හිතක් නැති දියණියක්

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Side dahayak thibbath wadakda ban thamange demawpiyanta salakanna bari kalakanninta..monawa unath asarana kenekuta mehema karana eka pau..monawa kalath thathane ekige...

    even the worst of things people do, may have been triggered by something even worse that happened, abuse or abandonment is like a cycle.. it's not as simple as we think..you need to be in that position to see how misunderstood you would feel :yes:

    blood cannot wash away blood, but we humans are not perfect or godly.
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    ඒ එතින් උබ හිතන හැටි මචං. මොන කලත් තාත්ත කියන්නේ අද ළමයි ධුෂණය කරන තාත්තලත් ඉන්නේ මොන කලත් තාත්ත්නේ කියල සලකබ්බ පුලුවන්ද?? සාමානයෙන් දෙමාපියන් දරුවන්ට යුතුකම් ඉටු කල නම් සරුවෝ ලේසියෙන් අහක බලන්නේ නැහැ මචං. ඔය පාරට ගෙනත් දාන මිනිසුන්ගේ අතීතය හොයාla බැලුවොත් කවදාවත් තමාගේ ළමයින්ට වත් ගැනිට වත් සලකපු මිනිස්සු නෙමයි. එතින් ළමයි වැඩිහියියන් උනාට පස්සේ ඒ අයව අත්හරිනවා. එක පුදුම වෙන්න් දෙයක් නෙමයි,

    Ow umba kiyana ekath hari..eth ada kale thamai machan godak waradi dewal ahanna thiyenne..oya manussaya monawa karanna aethi kiyalada umba hithanne..balapan awida gannawath baha..

    even the worst of things people do, may have been triggered by something even worse that happened, abuse or abandonment is like a cycle.. it's not as simple as we think..you need to be in that position to see how misunderstood you would feel :yes:

    blood cannot wash away blood, but we humans are not perfect or godly.

    :yes::yes::yes::yes: