හිට මකිලා ඉන්නේ සිංහලයෝ.........!!!!-Need Help

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ප්‍රශ්නේ ඉවරායි...........!!!!!!

    සීන් එක මෙහෙමයි. මගේ ජීපීයූ එකේ ෆෑන් එකේ මකුලු දැලක් එතිලා තිබිලා, ෆෑන් එක ස්ට්‍රක් වෙලා තිබුණේ......!!!!:rofl: ඒක ක්ලියර් කරපු ගමන් මෙන්න බඩු වැඩ!!!!!!!!!!!:lol:

    :love::love::love:උඹලා හැමෝටම ගොඩාක් පින්!!!!!!!!!!!!:love::love::love:


    LG ඔය මොනිටරේ එල.... :) මට පේන්නේ VGA කේස් එකක් වගේ...... :yes:

    :(