හිට්ලර් බාප්පා

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    දැන් වෙන දේවල් එක්ක බලද්දී කොන්ද පන තියෙන පාලකයෙක් තමා බන් ඕනේ. අපේ මිනිස්සු නිකන් හුරතල් වෙන්න හරිම ආස ජාතියක්. විනය හදන්න ඕනේ කොනක ඉඳල... හාමුදුරුවෝ ගත්ත උදාහරණය වැරදීයි...... ඕකට ගත්තනම් අමාරුවෙන් රට දියුණු කරපු නායකයෙක් ගේ උදාහරණයක්, අද ඔය හාමුදුරුවන්ගේ කතාව තියා ඔහොම වැඩසටහනක් තිබ්බද කියලවත් හොයන්නේ නෑ බහුතරයක්....
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ග්‍රීස් ගාලා පුක දිගේ ප්ලාස්ටික් බට දාල ඒක අස්සෙන් කටුකම්බ් දාලා බඩවැල් කරකපු 88-89 යුගයත් එක්ක බලද්දිනම් හිට්ලරුත් අහිංසකයෙක්.....

    සොඳුරු බිල්ලාඩන්. නරක සමනලයා :love::love:
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    හිට්ලර් කෙනෙක් වෙන්න කියල තියෙන්නේ මිනි මරන්න නෙවෙය් බන්...

    දැන් ඉන්න ගෙවලය වගේ නැතුව කෙලින් තීරණ අරන් රට හදන්න....

    බලපන් පුටින් , පුටින්ට ඇමරිකාවත් බයය් ,

    හාමුදුරුවොත් වෙන මොනවා කරන්නද බන් ?

    ගෝට එනවට මගේ කැමැත්තක් තියෙනවා හැබය් අර මහින්ද ලොක්කගේ වටේ ඉන්න බලු කුක්කු නාමල් ල බැසිල ල නැතුව එහෙම බැරිනම් ගොටත් වැඩක් නැ... (හොර සෙට් නැතුව)

    WELL SAID MACHAN!
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    දැන් වෙන දේවල් එක්ක බලද්දී කොන්ද පන තියෙන පාලකයෙක් තමා බන් ඕනේ. අපේ මිනිස්සු නිකන් හුරතල් වෙන්න හරිම ආස ජාතියක්. විනය හදන්න ඕනේ කොනක ඉඳල... හාමුදුරුවෝ ගත්ත උදාහරණය වැරදීයි...... ඕකට ගත්තනම් අමාරුවෙන් රට දියුණු කරපු නායකයෙක් ගේ උදාහරණයක්, අද ඔය හාමුදුරුවන්ගේ කතාව තියා ඔහොම වැඩසටහනක් තිබ්බද කියලවත් හොයන්නේ නෑ බහුතරයක්....

    aniwa haamduruwo gaththa example eka tikak advance .. Hitler gana poddak hoyala baluwa nan peenava miniha kohamada rata develop kale kiyala.. eeth Hitler .. Hitler nee .. :no::no::no:
    onna Singapore dial eka lee kuan yu vage gaththa ape eunta tikak hari therenava ...
    lee kuan yu dial ekath kiyana tharan sudu naaaa ... aayee kelinma dictator seen thama eyaageth thibbee.... ehema nathiwa eee vage ratak hadala gannath baaa.. aaye lankaawama vage thamaa eekath ..
    lee kuan yu kelinma dictator seen eken thama rata goda gaththee....
     
    • Like
    Reactions: shadow1

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    aniwa haamduruwo gaththa example eka tikak advance .. Hitler gana poddak hoyala baluwa nan peenava miniha kohamada rata develop kale kiyala.. eeth Hitler .. Hitler nee .. :no::no::no:
    onna Singapore dial eka lee kuan yu vage gaththa ape eunta tikak hari therenava ...
    lee kuan yu dial ekath kiyana tharan sudu naaaa ... aayee kelinma dictator seen thama eyaageth thibbee.... ehema nathiwa eee vage ratak hadala gannath baaa.. aaye lankaawama vage thamaa eekath ..
    lee kuan yu kelinma dictator seen eken thama rata goda gaththee....

    ලී ක්වාන් යූ අරන් කොහොමද යකෝ ඌගේ හොඳම යාළුවගෙ වංචා දූෂන ටික වත් යට ගහලා ශේප් කරපු නැති බැල්ලිගෙ පුතෙක්නෙ. ඕවටද පෙන්සිප් කියන්නෙ අපේ හාන්දුරුවනේ.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    දැන් වෙන දේවල් එක්ක බලද්දී කොන්ද පන තියෙන පාලකයෙක් තමා බන් ඕනේ. අපේ මිනිස්සු නිකන් හුරතල් වෙන්න හරිම ආස ජාතියක්. විනය හදන්න ඕනේ කොනක ඉඳල... හාමුදුරුවෝ ගත්ත උදාහරණය වැරදීයි...... ඕකට ගත්තනම් අමාරුවෙන් රට දියුණු කරපු නායකයෙක් ගේ උදාහරණයක්, අද ඔය හාමුදුරුවන්ගේ කතාව තියා ඔහොම වැඩසටහනක් තිබ්බද කියලවත් හොයන්නේ නෑ බහුතරයක්....


    උපාලි හාමුදුරුවන් හා කව් ඇන්ඩ් ගේට් පඬියන්

    අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර වේඬරුවේ උපාලි හාමුදුරුවන්ගෙ කතාවකට පඬියන්ට රිදිලා. සමහරුන්ට දෙමළ කතෝලික ස්ටැන්ලි තම්බයියාගෙ බුදුදහම පාවාදීම පොත මතක් වෙලා. ඒ කසිකබල් පොතට ඒ දවස්වල ම උත්තරයක් දුන්න කුඩා පොතකින්. ඒ පොත් පිංච එළි දක්වන දවසෙ තරුණ බෞද්ධ සංගම් ශාලාව ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. පඬියකුට ඒ පොත් පිංච ලබා ගෙන කියවන්න පුළුවන්. අද පඬියන්ට පිළිතුරු දෙන්න රැස්වීමක් තියන්න සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරය ලබා ගන්න වේවි.

    උපාලි හාමුදුරුවන්ගෙ කතාව කියවපු වෙලාවෙ මට මතක් වුණේ සමහර ත්‍රිරෝද රථවල ලියා තියෙන අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ පාඨය. අද සිංහල බෞද්ධ ජනතාව හොඳට ම අසරණ වෙලා. ඒ අසරණකම තමයි හාමුදුරුවන්ගෙන් පිටවෙලා තියෙන්නෙ. දැන් කවුරු හරි පඬියකු කියන්න පුළුවන් මා බුදු හාමුදුරුවන්ගෙන් හිට්ලර් කෙනකු ඉල්ලනවා කියලා. මේ කසිකබල් අධ්‍යාපනයෙන් ත්‍රිරෝද රියදුරන් වෙනුවට පඬියන් විශ්වවිද්‍යාලයට ගන්න එක තමයි ප්‍රශ්නවලට මුල. නිකම් ඉන්න ගමන් ත්‍රිරෝද රියදුරකුගෙන් අහන්න උපාලි හාමුදුරුවො මොකක් ද කිව්වෙ කියලා.

    ගෝඨාභය අඩු තරමෙන් ජනාධිපති අපේක්‍ෂක වශයෙන් ඉදිරිපත් කරයි ද කියන ප්‍රශ්නයක්. ගෝඨාභය තරග කරන්නේ මොන පක්‍ෂයෙන් ද කියලා තවම තීරණයක් නැහැ. ජී එල් හා බැසිල් ඔහුට පොහොට්ටුවෙන් නාම යෝජනා දේවි ද? මට නම් සැකයක් තියෙනවා. ඒ අතර මෛත්‍රිපාලත් තම මතය කියලා. ඔහු තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන සහතික තමන් ම ලියා ගන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඔය තරම් කියවන්නෙ රනිල් අගමැති කමේ තියාගෙන ද? බැසිල් එක්ක තියෙන තරහට රනිල්ට ආණ්ඩුව භාර දීලා මෛත්‍රිපාල බොරු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කියවනවා. ඉස්සෙල්ල ප්‍රජාතන්ත්‍රවාදී ව රනිල් ඉවත් කරලා ඉන්න. ඒක කරන්න පුළුවන් විධිය අප කියන්නෙ බොහෝ කල් ඉඳලා.

