හිට්ලර්ට_මිනිසුන්_පෙම්_කළහ

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    most of white tourists in SL are Germans and blonde women are fantastic.They are not arrogant.But kind and loving.

    We are dark skinned and the truth is dark skin is not beautiful. So the truth is they associate with dark skinned people like us very rarely. But it's oky. We don't need to mix with them forcefully. For what ? Marriage is a personal thing.

    But the thing is Germans are really friendly with us. They do believe countries like us should survive and communities like Sinhala do have a long history and they have lots of things to share with us. Including technology, culture , arts , language etc etc.

    They believe that we are also aryan. Actually Sinhalese are aryan. We never touch anybody who is weaker than us. That's what make us Aryan not the skin color. That's why they treat us as brothers and sisters. We should respect that. They are our real friends.

    Germans shared their hardly owned Engineering technology with us. [Ex- German tech ] while British queen and her wild army gangster rascals are killing our own Sinhalese. German or Nazi people never done any shameless thing at all. They are welcome to Sri Lanka and Sri Lanka is their second home.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හිට්ලර් යුදෙව්වන් මැරුවා කියන එක තමයි ලොකුවට කියන්නේ.ඒක හිට්ලර් කරපු වැරද්දක්.නමුත් යුදෙව්වන් තමයි ලෝක වහල් සේවයේ පුරෝගාමින් ලෙස සලකන්නේ.වහල් වෙලදාම කරේ එයාලා.ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ වහලුන් සහ වහල් සංස්කෘතිය ඇති කලේ එයාලා.ඒ වගේම ඒබ්‍රහම් ලින්කන් ඝාතනයට මම දන්න හැටියට යුදෙව්වන් සම්බන්ධකමක් තියෙනවා.ඒබ්‍රහම් ලින්කන් ඇන්ඩ් ද වැම්පයර්ස් කියන මූවී එකේ එක ගැන යම් ඉඟියක් යනවා.හිට්ලර් යුදෙව්වන්ට ආයාචන කරා ජර්මන් ජාතිය සමග මික්ස් වෙලා ඒකාබද්ධ වෙන්න කියලා.නමුත් උන් ඒකට අකැමති වෙලා හිට්ලර් ඝාතනය කරන්න සැලසුම් කරා .අද ඉන්න යුදෙව්වන් සහ 1950ට කලින් හිටපු යුදෙව්වන් අතර වෙනසක් තියෙනවා.ඊශ්‍රායලයේ ඉන්න යුදෙව්වන් දැන් සුද්දො වගේ නේද? නමුත් 1950 හිටපු යුදෙව්වන් මුස්ලිම් වගේ අය.අන්තවාදීන්.මූලධර්මවාදීන් සහ මස් රාත්තලම ඉල්ලන ජාතියක්.අසාධාරනය රජ කරවපු අය.මේ යුදෙව් චින්තනය වෙනස් කරේ හිට්ලර්.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    සකෘත විදිහට ලොව දකින මිනිසුන් තමයි ලෝක විනාශයේ පුරෝගාමින්, සාස්තෘවරුන් සහ නියමුවන්.හිට්ලර් කිසිම න්‍යෂ්ඨික පිපිරීමක් කරලා තියෙනවද? හිට්ලර් ලංකාව අප්‍රිකාව වගේ දුර්වල රටවල් ආක්‍රමනය කරලා තියෙනවද? හිට්ලර් කියන්නේ දඩයක්කරුවන් දඩයම් කර දඩයක්කරුවෙක් මිසක් මුවන් එලුවන් පස්සේ ගිය කෙනෙක් නෙවෙයි.
    2015_01_19_165837.png
    2015_01_19_165837.png

    eka nm aththa kathawa bn... :yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Machan everybody knows who order the death of Lasantha.
    But Ernst Rohm , those are just allegations only. Hitler had lots of fans and how could you not say that one of his super fan done such thing?
    One thing is sure Hitler didn't order to assassinate them directly.

