හිතට ආපු ප්‍රශ්නයක්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ලැප් එකේ වැල ප්ලේ කරන ප්ලේයර් එකෙන්ම පිරිත් දාන එක හොදයි ද?

    පහන පත්තු කරන්න තියෙන ගිනි පෙට්ටියෙන් සිගරට් පත්තු කරන එක හොදයි ද?
     

    baluthadiya

    Well-known member
  • Oct 2, 2023
    248
    289
    63
    කිසි වරදක් නෑ..හැබැයි ඔය සිතුවිල්ල ඔයාගේ හිතට ඕනෑවට වඩා වද දෙනවා නම් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙන්න
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ප්රෂ්නයක් නෑ මන් පල්ලියේ ගීතිකා අහන්නෙත් වැලබලන ප්ලෙයර් එකෙන්මයි, වැල බාන්නෙත් පල්ලියේ ෆ්රී වයිපයි වලින්. ඒ අතරෙ ස්ටෝරේජ් මදි උනාම ගීතිකා ඩිලීට් කරනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔව් පව් සිද්ධවෙනවා. :( වලතර දෙයියො වෙනුවෙන් ලෝකමාතා පූජාව තිබ්බ නම් පව් සමා කරගන්න පුළුවන්. :yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,985
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Tom Cruise What GIF
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ප්රෂ්නයක් නෑ මන් පල්ලියේ ගීතිකා අහන්නෙත් වැලබලන ප්ලෙයර් එකෙන්මයි, වැල බාන්නෙත් පල්ලියේ ෆ්රී වයිපයි වලින්. ඒ අතරෙ ස්ටෝරේජ් මදි උනාම ගීතිකා ඩිලීට් කරනවා.
    aGKA3rLJ_700w_0.jpg
     
    • Haha
    Reactions: NRTG and asanka+++

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔය ඔක්කොම කරන්නේ එකම කන් දෙකෙන් නිසා අවුලක් නැහැ .ඕවා වැඩිය හිතන්න ඕනි ප්‍රශ්න නෙවේ :)
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ලැප් එකේ වැල ප්ලේ කරන ප්ලේයර් එකෙන්ම පිරිත් දාන එක හොදයි ද?

    පහන පත්තු කරන්න තියෙන ගිනි පෙට්ටියෙන් සිගරට් පත්තු කරන එක හොදයි ද?
    පුක හෝදන අතින් අල්ලලා කෑම කන්න හොදද ? (අත් දෙකෙන් ම අල්ලලා කන ඒවා)
     
    • Haha
    • Like
    Reactions: Solo Rider and NRTG