    අනුනායක හාමුදුරුවො ගෝඨාභයට කියන්නෙ මේ රට හදන්න ඉදිරිපත් වෙන්න කියලා මිසක් මිනී මරන්න කියලා නො වෙයි. අපරාදෙ උන්වහන්සෙ කිව්වා නම් සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ වගේ රට කරන්න කියලා පඬියන් විරුද්ධ වෙන එකක් නැහැ. බොහෝ දෙනකු කියනව නොව මේ රට සිංගප්පූරුවක් කරන්න කියලා. ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩ නැගුවෙ මහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට කියලා ඔවුන් හිතනවා ඇති.


    ලී ක්වාන් යූට ඊනියා සමාජවාදීන් විරුද්ධ වෙයි කියලා හිතුව නම් උපාලි හාමුදුරුවන්ට කියන්න තිබුණෙ ලී ක්වාන් යූ හරි ස්ටැලින් හරි මාඕ හරි වගේ රට හදන්න කියලා. ට්‍රොට්ස්කිවාදීන් එයට විරුද්ධ වෙයි කියලා හිතනවා නම් ලෙනින්ගෙ නමත් දාගන්න තිබුණා. අවශ්‍ය ම නම් ට්‍රොට්ස්කිවත් ඇඳ ගන්න තිබුණා. එයා වැඩි කාලයක් රට පාලනය කෙළෙ නැති වුණත් රතු හමුදාව හදපු ප්‍රජාතන්ත්‍රවාදී ආකාරය ගැන හිතලා එයාගෙ නමත් කියන්න තිබුණා.

    පඬියකු හිතනවා නම් අස්ගිරි පාර්ශ්වයෙ අනුනායක හාමුදුරුවො ගෝඨාභයට මිනීමරන්න කියනවා කියලා මා හිතන්නෙ පඬියා බෞද්ධ පවුලක උපත ලැබුවකු නම් පිටිකිරි පමණක් බීලා හැදිච්ච අයකු වෙන්න ඕන. අප කුඩා කල කව් ඇන්ඩ් ගේට් කියලා පිටි ජාතියක් තිබුණා. තවත් පස්සෙ කාලෙක එස් එම් ඒ කියලා පිටි ජාතියක් තිබුණා. ඒ ඔක්කොම ගොන් කිරි පිටි කරපුව. ඒ පිටි කිරි විතරක් බීලා හැදිච්ච පඬියන්ට සිංහල තේරෙන්නෙ නැහැ. දන්නෙ උම්බෑ කියන්න විතරයි. දැන් කරන්නෙත් ඒකයි.

    මේ පඬියන් විශ්වවිද්‍යාලවලට ගියා ම ඒවයෙ උගන්වන ජාති මා හොඳට ම දන්නවා. ඒවායෙ ඉතිහාසය පමණක් නොවෙයි බුදුදහමත් ඉගැන්වෙන්නෙ අර කව් ඇන්ඩ් ගේට් ක්‍රමයට. ඒ කියන්න කව් දැනුම. නැහැ කවි දැනුම නොවෙයි. සිංහල බෞද්ධ අම්මලා සමහර වෙලාවට තම දරුවන්ට කියනවා තෝව මං හම ගහනවා කියලා. තෝව කෝටුමස් කරනවා කියලා. ඒකත් බුදුදහම පාවාදීමක් ද දන්නෙ නැහැ. උපාලි හාමුදුරුවො එහෙමවත් කියලා නැහැ. කියලා තියෙන්නෙ රට හදන්න කියන එක. පඬියන්ට සිංහල තේරෙන්නෙ නැහැ.

    අද කිසිවකු රට හදන්නෙ නැහැ. තම තමන් හැදෙනවා මිසක්. කියන්නෙ නම් ජනතා සේවය කියලා. ඉස්සර ජනතා කියලා පත්තරයක් තිබුණා. මේ අය ඒකෙ වැඩ කළා ද දන්නෙ නැහැ. ඒක ලේක් හවුස් පත්තරයක්. ලේක් හවුස් එස්මන්ඩ් වික්‍රසිංහලාගෙ. එස්මන්ඩ් කියන්නෙ රනිල්ගෙ තාත්තා. කවුරු දන්නවා ද කවුරු කවුරුන්ට සේවය කරනවා ද කියලා. ඒත් උපාලි හාමුුදුරුවො දන්නවා රට අසරණ වෙලා අරාජික වෙලා කියලා. රටට සේවය කරන්න කවුරු හරි අවශ්‍ය කියලා. ඒක ත්‍රිරෝද රියැදුරොත් දන්නවා. පඬියන් දන්නෙ නැතිව ඇති.

