අඩෝ පට්ටයි මචන්... මෙහෙම ලිපි කිරියේ දකිද්දී දවසම මේකේ ඉන්න හිතෙනවා. දිගටම මෙහෙම ලිපි දාපන්.


ඒත් බන් මේවා දකිද්දී ඇහේ කටු ඇනෙනවා වගේ එවුනුත් ඉන්නවා.
අඩෝ පට්ටයි මචන්... මෙහෙම ලිපි කිරියේ දකිද්දී දවසම මේකේ ඉන්න හිතෙනවා. දිගටම මෙහෙම ලිපි දාපන්.


මනෝවිද්‍යාඥ ලෝන්ගර් තම දෙවෙනි අනාවැකියත් ප්‍රකාශ කලා. (මතක තියාගනින්, මේ හැම අනාවැකියක්ම කියන්නේ හිට්ලර් ගැන කරපු මනෝවිද්‍යාත්මක පර්යේෂණයේ වාර්තාවන් විශ්ලේෂනය කරලා යි. නැතුව අර සුමනදාස ගොයියාගේ සිස්ටම් එකට එහෙම නෙමෙයි ඕන්!!) නුදුරේදීම හිට්ලර් ප්‍රසිද්ධ සිථාන සහ ජන මාධ්‍ය ඉදිරියට ඒම කෙමෙන් අඩු කරනු ඇතැයි ද සතුරු පාර්ශව වෙත දැවැන්ත ප්‍රහාර එල්ල කිරීමට තම නිලධාරීන්ට නියෝග කරනු ඇතැයිද ඉන් කියැවුණා. නමුත් හිට්ලර්ගේ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස් එකක් වුණා. හිට්ලර් ජනතාවත් සමග ගැවසෙන කාලයත් ජර්මානු වැසියන් සහ තමන්ගේ යුධ භටයන් වැඩි වැඩියෙන් දිරිමත් කිරීමට ඔහු පටන් ගත්තා. හිට්ලර්ගේ මෙම වැඩපිලිවෙලත් සමගම පර්යේෂණ කණ්ඩායම ඇතුලු ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් පසුබෑමකට ලක්වුණා. මෙවැනි මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් සිදු කරන ප්‍රථම අවස්ථාව මෙය නිසා එහි සාර්ථකත්වය ගැන ඔවුන්ට ඇතිවුණේ සැකයක්. එහෙත්, ලෝන්ගර් මහතාගේ අනාවැකිය සහතික කරමින් කාලයත් සමගම හිට්ලර් ජර්මන් වැසියන්ගෙන් සැඟවෙන්නට පටන් ගත්තා. මාධ්‍යය ඉදිරියට පවා ඒම ඔහු ප්‍රතික්ෂේප කලා. (පොඩ්ඩක් ප්රභාකරන්ගේ හැසිරීමට සමානයි නේද?)
ඔය අතරවාරයේ හිට්ලර්ගේ ප්‍රධාන ප්‍රතිවාදියෙක් වුණ බ්‍රිතාන්‍යයේ එවකට අග්‍රමාත්‍යවරයා වූ "වින්සන්ට් චර්චිල්" මහතා මිනිසුන් අතර වැඩි වැඩියෙන් ගැවසෙන්නට පටන් ගත්තා. බ්‍රිතාන්‍යය මෙන්ම අනෙකුත් රටවලද නාසි විරෝධී ජනතාවගේ ආදරය ද ඔහුට නොඅඩුව ලැබුණා. (ඒත්, මචන්ලා යුද්දේ ඉවර වෙලා ආපු ඊලඟ මහ මැතිවරණයෙන්ම මෙතුමාට ගෙදර යන්න සිද්ධ වුනා. පුහ්! උන්ට කොහෙන්ද බන් විමල්ලා...!!)
ඒත් සමගම මනෝ විද්‍යාඥ ලෝන්ගර් විසින් තවත් භයානක හෙලිදරවුවක් කරනු ලැබුවා. ඒ, හිට්ලර්ගේ පරාජයත් සමගම ඔහු සමස්ථ ජර්මනියම විනාශ කර දමනු ඇති බවයි. නොබෝ දිනකින්ම ජර්මානු වැසියන් සහ ජර්මානු දේශයම විනාශ කර දමන්නට හිට්ලර් විසින් තම ආරක්ෂක ප්‍රධානීන්ට නියෝග කලා. (ඒක රහසිගතව කරපු එකක්. හේතුව සීන් එක දැනගත්තොත් මිනිස්සු කැරලි ගහන්න පුලුවන් නිසා.) තමන් අතින් ආරක්ෂා වියයුතු ජර්මානු ජාතිය තමන්ගේ අභාවයත් සමගම මෙලොවින් තුරන් විය යුතු බ්වත් සතුරන් අතට පත් නොවිය යුතු බවටත් හිට්ලර් විශ්වාස කලා. කිසිවෙක් බලාපොරොත්තු නොවූ අයුරින් මේ පණිවුඩය ජනතාව අතට පත් වුණා. තමන්ගේ එකම ගැලවුම්කාරයාම තමන් විනාශ කරන්නට අර අදින බව දැනගත් රට වැසියන් නැවත වාරයක් අන්ත අසරන භාවයට පත් වුණා. කුසට අහරක්වත් නැතිව ඔවුන් ඉබාගාතේ වීදි සරන්නට වුණා.
හිට්ලර්ගේ අතුරුදන් වීම පුවත්පත් වාර්තා කල අයුරු
![]()
සියල්ලම අවසානයේ පර්යේෂණ කන්ඩායම ඔවුන්ගේ අවසන් අනාවැකියත් ප්‍රකාශ කලා. එනම්, දැඩි බියගුල්ලෙකු වන හිට්ලර් මරණයට බියෙන් සියදිවි හානි කරගනු ඇති බවයි. ඊට දින කිහිපයකට පසුව ඊවා සමග විවාහ වන හිට්ලර් ඊටත් දින දෙකකට පසුව තම සුරතල් බල්ලන්ට සහ පෙම්වතියට සයිනයිඩ් පොවා ඔහු විසින්ම තම හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබුණා. රහසිගත බංකරයක තිබී හමුවූ ඔහුගේ සිරුර පෙට්‍රල් වත්කර ගිනිතබා වලලනු ලැබුවා. (මේක නම් චුට්ටක් විතර මතභේදාත්මක කතාවක්. මොකද, යුද්ධයෙන් පස්සේ හිට්ලර් තමන්ගේ බාහිර ස්වරූපයට සමාන නිලධාරියෙක්ව මරලා දාලා, තමන්ගේ පෙම්වතිය වෙච්චි ඊවාත් එක්ක ආජන්ටිනාවට පැනලා ගියාය කියන කතාව දැන් දැන් කරලියට එන්න පටන් අරන් තියෙනවා. අනික, මරණයට බය වුන හිට්ලර්ට තමන්ගේ අතින්ම ඔලුවට වෙඩි තියා ගන්න තරම් ඝට් එකක් තියෙන්න පුලුවන්ද කියන එකත් සැකයි නේද?? මෙන්න හර්ෂයෝ කරනවානම් වැඩ. වෙලාවක් සෙට් වුණ ගමන් මේ ගැන සවිස්තරාත්මක ත්‍රෙඩ් පාරක් දාපන්!!!)
මායාවත් සැබෑව අතර වෙන හඳුනා ගන්න බැරි වුණ නිසා ඒකාධිපතියෙකුගේ ඉරණම ඔන්න ඔය විදිහට විසඳුනා.1945දී දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවාත් සමගම හිට්ලර් තව දුරටත් අතීතයට පමනක් අයිති චරිතයක් බවට පත්වුණා..........!
![]()
මනෝ විද්‍යාඥ වෝල්ටර් ලෝන්ගර් සහ ඇමෙරිකානු ආරක්ෂක මූලස්ථාන ප්‍රධානී විලියම් ඩෙනෝවන් එකව මෙහෙයවපු මේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම මානව ඉතිහාසයම වෙනස් කරන්න සමත් වුනා. ඇමෙරිකාවට එරෙහිව කටයුතු කරන පාලකයන් මෙල්ල කරන්නට අදටත් මෙම ක්‍රමවේදය භාවිතා වෙනවා. (ඒ ආයතනයට කියන නම නම් මතක නැත.) ඔවුන් විසින් මෙසේ දියත් කල අවසන් මෙහෙයුම වූයේ ඉරාකයේ හිටපු ජාධිපති "සදාම් හුසේන්" අල්වන්නට කල මෙහෙයුමයි!!!!!
අසා සිටි තොපි හැතිකරේට හෙන හතම ගහපිය!!!!
ස්තූතියි!!!!
මම උඹලාගේ,
ආදරණීය,
මැඩියා
M a d d i e
එල බන් එල![]()
ඊළඟ එක කවද්ද දාන්නේ![]()
රෙප් දුන්නෝ![]()
![]()