    you are going to misinterpret whether they have murdered or isolated and letting them committing suicide . Anyway the whole Nazi regime is just a phenomena or an underwent legacy of warcrimes.:lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Joseph Goebbels තමයි WW2 එකේ මම දකින දරුණුම චරිතය

    “We shall go down in history as the greatest statesmen of all time,or as the greatest criminals”
    ― Joseph Goebbels
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හිට්ලර් යුදෙව්වන් මැරුවා කියන එක තමයි ලොකුවට කියන්නේ.ඒක හිට්ලර් කරපු වැරද්දක්.නමුත් යුදෙව්වන් තමයි ලෝක වහල් සේවයේ පුරෝගාමින් ලෙස සලකන්නේ.වහල් වෙලදාම කරේ එයාලා.ඒ විතරක් නෙවෙයි ඇමරිකාවේ වහලුන් සහ වහල් සංස්කෘතිය ඇති කලේ එයාලා.ඒ වගේම ඒබ්‍රහම් ලින්කන් ඝාතනයට මම දන්න හැටියට යුදෙව්වන් සම්බන්ධකමක් තියෙනවා.ඒබ්‍රහම් ලින්කන් ඇන්ඩ් ද වැම්පයර්ස් කියන මූවී එකේ එක ගැන යම් ඉඟියක් යනවා.හිට්ලර් යුදෙව්වන්ට ආයාචන කරා ජර්මන් ජාතිය සමග මික්ස් වෙලා ඒකාබද්ධ වෙන්න කියලා.නමුත් උන් ඒකට අකැමති වෙලා හිට්ලර් ඝාතනය කරන්න සැලසුම් කරා .අද ඉන්න යුදෙව්වන් සහ 1950ට කලින් හිටපු යුදෙව්වන් අතර වෙනසක් තියෙනවා.ඊශ්‍රායලයේ ඉන්න යුදෙව්වන් දැන් සුද්දො වගේ නේද? නමුත් 1950 හිටපු යුදෙව්වන් මුස්ලිම් වගේ අය.අන්තවාදීන්.මූලධර්මවාදීන් සහ මස් රාත්තලම ඉල්ලන ජාතියක්.අසාධාරනය රජ කරවපු අය.මේ යුදෙව් චින්තනය වෙනස් කරේ හිට්ලර්.

    අම්සින් උබ ට හොදට බොරු ගොතල කියන්න පුලුවන් නේද??

    යුදෙද්ව්වෝ උබට ජරා ජාතියක් වෙන්නේ යුදෙව්වෝ පලස්තිනෙට ගහන නිසා ඒ කියන්නේ මුස්ලිම් විරෝදී නිසා. උබ මුස්ලිම් නිසා යුදෙව්වෝ මරපු කෙනක් ගැන උබට භක්තියක් ඇතිවෙන එක පුදුමයක් නෙමයි. මම කියන්නේ නැහැ පලස්තීන මිනිසුන්ව මරණ එක හරි කියලා. එත් උබ හිට්ලරවා සුද්ද කරන්න හදන හේතුව පැහැදිලි...

    ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ හිට්ලර්ගේ නෞගමිකයෝ හා මහින්දගේ අනුගමිකයක් සම්නකම් තිබෙන බව.........
     
    මටත් මේක හිතුනා. මෙච්චර හිට්ලර්ට සුද ගාන්නේ එක්කෝ neo nazi වරු, මානසික රෝගීන් හෝ යුදෙව්වන්ගේ තරහකාරයෝ (ඒ කියන්නේ සමහර ඉස්ලාම් භක්තිකයෝ).
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අම්සින් උබ ට හොදට බොරු ගොතල කියන්න පුලුවන් නේද??

    යුදෙද්ව්වෝ උබට ජරා ජාතියක් වෙන්නේ යුදෙව්වෝ පලස්තිනෙට ගහන නිසා ඒ කියන්නේ මුස්ලිම් විරෝදී නිසා. උබ මුස්ලිම් නිසා යුදෙව්වෝ මරපු කෙනක් ගැන උබට භක්තියක් ඇතිවෙන එක පුදුමයක් නෙමයි. මම කියන්නේ නැහැ පලස්තීන මිනිසුන්ව මරණ එක හරි කියලා. එත් උබ හිට්ලරවා සුද්ද කරන්න හදන හේතුව පැහැදිලි...

    ත්‍රෙඩ් එකේ කියල තියෙන්නේ හිට්ලර්ගේ නෞගමිකයෝ හා මහින්දගේ අනුගමිකයක් සම්නකම් තිබෙන බව.........
    ජර්මානුවන් යුදෙව්වන් මැරීම හෝ යුදෙව්වන් මුසල්මානුවන් මැරීම ගැන මට දුකක් හෝ සතුටක් නැත.මේ දෙගොල්ලම මගේ ජීවිතයට දුරස්තව හෝ සම්බන්ධකමක් නැත.නමුත් හිට්ලර් රාජපක්ෂට සමාන කරන එක ඒ යුග පුරුෂයාට කරන නින්දාවකි.ඒක හරියට චේගාවේරාව පනික්කියාගේ විමලසේනට සමාන කරනවා වගේ දෙයක්.හුගක් අය හිට්ලර් සහ චේගාවේරා යන අය අලුගෝසුවන් අධමයන් ලෙස වල දමන්න උත්සහ කරනවා.එම ක්‍රියාමාර්ගයේ කොටසක් තමයි හිට්ලර්ව රාජපක්ෂට සමාන කරන එක.
    ඔහු ලෝකය වෙනස් මගක ගෙන ගිය ඉතිහාසයේ ඔබ දැක්ක ලොකුම විප්ලවවාදියා.
    ඔහු අසාධාරන ලෝකය වෙත එල්ල කල ප්‍රහාරය තුලින් දැවන්ත නමුත් සගවන්න උත්සහ කරන විප්ලවයක් වුනා.ඒවා මම කියන්නම්.
    ජෝසප් ස්ටාලින් ප්‍රමුක කොමියුනිස්ට් වාදීන් සමාජවාදය වෙනුවට රට තුල දැවන්ත ලෙස රුසියන් නිරායුධ මිනිස් සංහාරයක් 1919 සිට 1945 දක්වා කලා.ඔහු ඒ වගේ මිනීමරාපු රතු හමුදාවට එල්ල කල ප්‍රහාරයෙන් එම තත්වය වෙනස් කරමින් තරමක හොඳ සමාජවාදයකට 1950න් පස්සේ රුසියාව යොමු වුනා.ඔවුන් යම් ආර්ථික සමාජීය ප්‍රගතියක් ඇති කලා.එමගින් ලෝකයේ රාජාන්ඩු සමාජවාදි විප්ලව වලට යොමුවුනා.
    අනිත් එක රටවල් යටත් කරගනිමින් හිටපු එංගලන්තය ප්‍රංශය ඇමරිකාව ස්පාඥඥය වගේ රටවල් එම යටත් විජිතවාදී ආකල්ප වලින් ඉවත්ව එම රටවලට නිදහස දීමට මූලික හේතුව වුයේ දඩයක්කරුවන් දඩයම් කල හිට්ලර් නැමති යුග පුරුෂයා.එද දෙවැනි ලෝක යුද්ධය නොකලානම් ලංකාව අදත් කොලොනියක්.
    ඒ වගේම ලෝක වහල් වෙලදාම ප්‍රචලිත කල සහ පවත්වාගෙන ගිය යුදෙව් චින්තය මුලුමනින්ම වෙනස් කලා.අද ඉන්න යුදෙව්වන් එදා හිටපු යුදෙව්වන්ට වඩා ප්‍රගතිශීලි ජාතියක්.
    ඒ වගේම විශාල තාක්ෂනික විප්ලවයක් දෙවැනි ලෝක යුද්ධය තුල සිදු වුනා.වාහන ගුවන් සේවය වගේම ජපානය වැනි රටවල ඇතිවුන තාක්ෂනික පිබිදීමට ඒක හේතුවක් වුනා.
    ලෝකයේ හියුමන් රයිට්ස් කියලා එකක් දෙවන ලෝක යුද්ධයට කලින් තිබුනේ නෑ.ඇමරිකාවේ පවා වහල් සේවය ඒබ්‍රහම් ලින්කන් තහනම් කලත් වර්ණබේදවාදය සහ නිලනොවන වහල්සේවය තිබුනා.සුද්දන් පමනක් රජ වුන ඇමරිකාවක්.කල්ලන් බල්ලන් වුන ඇමරිකාවක්.මේ සේරම දෙවැනි ලෝක යුද්ධය මුලුමනින්ම වෙනස් කරන ලදි.මානව හිමිකම් ගැන නව යුගයක් ඇති වුනා.ඒ වගේම යක්ෂයන් දක්ෂයන් කරපු දෙවැනි ලෝක යුද්ධයක්.එංගලන්තය සහ යුරෝපීය රටවල් දැනගත්තා හිට්ලර් වටේ ජර්මනු කම්කරුවන් දුප්පතුන් සිටි බව.මේ අනුව යුරෝපය කම්කරුවන්ට දුප්පත් වැසියන්ට මානව අයිතීන් සහ ආර්ථික ප්‍රතිලාභ මුදා හරින්නට අකමැත්තෙන් හරි සිදු වුනා.හිට්ලර් නැත්නම් සුද්දන් සහ යුදෙව්වන් හානියක් නැතිව සිටී.නමුත් අද ලෝකය වහල් යුගයක්.යටත් විජිතවාදයක්.ඒ වගේම මීට වඩා අන්ත තැනක්.හිට්ලර් නිසා සිදු වුන දේවල් හුගක් තියෙනවා තව.ඒවා ලියන්න කම්මැලියි.[ඒවගෙන් එකක් තමයි කුරුස ආගම යුරෝපයෙන් තොලොංචි වීම.මිනිස්සු බොරුවෙන් ඉවත්වීම.මේකත් හිට්ලර් ජර්මනිය තමයි කුරුස කරච්චලයෙන් මුදාගත්තේ.මුසල්මානුවන් කුරානෙන් මුදාගැනීමට ඔහුට නොහැකි වුනේ ඔහුගේ ඉක්මන් පරාජය නිසා.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    avatar347908_1.gif

    hail Hitler
    හිට්ලර් සටන් කරේ ආර්යයෝ යුදෙවුවන්ගෙන් බේර ගන්ඩ නේ..අපිත් පැවත උන්ගෙන්නේ මන් කියවලා තියෙන්නේ නම් එහෙම...දන්නා එකෙක් කියපන්කො
    THAT IS TRUE. HITLER SPECIALIST LATA KIWWA GERMAN LAGE HISTORY EKA SOYALA BALANNA KIYALA, OHUNTA THERUNA ,OHUN ENNE INDIA ARRYAVARUNGEN KIYALA. A ANUVA GERMANS LAGE LANCHNAYA HATIYATA ---- INDIA VALA CONNECTED * SAVASTHIKAYA* PODDAK VENAS KARALA SELECT KALA.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    THAT IS TRUE. HITLER SPECIALIST LATA KIWWA GERMAN LAGE HISTORY EKA SOYALA BALANNA KIYALA, OHUNTA THERUNA ,OHUN ENNE INDIA ARRYAVARUNGEN KIYALA. A ANUVA GERMANS LAGE LANCHNAYA HATIYATA ---- INDIA VALA CONNECTED * SAVASTHIKAYA* PODDAK VENAS KARALA SELECT KALA.

    Indian aryayangen kiyana eka boru kathawak ehenan api demalun samula ghathanaya karanna one. Kawadawath ehema ekak ne. Swastikaya indiawata tibunata eka Europe wala thahanam sankethayak.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    යුදෙව්වො විතරක් නෙවේ හිට්ලර් කියපු විදියට ජාතියේ හතුරන් උනේ, රුසියාවෙ බොල්ශෙවික් අධිරාජ්‍යවාදී ආක්‍රමනයට විරුද්දව ජාතිය බේරගන්න ඕනෙ කියල තම ඌ රුසියාවට ගහන්න පටන් ගත්තෙ. ඒකෙ ඇත්තක් තියනව මොකද ජමනියට එන්ගලන්තෙ එක්ක යුද්දෙකට යන්න ඕනෙ කමක් තිබ්බෙ නෑ.
    ඇත්තම විදියට රුසියාව තමා සැබැ හතුරු රාජ්‍ය ඔය වකවානුවේ. ජර්මනිය වලපල්ලට ගෙනිච්චෙ හිට්ලර් විසින්.
    ඔය සීන් එක ගොඩක් ලොකු සංකීර්න කතාවක් ඉතින් ඕක තේරුම් ගන්න පොත් බර ගානක් කියවන්න වෙනව ඉන්ටනෙට් එකෙන් ගොඩාක් හොයන්න වෙනව. මෙතන දාන කොමෙන්ට් වලින් කිසිම දෙයකට උත්තර නෑ.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජර්මානුවන් යුදෙව්වන් මැරීම හෝ යුදෙව්වන් මුසල්මානුවන් මැරීම ගැන මට දුකක් හෝ සතුටක් නැත.මේ දෙගොල්ලම මගේ ජීවිතයට දුරස්තව හෝ සම්බන්ධකමක් නැත.නමුත් හිට්ලර් රාජපක්ෂට සමාන කරන එක ඒ යුග පුරුෂයාට කරන නින්දාවකි.ඒක හරියට චේගාවේරාව පනික්කියාගේ විමලසේනට සමාන කරනවා වගේ දෙයක්.හුගක් අය හිට්ලර් සහ චේගාවේරා යන අය අලුගෝසුවන් අධමයන් ලෙස වල දමන්න උත්සහ කරනවා.එම ක්‍රියාමාර්ගයේ කොටසක් තමයි හිට්ලර්ව රාජපක්ෂට සමාන කරන එක.
    ඔහු ලෝකය වෙනස් මගක ගෙන ගිය ඉතිහාසයේ ඔබ දැක්ක ලොකුම විප්ලවවාදියා.
    ඔහු අසාධාරන ලෝකය වෙත එල්ල කල ප්‍රහාරය තුලින් දැවන්ත නමුත් සගවන්න උත්සහ කරන විප්ලවයක් වුනා.ඒවා මම කියන්නම්.
    ජෝසප් ස්ටාලින් ප්‍රමුක කොමියුනිස්ට් වාදීන් සමාජවාදය වෙනුවට රට තුල දැවන්ත ලෙස රුසියන් නිරායුධ මිනිස් සංහාරයක් 1919 සිට 1945 දක්වා කලා.ඔහු ඒ වගේ මිනීමරාපු රතු හමුදාවට එල්ල කල ප්‍රහාරයෙන් එම තත්වය වෙනස් කරමින් තරමක හොඳ සමාජවාදයකට 1950න් පස්සේ රුසියාව යොමු වුනා.ඔවුන් යම් ආර්ථික සමාජීය ප්‍රගතියක් ඇති කලා.එමගින් ලෝකයේ රාජාන්ඩු සමාජවාදි විප්ලව වලට යොමුවුනා.
    අනිත් එක රටවල් යටත් කරගනිමින් හිටපු එංගලන්තය ප්‍රංශය ඇමරිකාව ස්පාඥඥය වගේ රටවල් එම යටත් විජිතවාදී ආකල්ප වලින් ඉවත්ව එම රටවලට නිදහස දීමට මූලික හේතුව වුයේ දඩයක්කරුවන් දඩයම් කල හිට්ලර් නැමති යුග පුරුෂයා.එද දෙවැනි ලෝක යුද්ධය නොකලානම් ලංකාව අදත් කොලොනියක්.
    ඒ වගේම ලෝක වහල් වෙලදාම ප්‍රචලිත කල සහ පවත්වාගෙන ගිය යුදෙව් චින්තය මුලුමනින්ම වෙනස් කලා.අද ඉන්න යුදෙව්වන් එදා හිටපු යුදෙව්වන්ට වඩා ප්‍රගතිශීලි ජාතියක්.
    ඒ වගේම විශාල තාක්ෂනික විප්ලවයක් දෙවැනි ලෝක යුද්ධය තුල සිදු වුනා.වාහන ගුවන් සේවය වගේම ජපානය වැනි රටවල ඇතිවුන තාක්ෂනික පිබිදීමට ඒක හේතුවක් වුනා.
    ලෝකයේ හියුමන් රයිට්ස් කියලා එකක් දෙවන ලෝක යුද්ධයට කලින් තිබුනේ නෑ.ඇමරිකාවේ පවා වහල් සේවය ඒබ්‍රහම් ලින්කන් තහනම් කලත් වර්ණබේදවාදය සහ නිලනොවන වහල්සේවය තිබුනා.සුද්දන් පමනක් රජ වුන ඇමරිකාවක්.කල්ලන් බල්ලන් වුන ඇමරිකාවක්.මේ සේරම දෙවැනි ලෝක යුද්ධය මුලුමනින්ම වෙනස් කරන ලදි.මානව හිමිකම් ගැන නව යුගයක් ඇති වුනා.ඒ වගේම යක්ෂයන් දක්ෂයන් කරපු දෙවැනි ලෝක යුද්ධයක්.එංගලන්තය සහ යුරෝපීය රටවල් දැනගත්තා හිට්ලර් වටේ ජර්මනු කම්කරුවන් දුප්පතුන් සිටි බව.මේ අනුව යුරෝපය කම්කරුවන්ට දුප්පත් වැසියන්ට මානව අයිතීන් සහ ආර්ථික ප්‍රතිලාභ මුදා හරින්නට අකමැත්තෙන් හරි සිදු වුනා.හිට්ලර් නැත්නම් සුද්දන් සහ යුදෙව්වන් හානියක් නැතිව සිටී.නමුත් අද ලෝකය වහල් යුගයක්.යටත් විජිතවාදයක්.ඒ වගේම මීට වඩා අන්ත තැනක්.හිට්ලර් නිසා සිදු වුන දේවල් හුගක් තියෙනවා තව.ඒවා ලියන්න කම්මැලියි.[ඒවගෙන් එකක් තමයි කුරුස ආගම යුරෝපයෙන් තොලොංචි වීම.මිනිස්සු බොරුවෙන් ඉවත්වීම.මේකත් හිට්ලර් ජර්මනිය තමයි කුරුස කරච්චලයෙන් මුදාගත්තේ.මුසල්මානුවන් කුරානෙන් මුදාගැනීමට ඔහුට නොහැකි වුනේ ඔහුගේ ඉක්මන් පරාජය නිසා.
     
    Feb 3, 2014
    860
    125
    0
    කවුරු මොනවා කිව්වත් jvp එක නිසා තමයි මෛත්‍රී දින්නේ... අද උඩ පනින unp කාරයො උඩ පනින්නේත් jvp ඒක නිසා.. අද unp කාරයෝ කතා කරන්නේ හරියට උන් මේ ජයග්‍රහණය කරා වගේ.. එත් මේ ජයග්‍රණය සැබෑවටම jvp ජයක්..........:yes::yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    කවුරු මොනවා කිව්වත් jvp එක නිසා තමයි මෛත්‍රී දින්නේ... අද උඩ පනින unp කාරයො උඩ පනින්නේත් jvp ඒක නිසා.. අද unp කාරයෝ කතා කරන්නේ හරියට උන් මේ ජයග්‍රහණය කරා වගේ.. එත් මේ ජයග්‍රණය සැබෑවටම jvp ජයක්..........:yes::yes::yes:
    --Mokadha ban wire maru une.