    කව් ඇන්ඩ් ගේට් පඬියන්ට සිංහල උගන්වන්න බැහැ. ඔවුන් ඉංගිරිසි දන්නවා ඇති. මට ඒ ගැන නිච්චියක් නැහැ. මේ කතාව ගැන ලිව්ව වැඩි ද කියලත් හිතෙනවා. පඬියන්ගෙ කව් ඇන්ඩ් ගේට් කතාවලට පිළිතුරු දෙන එකත් වැඩකට ඇති දෙයක් ද කියලා හිතෙනවා. කව් ඇන්ඩ් ගේට් එකේ ගේට් තියෙන්න කව්ල වත්තෙන් එහාට යයි කියලා වෙන්න ඕන. පඬි කටවල්වලට වැට බඳින්න බැහැ. ඒ කතාව භාෂණ නිදහසට එල්ල කරපු පහරක් කියලා කව් ඇන්ඩ් ගේට් පඬියකු කියන්න බැරි නැහැ. අනේ මගෙ කට!


    http://www1.kalaya.org/2018/06/blog-post_22.html
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව නම් මරිමෝඩ unp කාරන්ගෙ බොලද තර්ක...අද රටට අවශ්ය මොන විදිහෙ පාලකයෙක්ද කියන දේ රටේ ඔක්කොටම තේරෙනව එතනින් එහාට කතාකරන්ඩ කිසීම දෙයක් නැ..
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ගෝටාභය ආවොත් ඇමෙරිකාවේ පෙට්‍රල් ෂෙඩ් එකක් වගේ ලංකාවත් හදල ගනී. වැඩේ තියෙන්නේ එන්නේ නැති එක. :no::no:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,712
    113
    සේදවත්ත
    මගුල හිතන පතන උන් ඉන්නවනම් බන් මේක ඉංදියාවට ගහන්න බැරි උනත් සද්දයක් හරි මොන සබ්ජෙක්ට් එක්කින් හරි ගොඩ ගිය ජාතියක් වෙලා ණය නොවී ඉන්න පුලුවන් . ආ දැන් අවුරුදු 70 එමද ? සුද්දට කලින් නම් හිටිය දැන් නෑ . දැන් ඉන්න අර නෑ කිව්ව කට්ටිය තමා ගොඩක් නැත්තම් මේ 70 තිස්සේ එකම ගූ හැලියෙන් නාගන්නවද
     
    Last edited:

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    35889420_1699346270143078_4248808148598521856_n.jpg
     

    tintin4

    Member
    Dec 20, 2017
    272
    34
    0
    මේව නම් මරිමෝඩ unp කාරන්ගෙ බොලද තර්ක...අද රටට අවශ්ය මොන විදිහෙ පාලකයෙක්ද කියන දේ රටේ ඔක්කොටම තේරෙනව එතනින් එහාට කතාකරන්ඩ කිසීම දෙයක් නැ..

    35805542_810531042486488_6880659645392748544_n.jpg
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    "කැරලිකාරයා."

    ගොන් ජෙප්පෝ

    2006 දි ගෝඨා එන්න කලින් තිබ්බ කොළඹයි 2014දි ගෝඨ යද්දි තිබ්බ කොලඹයි Youtube එකෙන්වත් බලපන්. උඹල වගේ එක එක දේශපාලන පක්ෂ වලට සමාජවාදෙ/ මාක්ස්වාදෙ වගේ ගොන් මත ඔළුව උඩ තියාගෙන පේන ඇත්ත නොදැක්ක වගේ ඉන්න වහල්ලුන්ට ඕව අදාල නෑ. කාල් මාක්ස්ගෙ පොතේ ඒව නෑනෙ. :lol: :lol: :lol: