හිතට එන දේවල් 21 +++

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    එකට තමයි බන් ඔය පරිවාස කරියාල එහෙම තියෙන්නෙ... ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ ගොකක් දුප්පත් මිනිස්සු ඔව ගැන දනුවත් වීමක් නෑ... ලන්කාවෙ හොද නීති පද්දතියක් තියනව ඒව ව්ල ක්‍රියාත්මක වීම මන්දගාමී උනාට.... ලමා රක්ශනය වෙනුවෙන් ගොඩක් නම්‍යශීලී නීති තියනව... ඒ අම්මට ලමයව තියල එන්න තැනක් ඇත්හෙම නැත්තන් ඒකත් පිලියම් තියන්ව... මොනම හෙතුවක් නිසාවත් දරුවෙක් තියාගෙන පාරේ වෙලදාම් කිරීම සාදාරනීකරනය කරන්න බෑ...

    ලමයෙක් තියාගෙන පාරේ වෙලදම් කරාම ගොඩක් අය බඩු ගන්නෙ ලමය ගැන එක අනුකම්පාව නිසා... එක නිසා දිගටම ලමයව යොදාගෙන ඒකම කරන්න ඒ අම්ම හො තාත්ත පෙලබෙනව

    මච්න්, අපිට සමාජය වෙනස් කරන්න පුලුවන් , 'අනේ මේ දුපපත් මිනිස්සු මම දෙන රුපියල් 20න් බනිස් ගෙඩියක් වත් කන්නෙ නැතෑ' කියල හිතල නෙමෙයි... ඒ මිනිස්සුන්වත් අපේ තත්වෙට පත් කරන්න ගන්න පුලුවන් ක්‍රියාමාර්ග වලට රුකුලක් වෙලා... ඒ මිනිස්සුන්ටත් ආත්ම ගවුරවයක් ඇතුව ජීවත් වෙන්න පුලුවන් තවෙකට පත් කරන්න පුලුවන් එහෙම කරොත්...

    හැම තිස්සෙම දුගීබවේ චක්‍රය බිදින්න උත්සාහ කරමු...

    හරි ඇත්ත...!!
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    good work mchan.mamath thiyana welawata kiyak hari denawa ea wage ayata.me wage threada ekak dapu eka hodai
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    අපි ඕනේ තරම් රිලෝඩ් වලට බොන්න අරක්කු සිගරට්,තේරුමක් නැති වියදම් අනන්ත තියෙනවා නේද කල්පනා කරලා බැලුවම..!!!
    එයින් පොඩි රුපියල් පනහක් වැය කරලා කරන දෙයින් මිනිහෙක් හරි පොඩි එකකේ වේවා එයාගේ හිතට එන සතුට දැක්කම...
    පට්ට පිනක් මචන්....
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ළමයා ගන්නේ දවසට ඇත්ත අම්මාට ගානක් ගෙවනවා , ( දවසට 1000 විතර ) , පොඩි එකාට එක්තරා බෙහෙත් වර්ගයක් දෙනවා , නැත්තම් අරක්කු පොවනවා , උ දගලන්නේ නැ මැරිලා වගේ ඔහේ ඉන්නවා ,

    ළමයි වඩාගෙන හිගකන උන්ට සත පහක්වත් දෙන්න එපා , එකෙන් ලොකු පාප කර්මයක් කරගන්නවා වගේ ම තවත් දරුවෙක් ඒ විදිහේ අප්ර්චාරයේ යොදවන්න දෙන අනුබලයක්

    ( මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්මයා හිගන්නෝ ගැන ලියලා තියන පොත් කීපයක්වත් අඩුම ගානේ කියවපල්ලා )

    මෙහෙම හිගා කන කවුරුහරි දැක්කොත් වහාම ළමා ආරක්ෂක අදිකරියට දැනුම් දෙන්න , 1929 , දරුවන්ට උදවුකරන්න එකට ගොඩක් හොද දෙයක් , එත් සල්ලි දෙන එකෙන් වෙන්නේ තවත් එක එක දරුවෙකුගේ ජීවිතය විනාශ කරලා දාන එක

    මචන් මාත් කාලෙකට ඉස්සර බොරැල්ල හරහා යන බස් එකකට නැගපු ගෑනු මනුස්සයෙක්ට සල්ලි දුන්නා ළමයෙක් ඉදපු නිසා. ඒ ගෑනි පට්ටම කෙට්ටුයි. ඇවිදගන්න පන නෑ වගේ. මම සල්ලි දෙනවා දැකලා කොන්දා මට කිව්වා මල්ලි ඔය ගෑණි කුඩු ගහන්න හිඟාකන්නෙ කියලා. ඊට පස්සෙ කාලෙක ආයෙත් ඔරුගොඩවත්තෙන් ඔය ගෑණි බස් එකට නැග්ගා. ඈ බස් එකේ දි ගෑණි අඳුරණ මනුස්සයෙක් එක්ක කතා කලා ඒකි හිරේ ඉඳන් ආවෙ ඊයෙ කියලා කිව්වා. වැඩි හරියක්ම ඕකුන් කරන්නෙ කුඩු ගහන එක තමයි. :yes: