ඕක යුරෝපේ දිගටම යුදෙව්වොන්ට විරුද්ධ මතයක් තිබ්බේ. ඒක තමා anti-semitism කියන්නේ. පෝලන්තය වගේ රටවල්වල උන්ව ghettos කියලා මුඩුක්කුවලට ගාල් කරලා තිබ්බේ. ඒවයින් එළියේ මහ සමාජයට එන්න දුන්නේ නෑ ආවොත්, හිරිහැර කරනවා, මරනවා. ඕකුන් එපා කරපු ජාතියක්. ආගමික අන්තවාදී උන්මත්තක ආත්මාර්තකාමි ජාතියක්. කොහොමත් ක්‍රිස්තියානි උන් තරහයි යුදෙව්වො එක්ක, ජේසුස් වහ්න්සෙව කුරුසේ ඇණ ගහන තත්ත්වෙට වැඩ කරේ යුදෙව්වොනේ.
යුදෙව්වොයි, ක්‍රිස්තියානි උන්ගේ ඔය ගැටුම ගැන තියෙනවා ෆිල්ම් එකක් Agora කියලා.
ආගමික කාරණා ඇරුණුකොට උන්ගේ හෙනම කෛරාටික ජාතිවාදි ගෝත්‍රවාදි ක්‍රමයක් තියෙන්නේ. උන්ගේ කොහේ හිටියත් ආර්ථික කටයුතු කරන හැටි ගැන idea එකක් ගන්න පුලුවන් පහළ video එකෙන්,
අර ශේක්ස්පීයර්ගේ පවා ශයිලොක් මස් රාත්ත්ලම ඉල්ලන හැටි ගැන කතාවක් තියෙන්නේ. ඒවා ඉතිං නිකං ලිවෙච්ච කතා නෙමේ නේ.
යුදෙව්වො හිතං ඉන්නේ උන් විශේෂ මනුස්ස වර්ගයක් කියලා. God's chosen people කියලා උන් කියාගන්නේ. ඔය මැද පෙරදිග ඔච්චර මිනි මරන්නේ ඔය උන්ට promised land ලු. අවුරුදු 3000කට කලින් දෙයියො දීපු ඉඩම් ලු. ඔය කේස් නිසා අලි
ඔලුවෙන් ඉන්නේ. ක්‍රිස්තියානි කාරයොන්ටත් මුන් දවසක ශොට් එක දෙනවා. ලංකාවටනං වැඩේ සෙට්වෙලා ඉවරයි, අරුගම්බේ පැත්තේ එහෙම.
කොහොමහරි, හිට්ලර් කරේ යුරෝපයේ දිගටම ඉස්සර ඉඳලා කරපු දේම තමා, මහ පරිමණෙන්. සුද්දෝ අන්තිමට හිට්ලරගේ account එකට ඔක්කොම දාලා අත හෝද ගත්තා සහ උන්ගේ පොරොන්දු දේශය දීලා ශේප් කරගත්තා. ඒවුණාට යුදෙව්වො කියන්න පරණ ඒවා ලේසියට අමතක කරන ජාතියක් නෙමේ.