හිතක් නැති දියණියක්

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    හිතක් නැති දියණියක්

    :(:(:(:(
    පව් මේ තාත්තා
    හිතක් පපුවක් නැද්ද ඇත්තටම...

    source: හිරු ට්ව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං එතින් සාමන්යෙන් තත්තලා ගොඩක් ආදරෙන් හදපු ළමයි එහෙම කරනවා අඩුයි. මම දන්නා පවලක් හිටිය අම්මයි තාත්තයි දුවයි. අපේ ගෙවල් ලගම ඒ මිනිහ බොනවා විතරයි බලනේ නැහැ. ළමයට පාඩම් කරන්න දෙන්නේ නැහැ. ඒ අක්කට සමයෙන් ඉගන ගන්න පුළුවන් කමක් තිබ්බ. ඕලෙවල් විබාගෙ අත්රමඩදී තාත්ත ඒකාලේ තිබ්බේ තැපැල් හදුනුම්පත්ලු පුච්ච්ව්හ්ලා පොතුත් එක්කෙම ඒ ලග ගේක හිටිය දෙමල ඇන්ටි කෙනක් එය එයින් අස්සේ විබාගේ එවාවෙනක්ම් ඒ අක්කව ගෙදර නැවතත් ගත්ත. කොහොම හරි ශේප් එකේ ගියි කක ඉදල එකක්ක බංක එකෙට ගිහින් හොද තැනක ඉන්නව අද. අක්කගේ අම්ම එයාගේ අම්මගේ ගෙදර ගියා ඉන්න බැරිම තැන අකත් එක්ක. කාලයක් පොර හැමදාම බිලා ආතල් එකේ හිටිය. පස්සේ ලෙඩක් හදුනා. ඉඩම ගෙදර විකුණලා මිනිහ වෙන් කොහෙද ගිය. දැන් අගේ හයිය නැහැ. හිගකනවා. දවසක් වහනෙක හැපිල තිබ්බ. දුවලා බලන්නේ වත් නැහා. ඔය වගේ සිනුත් තියනවා එතින්. දෙමාපියන් උනාම ළමයින්ගේ යුතුකම් උඉටු කරන්නේ නැති උනාම ඔහොම වෙන්නත් පුළුවන්. එකට දරුවන්ට විතරක් බැනල වැඩක් නැහැ
     
    ayya kiyapu de haryi :yes:
    eka a thaaththagen wechcha waraddak nisa ehema wune
    twisted ayya kiyala thiyenawa wage kathawe depaththama dana ganna one
    mona waradda karath mahal niwasayak langin daala yanna thibba
    maha paare thani karanne nathiwa
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ayya kiyapu de haryi :yes:
    eka a thaaththagen wechcha waraddak nisa ehema wune
    twisted ayya kiyala thiyenawa wage kathawe depaththama dana ganna one
    mona waradda karath mahal niwasayak langin daala yanna thibba
    maha paare thani karanne nathiwa

    මහලු නිවාස කියලා ඒවගේ බලාගන්නේ සල්ලි ගෙවන මිනිසුන්ව පමණයි. සමහර පවල් වල බලාගන්න විදියක් නැති උනාම සල්ලි ගෙවලා නවත්තනවා වැඩිහිටි නිවාසෙක. නතුව පාරේ ඉන්න මිනිස්සු එහාට අරන් ගිහින් සලකන්නේ නැහැ නිවාස වලින්
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    මහලු නිවාස කියලා ඒවගේ බලාගන්නේ සල්ලි ගෙවන මිනිසුන්ව පමණයි. සමහර පවල් වල බලාගන්න විදියක් නැති උනාම සල්ලි ගෙවලා නවත්තනවා වැඩිහිටි නිවාසෙක. නතුව පාරේ ඉන්න මිනිස්සු එහාට අරන් ගිහින් සලකන්නේ නැහැ නිවාස වලින්
    :( kohoma wunath pau
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Side dahayak thibbath wadakda ban thamange demawpiyanta salakanna bari kalakanninta..monawa unath asarana kenekuta mehema karana eka pau..monawa kalath thathane ekige...

    ඒ එතින් උබ හිතන හැටි මචං. මොන කලත් තාත්ත කියන්නේ අද ළමයි ධුෂණය කරන තාත්තලත් ඉන්නේ මොන කලත් තාත්ත්නේ කියල සලකබ්බ පුලුවන්ද?? සාමානයෙන් දෙමාපියන් දරුවන්ට යුතුකම් ඉටු කල නම් සරුවෝ ලේසියෙන් අහක බලන්නේ නැහැ මචං. ඔය පාරට ගෙනත් දාන මිනිසුන්ගේ අතීතය හොයාla බැලුවොත් කවදාවත් තමාගේ ළමයින්ට වත් ගැනිට වත් සලකපු මිනිස්සු නෙමයි. එතින් ළමයි වැඩිහියියන් උනාට පස්සේ ඒ අයව අත්හරිනවා. එක පුදුම වෙන්න් දෙයක් නෙමයි,