අම්මටසිරි වෙනවා....
මුන් මේ කරන්න හදන්නේ ඉඟුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක් කියලයි හිතෙන්නේ..
අපේ රටේ නම් ඔය දළඹුවෝ ඉන්නේ පාර්ලිමේන්තුවේ...![]()

සිරාවටම මටත් ඕකමයි හිතුණේ..
අඩේ අපේ දියවන්නාවේ සෙට් එකට ගහන්න මේ ලෝකේ කිසිම පරපෝෂිතයෙකුට බෑ..
පරීක්ෂණාගාර වලවත් උන් වගේ කුප්ප සෙට් එකක්නම් හදන්න බෑ..
ඉන්න දළඹුවගෙත් හෙන පවර් එකක්නේ තියෙන්නේ. අර විල්පත්තුවේ ගස් ටික තාම බේර ගන්න බැරි උනානේ උගෙන්..