හිට්ලර් බාප්පා

tintin4

Member
Dec 20, 2017
272
34
0
36063470_667583040252902_8197795745638645760_n.jpg

මාව කෑවා.
මේ පැත්ත පලාතක ආයේ ගෙන්න එපා අර සිවුරු කාරයාව.ගෝටාභය පරල වෙයි.

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අස්ගරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ ඊයේ කියා සිටියේය.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී පැවති දානමය පුන්‍ය කර්මයේදී අනුශාසනාවක් කරමිනි.

මෙම අවස්ථාව සදහා ත්‍රෛනිකායන් නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පිරිසක්ද වැඩම කරවා තිබින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සියළු රාජපක්‍ෂ සහෝදරයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අස්ගරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන්ගේ එම ප්‍රකාශයත් සමග ගෝටාභය රාජපක්ෂට සමාජ ජාලා ඔස්සේ දැඩි විරෝධතාවයක් එල්ල වෙමින් පවති.මෙයින් කෝපයට පත් ගෝටාභය රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ නියෝජිතයන් පිරිසකට පවසා ඇත්තේ නැවත කිසි දිනෙක මෙවැනි හාමුදුරුවරුන් තමන් පැමිණෙන උත්සව වලට සහභාගී නොකරන ලෙසය.
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113

    ඔය ටික කියවගන්න මහින්ද කීයක් දුන්නද දන්නේ නෑ හාමුදුරුවන්ට