හිට්ලර් ගැන කියලා ජර්මනියෙන් ඉල්ලං කයි.

daya122

Member
Dec 7, 2020
7
11
3
මෝඩකම මචං.මුන් මහා නූගත් මී හරක් ටිකක් .ඔහේ කට තියෙනවට කියවනවා .ලෝකේ ගැනවත් හිට්ලර් ගැනවත් මුන් දන්නේ නෑ .බයියෝ කියන්නේ නිකන් නෙවෙයිනේ .
 

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මගේ යාලුවෙකුට එක දවසක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ ස්වාස්තිකය ඇඳගත්ත ටි ෂර්ට් එකක් ඇඳගෙන ජර්මනියේ පාරේ ගිහින්.

    Mokakda ban swastika eke teruma
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මම හිතුවේ ජර්මන් එවුන් හිට්ලර්ට කැමති ඇති කියලා.අයි බන් උන් හිට්ලර්ට අකමැති .ජර්මන් එවුන්ට ප්‍රශ්නයක් උනේ නැනේ
    ammmoo.. ai yako 2weni loka yudden passe east germany & west germany kiyala dekakata kadila, east palanaya kale Russia. Communism wapiruwa.. un mara kattak kawa. kohomada ubata mewa mathaka naththe ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මගේ යාලුවෙකුට එක දවසක් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ ස්වාස්තිකය ඇඳගත්ත ටි ෂර්ට් එකක් ඇඳගෙන ජර්මනියේ පාරේ ගිහින්.

    lankawe hotel ekakath ohoma seen ekak wela thibba mehe ekek tshirt eke swasthikaya gahala thibila german un complaint karala.

    Germany dan godak nidahas ratak nisa un kawruth kamathi ne hitler namatawath.

    lankawe moda ukannala naaki maino dennage kaiwaru walin inspire wela hitler kenek onalu. pakku adu gane ww2 film ekak wath balala history eka study karapalla

    btw swasthikaya kiyanne religious sign ekak. eke right angled eka Buddhagamei hindu agamei use wenawa. left eka thamai Nazi symbol ekata gaththe. eth ita kalin idanma left, right swasthika dekama religion/cultural sign widihata Asia, Europe use kala.

    Nazi symbol ekata gatta nisa thamai oka awl giye. lankawe parana gewal, pansal ona tharam thinawa swasthikaya thina
    ------ Post added on Apr 14, 2021 at 1:42 PM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    tik tok video එකකුත් කරලා ගේම ඉල්ලලද ?:sneaky: FB එකෙනුත් ගේම call කරලා තිබ්බද?

    එහෙනම් ගේමම තමයි ඉතින්..... 🖖

    nugath modaya kiyala pennanna epa hema thenama
     
    • Like
    Reactions: emoji diaries

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිට්ලර් පන්නයේ පාලනයක් මෙරටට ගෙන ආයුතු බවක් කිසිවෙකු කියන්නේ නම් ජනතාව වැඩිකල් නොයවාම ඔවුන්ට පිළිතුරු ලබාදෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිතවත් ප්‍රබල භික්ෂුවක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. දිළුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයා පසුගියදා කළ ප්‍රකාශයක් තරයේ හෙළාදකිමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

    "මොන පැත්තෙන්වත් හිතන්නෑ ගෝඨාභය මහත්තයා හිට්ලර් කෙනෙක් වෙයි කියන එක නම්, අපි හිතන්නෙ නැහැ. 77 හිට්ලර්ලාට විරුද්ධව සටන් කරපු පිරිසක් රාජපක්ෂලා කියන්නෙ. එවැනි ඇමතිවරුන් මං දන්නෑ මොන මතයක් ඇරන් කියනවාද, ලකුණු දාගන්න කියනවාද, එහෙම නැත්නම් රට විනාශ කරන්න කියනවාද අපි දන්නෑ. ඇත්ත වශයෙන්ම හෙළාදකිනවා ඒක. මොකද මේක මේ බුදුන් තුන්වරක් වැඩි රට මේක. අපේ ධර්ම ආභාෂය කරුණාව පදනම් කරගෙන තිබෙන්නෙ. ඉතිං මේ කාටවත් පුරසාරම් දොඩන්න පුළුවන්කමක් නෑ ඡන්ද 69 ලක්ෂයක් අරගත්තෙ අපි නිසා කියන එක කියන්න බෑ කාටවත්