අඩේ දැන් නේ දැක්කේ බන් ..ෆට්ට නුලක් බන් ..!!
මැඩි එල කොල්ලෙක් නේ![]()


bump


EMINƎM;19419150 said:අඩෝ පට්ට බන්
You must spread some Reputation around before giving it to M a d d i e again.

ඇදෙ මරු මචං
මේක කලින් ටච් වෙලා නැහැ නේ
හෙන ඉන්ට්‍රෙස්ටින් කතාවක් තියෙනවා කියහන්
මුළු යුරෝපා ඉතිහාසයම වගේ මේවලින් කියවෙනවා
ගොඩක් වටින ලිපියක්


bump _

අඩෝ පට්ටයි මචන්... මෙහෙම ලිපි කිරියේ දකිද්දී දවසම මේකේ ඉන්න හිතෙනවා. දිගටම මෙහෙම ලිපි දාපන්.

mahansi wela liwwata thanks machan,2waniyata vote wadima eka eelagata daapan hode![]()


bump

ඒත් බන් මේවා දකිද්දී ඇහේ කටු ඇනෙනවා වගේ එවුනුත් ඉන්නවා.


rep+![]()


පට්ට

Patta kathawa. Thanks maddie. Rep dunna awada dan na. Man wadiya danne na elakiri eke seen eka


එල බන් එලරහස් සංවිධාන එකේ නම් කරුනු සෑහෙන්න තියෙනවා මචන් ලියන්න. ගොඩ දෙනෙක් දන්න ඉලුමිනාටි සංවිධානයට එහා ගිය රහසිගත සංවිධාන ගැනත් පලවෙනි වතාවට සිංහලෙන් ලියවෙන ලිපිය වෙයි ඒක.
bump
superb.
ela machn rep added
chuu hitler bump
Patta
එල බන් එල
හිමින් සැරේ එකත් දාපන්![]()
![]()
bump
bump







ත්‍රෙඩ් එක සම්පූර්ණයෙන්ම ලියලා ඉවර කලත් හැමදාම එන මැක්සිමම් කැරැක්ටර් ග්ණන ගැන අවුල අදත් එනවා. වැඩේ ගොඩ දාගන්න නම් පුලුවන්. ඒත්, වෙලාව මදි බන්!අනිවා හෙට එලි වෙන ජාමෙට පෝස්ට් එක දානවා!!!
