හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland

    Mekada ban life is beautiful?
    Comedy ekak wagene.

    :baffled::baffled::baffled:

    muladi comedy wage thamayi. aga hariya drama wenawa

    IMDB -A Jewish man has a wonderful romance with the help of his humour, but must use that same quality to protect his son in a Nazi concentration camp.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    Mekada ban life is beautiful?
    Comedy ekak wagene.

    :baffled::baffled::baffled:

    මමයි වයිෆුයි බලන්න පටන් ගත්තේ කොමඩි කියල. මම ටික වෙලාවකින් මෙලෝ රහක් නෑ කියල අතාරින්නත් හදල වයිෆ්ට අවුල් යන හින්දා බැලුවා. අන්තිමට දෙන්නගේම ඇස් වලට කඳුලු ආවා. මට ඇඬුන එකම ෆිල්ම් එක(ගොඩක්ම අපිටත් ඒ වගේම පොඩි එකෙක් හිටිය හින්දා වෙන්න ඇති.)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ ඇයි?සංවාදයට විවෘත්තයි.
    යුදෙව්වන් මේ ලෝකයේ පාලනය සියතට ගෙන අනෙක් ජාතීන් ඔවුන්ගේ වහලුන් බවට පත් වීම වැලක්වීමට.

    jewsh are the most powerful brains in the world.(ex: einstain,FB guys,etc....look at israel [read about raid on entabee] etc ). hitler knew they are going to be a threat. so he started eliminating the threat.

    i could have kill all the jews! but i kept some to understand the world why i killed them! -adolf hitler-

    උබල තුන් දෙනාම මුස්ලිම් වෙන්ඩ ඔනි . ජුවිශ්ල ගැන මෙහෙම මතයක ඉන්නෙ මුස්ලිම් උන් විතරයි , මොකද කුරනෙ ඉදන්ම පවත්වගෙන එන ජම්මන්තර වයිරයක් මුස්ලිම් උන්ට තියනව ජුවිශ්ල ගැන

    ආගම් ගොන් පාර්ට් ගැන කත කරල තෙරුමක් නැ , හිට්ලර් ජුවිශ්ලව මැරුවෙ උ ජාතිවාදි මනසික ලෙඩෙක් නිසා , අද ලොකෙ මුස්ලිම් ව්යප්තවාදය බයනකයි කියනව වගෙ තමයි එදත් ජුවිශ්ල ගැන තිබුනු මතය , හැබයි යකො මුස්ලිම් වයප්ත්ය ජුවිශ් වයාප්තියට වඩා හපන් ඇ
    ,එහෙමයි කියල මුස්ලිම් උන් ඔක්කොම මරන්න කවුරු හරි යනවනම් එතනින් බිහි වෙන්නෙත් තවත් හිට්ලර් කෙනෙක්ම තමයි , එහෙම නොවෙන්ඩ ක්‍රමනුකුල විසදුම් ගන්ඩ ඔනි
    ආගම් ජතින් මත පදනම් නොවෙන සෙකියුලර් රාජ්යන් ලොකෙ ඇති වෙන්ඩ ඔනි , එත් ඔය සමහර යල් පැනපු ආගම් සන්කල්ප හැදිල තියන විදි අදහස් නිසා මිනිස්සුන්ගෙන් සම්පුර්නයෙන් ජති වාදය කියන එක තුරන් කරන්ඩ කොහොමටවත් බැ . ආගම් ජතින් කියන එව මිනිසාට හනිකර වෙන්නෙ ආගම් හො ජාතිකත්වය පිලිබද මිනිස්සු අන්තවාදි වෙනකොට , එව ඇත්තටම මිනිස්සුගෙ ඇත්ත අවශ්යතාවන් නෙවෙයි හිතින් මව ගත්ත මොනොමුලික කාරනා , එහෙම මනොමුලික කාරනා වලට මිනිමරාගන්නෙ ඔය අගම් ජාති වලින් ලොකෙ මිනිස්සුන්ගෙ මොල වලට වෙල තියන හෙනෙ නිසා තමයි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    muladi comedy wage thamayi. aga hariya drama wenawa

    IMDB -A Jewish man has a wonderful romance with the help of his humour, but must use that same quality to protect his son in a Nazi concentration camp.

    මමයි වයිෆුයි බලන්න පටන් ගත්තේ කොමඩි කියල. මම ටික වෙලාවකින් මෙලෝ රහක් නෑ කියල අතාරින්නත් හදල වයිෆ්ට අවුල් යන හින්දා බැලුවා. අන්තිමට දෙන්නගේම ඇස් වලට කඳුලු ආවා. මට ඇඬුන එකම ෆිල්ම් එක(ගොඩක්ම අපිටත් ඒ වගේම පොඩි එකෙක් හිටිය හින්දා වෙන්න ඇති.)

