුමන්ට් එකේ දිගු දුර විහිදුම් එකේ වැඩ ගැන. ඔය තිබ්බෙ 0.001% විතර කරුණු. කල් යද්දි එළියට එයි ඔක්කොම නැතත් ටිකක් හරි.
    ගාමිණී එකෙත් ටිකක් ටිකක් තියෙනවනෙ ඔය ගැන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,470
    100,540
    113
    islam%20woman%20sex%20slave.jpg

    යුදෙව්වන් යුරෝපයේ සුදු කාන්තාවන් වහලුන් ලෙස වෙලදාම් කරලා තියෙනවා.මේවා ගැන දන්නේ නැද්ද?
    ඉතිහාසය පුරාම විවිධ ජාතින් වෙනස් කාල වලදි යුදෙව්වන් සමුල ගාතනය කරන්න උත්සහ කරලා තියෙනවා.මේව ඉතිහාසයේ තියෙනවා හරිද?
    එක පුද්ගලයෙක් ඔබට ගොනා කීවොත් එය ගනන් නොගෙන ඉන්න.නමුත් තවත් අය ඔබට ගොනා කියනවනම් නාස් ලනුවක් දාගන්න.
    යුදෙව්වන් ඉන්න රටක ජර්මනුවන් සුලුතරය වුනා නම් එක්කො ඔවුන්ව සමුල ඝාතනය වෙනවා.එහෙම නැත්නම් යුදෙව්වන්ගේ වහලුන් බවට ඔබ පත් වෙනවා.
    උනුත් මුස්ලිම් වගේ ජාතියක්ම තමා. හරියට දැන් ඇමරිකාව දගලනව වගේ තමා උන්ටත් ගේම දෙන්න ඉදියෙ. අන්තිමේදි හිට්ලර් වැඩේ දුන්න.

    මේ පැත්තෙන් හිට්ලර්ට උදව් කරපු ජපනත් ඒ දවස් වල යුදෙව්වො වගේ ජාතියක් තමා පොඩියට් ඉදියට. උනුත් ඒ පැත්තෙ රටවල් වලට එපා වෙලා ඉදපු සෙට් එකක් තමා දැන් සාමකාමීව ඉදියට.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    1947 year ekedi, UK vala Vinstan Carchill prime minister yojana karala thiyenava, Lankave north east Yudevvan ge country eka hatiyata pihituvanna. Ethakota Israyelaya pihituvala naha. Lankave Sinhala Nayakayo meeta virodaya pala thiyenava vagema, Vinstan Charchill UK election eken parada vela thiyenava. Nathnam Lankavata palasthiyanayata giya kala thama venne.
     
    Last edited:

    කරුණාකරලා මුලාශ්‍ර සපයන්න. බෙල්ෆෝ ප්‍රඥප්තියේ යෝජනා වල ලංකාව ගැන කිසිම සඳහනක් නැහැ!
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    නීතියට හා යුක්‌තියට උඩින් පියඹා යන කවරකුගේ වූවද ඉරණම යහපත් එකක්‌ නොවේ.

    රට හදන්න බෑ යකෝ මිනිස්සුන්ට, මිනිස්සුන්ට පුලුවන් අයිතිවාසිකම් වෙනුවෙන් කෑගහන්න.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කරුණාකරලා මුලාශ්‍ර සපයන්න. බෙල්ෆෝ ප්‍රඥප්තියේ යෝජනා වල ලංකාව ගැන කිසිම සඳහනක් නැහැ!
    ----Eya VINSTON CHARCHILL ge suggestion ekak vasayen thibila thiyenava.Ohu election eken parada una nisa idea eka nathi vela thiyenava. Masa keepayakata pera PAPER ekaka thibune.
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    :yes::yes::yes::yes::yes::yes:
    හිට්ලර් යුරෝපෙ පුරා මේවගේ ඒවා දහස් ගණනක් ඇතිකරා.මේවා කරපු හා සැලසුම් කරපු nazi කාර්ය මණ්ඩලය පමණක් 100,000 - 500,000 ත් අතර.

    මිය ගිය ගණන් ගැන ඇසින් දුටු සාක්ෂි (nazi හා තෙවන පාර්ශව යන දෙකම), ලියකියවිලි (nazi හා ඔවුන්ට පෙර රජයේ ජන සංඛ්‍යා ලේඛන) හා original negative චායරුප සාක්ෂි, හාරපු මිනී වලවල් ආදිය අවුරුදු ගණනක් පිරික්සල තමයි මේවා ඔප්පු කලේ.

    මේවා නොපිලිගන්නෝ මානසික රෝගියෝ

    131576613_111n.jpg