    ehenam umbala kiyana nisa download karala balannamko

    :dull::dull::dull:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    හිට්ලර් කියන්නේ තමන්ගේ ජාතිය දෙපයින් හිටවපු මනුස්සයෙක්. කරපු වරද තමයි සෝවියට් යූනියන් එකට ද්‍රෝහී වීම. ගිවිසුම් ප්‍රාකාරව තමන්ගේ වැඩක් බලාගෙන කරගෙන හිටියා නම් අද ජර්මනිය ලෝකේ ප්‍රධානතම රටක්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Schindler's List බලපන්. ඇඩෙනවා. එකේ තියෙන්නේ ඔස්කා ශින්ඩ්ලර් කියන අරුම පුදුම මිනිහගෙ සත්‍ය කතාව. යුදෙව්වෝ මරද්දී මිනිහ පුළුවන් තරම් තමන්ගේ කම්මල් වලට යුදෙව්වා hire කරලා nazi ආණ්ඩුවට පෙන්නුවා ඔහුගේ කම්මල් අත්‍යවශ්‍ය සේවා කියල. මිනිහ යුදෙව්වෝ පරම්පරා ගානක් බේරුවා. හැබැයි යුද්ධේ අන්තිමේදී ඒ වැඩෙන් මිනිහ බංකොලොත් වුණා. ඒත් මම හිතන්නේ මිනිහ අන්තිමට සතුටින් මරුන. මිනිහ පන බේරපු යුදෙව්වන්ගේ ළමයි තාම මිනිහගේ සොහොන හොයාගෙන ඇවිත් වැඳලා සම්ප්‍රදායක් ලෙස ගල් කැටයක් තියනවා:

    360px-Schindlergrave2010.jpg

    වටිනා පොස්ට් එකක් සහෝ...
    thanks for sharing :)

    (+6 : later :))
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සංවාදය කියවීමට ඉතා කැමතෙමි.
    සංවාදයට දායක වීමට තරම් කරුණු නොදනිමි. :)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Schindler's List බලපන්. ඇඩෙනවා. එකේ තියෙන්නේ ඔස්කා ශින්ඩ්ලර් කියන අරුම පුදුම මිනිහගෙ සත්‍ය කතාව. යුදෙව්වෝ මරද්දී මිනිහ පුළුවන් තරම් තමන්ගේ කම්මල් වලට යුදෙව්වා hire කරලා nazi ආණ්ඩුවට පෙන්නුවා ඔහුගේ කම්මල් අත්‍යවශ්‍ය සේවා කියල. මිනිහ යුදෙව්වෝ පරම්පරා ගානක් බේරුවා. හැබැයි යුද්ධේ අන්තිමේදී ඒ වැඩෙන් මිනිහ බංකොලොත් වුණා. ඒත් මම හිතන්නේ මිනිහ අන්තිමට සතුටින් මරුන. මිනිහ පන බේරපු යුදෙව්වන්ගේ ළමයි තාම මිනිහගේ සොහොන හොයාගෙන ඇවිත් වැඳලා සම්ප්‍රදායක් ලෙස ගල් කැටයක් තියනවා:

    360px-Schindlergrave2010.jpg

    :cool:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හිට්ලර් කියන්නේ තමන්ගේ ජාතිය දෙපයින් හිටවපු මනුස්සයෙක්. කරපු වරද තමයි සෝවියට් යූනියන් එකට ද්‍රෝහී වීම. ගිවිසුම් ප්‍රාකාරව තමන්ගේ වැඩක් බලාගෙන කරගෙන හිටියා නම් අද ජර්මනිය ලෝකේ ප්‍රධානතම රටක්.
    ehema karalath germany danatath loke prabala ratak.
    Europe wala prabalama un kiwwoth waradi nah.
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හිට්ලර් ජුදෙව් ජාතිකයන්වම මෙච්චර මැරුවේ ඇයි?සංවාදයට විවෘත්තයි.
    යුදෙව්වන් මේ ලෝකයේ පාලනය සියතට ගෙන අනෙක් ජාතීන් ඔවුන්ගේ වහලුන් බවට පත් වීම වැලක්වීමට.

    :yes::yes:
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....

    මේ documentary එක හදල තියෙන්නෙ හිට්ලගෙ පැත්තෙන් බලන විදියට.. එකෙ පෙන්නන විඩියට නම් යුදෙව් අය තමන්ට ඕනෙ විදියට ජර්මනියෙ වැඩ කරන්න හදල තියෙනවා. ලොකුම ප්‍රශ්නෙ තමා ආර්ථිකය පාලනය කරන්න යන එක. ජර්මනියට පලවෙනි ලෝක යුද්දෙ ගොඩක් බලපෑවා. එකෙදි ජර්මනි බැංකු වල සල්ලි එවගෙ පාලනය කරපු යුදෙව්වන් අනෙක් රටවල් වලට යවල තියෙනව කියලත් මාට්ටු වෙනව. ඔය වගෙ ප්‍රශ්න නිසා තමයි මුලින් ජර්මනියෙ ඉන්න යුදෙව්වන් රටින් පිටුවහල් කරන්නෙ. එතනින් පටන් ගන්න යුදෙව් විරෝධී ප්‍රතිපත්තිය යුද්දෙත් එක්ක තව තව වැඩි වෙනව.
     
    • Like
    Reactions: Diego97

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    Eka mehemai ban Hitler mental dial ekakda danne nehe eth loku vision ekak thibba dial ekak uge machan mulinma karala thiyenne Chithra endapu eka search karala balapan mara lassai ban ewa dekkama minihage hitha kochchara lassanada kiala hithenav eth balapan passe passe ugen leadership eken una vinashaya ? Kochchara honda Sinhala Minissu innavada eth ara Tamil Nadu inna eun hema Sinhala minihatama vaira karanava neh ? ekata itin karanna deyak nehe ban
     
    • Like
    Reactions: Suvin1122