හිතට එන දේවල් 21 +++

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    හිතට එන දේවල් 21 +++

    දවල් ගියා ෂෙඩ් එකට තෙල් ගහන්න..!!!
    අම්ම කෙනෙක් පොඩි එකෙක් වඩාගෙන කට්ට අවුවේ හදුන් කුරු විකුනනවා..එකට විතර ඇති...!!!
    මම 50 චොක්ලට් එකක් අරන් සාක්කුවේ ගෙන අවේ තෙල් ගහන්න....
    එපාර ලගට අවා..හදුන් කුරු අරන් ඒ අම්ම..අවුරුදු තිස් පහක් විතර..!!
    පොඩි එකා ට අවුරුදු දෙකක් විතර වගේ කෙල්ලෙක්...
    මම එපාර 50 දීලා හදුන් කුරු පැකට් එකක් ගත්තා..
    හිතට සතුටයි..පස්සේ මීටර් උනා චොක්ලට් එක..මම එපාර අපහු කතා කරලා පොඩි එකාට චොක්ලට් එක දුන්නා..!!
    පව් බන්..පට්ට හිනාවක් අවා මුනේ පොඩි කෙල්ලගේ..!
    මට මාර කලකිරීමක් අවේ එක පැත්තකින්..!!
    අපි ඕනේ තරම් රිලෝඩ් වලට බොන්න අරක්කු සිගරට්,තේරුමක් නැති වියදම් අනන්ත තියෙනවා නේද කල්පනා කරලා බැලුවම..!!!
    එයින් පොඩි රුපියල් පනහක් වැය කරලා කරන දෙයින් මිනිහෙක් හරි පොඩි එකකේ වේවා එයාගේ හිතට එන සතුට දැක්කම...
    පට්ට පිනක් මචන්....
    පොඩ්ඩක් හිතට ගනිල්ලා..
    පාරේදී හිගනෙක් දැක්කත් දහයක් හරි දීපල්ලා...
    අන්තිමට දෙන දේ පමණයි ඉතිරි වෙන්නේ...!!!
    හිගන්නෙක්ට බඩගින්නෙම ඉදපු එකෙක්ට කෑම එකක් ලැබුනම එන සතුට...
    ඇදුමක් නැති එකෙක්ට ඇදුමක් දුන්නම උගේ හිතේ ඇති වෙන සතුට..
    පනිරහක්,චොක්ලට් එකක් කන්න නැති පොඩි එකෙක්ට එයින් එකක් දුන්නම දීලා රහ බැලුවම පොඩ් එකාගේ හිතේ තියෙන සතුට..!!!

    පොඩ්ඩක් කල්පනා කරලා බලල අවශ්‍ය මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙලා දෙයක් කරපල්ලා...
    හැමෝම..
    නාස්ති කරන පොඩි රුපියල් දහයත් ඇති.....එකට..
    ජය ශ්‍රී
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    උබේ කතාව හරියටම හරි .උබ පොඩි එකාට චොකලට් එක දීල ලබපු සතුට සල්ලි වලින් ගන්න බැහැ .:yes:
    :yes::yes:

    අපි හිතන්නේ නැතිවම කොච්චර දේවල් නාස්ති කරනවද ? ඒවා නැති බැරි කෙනෙක්ට දෙන්න පුළුවන් නම් ?:yes::yes:

    සල්ලි විතරක්ම නමේ බන් .වතුර ,කෑම වගේ දේවල් වුනත් ....:(
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ow matata hitala thiynawa api nsati karana slli poddak hari ituru karala nati bari knkta denna
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    Kanna denawata wada danuma Dena eka wedagath. BUT UBA KALE 1/1000 KENEK KARANA DEYAK. PERFECT.

    උබ අදහස කරන්නේ එක පැත්තක් විතරයි..!!!
    හැමදේම කරන්න කාල බිලා ඉන්නත් ඕනේ..
    දැනුම දෙන්න ඕන..
    හිතපන්..දැනුම දුන්න කියමු.අනිත් දේවල් නැතුව උට බලෙන් දැනුම දෙන්න බැහැ..!!!
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඇත්ත... මාත් ගොඩක් වෙලාවට දෙනවා...
    ඒත් දැන් ඉන්න හිඟන්නොන්ව විශ්වාස කරන්න බෑ බන්. උන් ඔය සල්ලි වලින් කුඩු ගහනවා. සමහර සෙට් ඉන්නවා හිඟාකාල හොඳට හම්බ කරන..

    ඊට වඩා හොඳයි ඔය පොලේ පලා විකුනන අම්ම කෙනෙක්ට කීයක් හරි වැඩිපුර දෙනව. ඒ මිනිස්සු මහන්සි වෙනවනෙ.
    මම ගොඩක් වෙලවට පලා එලවළු අරන් ඉතිරි සල්ලි ගන්නෙ නැහැ... ඕක තියගන්න කිව්වම හරිම සතුටුයි එයාලට.

    පොඩි එවුන් දැක්කම මටත් දුකයි... ඒත් උන් පොඩි එකාවත් පාවිච්චි කරනවනෙ සල්ලි හොයන්න.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ඇත්ත... මාත් ගොඩක් වෙලාවට දෙනවා...
    ඒත් දැන් ඉන්න හිඟන්නොන්ව විශ්වාස කරන්න බෑ බන්. උන් ඔය සල්ලි වලින් කුඩු ගහනවා. සමහර සෙට් ඉන්නවා හිඟාකාල හොඳට හම්බ කරන..

    ඊට වඩා හොඳයි ඔය පොලේ පලා විකුනන අම්ම කෙනෙක්ට කීයක් හරි වැඩිපුර දෙනව. ඒ මිනිස්සු මහන්සි වෙනවනෙ.
    මම ගොඩක් වෙලවට පලා එලවළු අරන් ඉතිරි සල්ලි ගන්නෙ නැහැ... ඕක තියගන්න කිව්වම හරිම සතුටුයි එයාලට.

    පොඩි එවුන් දැක්කම මටත් දුකයි... ඒත් උන් පොඩි එකාවත් පාවිච්චි කරනවනෙ සල්ලි හොයන්න.

    එක අපිට අදාළ නැහැ මචන්...
    මම කියන්නේ උදවුව අවශ්‍ය පුද්ගලයා ගැන..
    කුඩු ගහන්නේ මොකාද කියන එක ගැන පොඩි සෙන්ස් එකක් ඕනේ ඉතින්..
    ගොඩක් ගැහැණු ඉන්නවා දරුවෝ එක්ක අසරණ උන..
    පොඩි දරුවෙක් කරේ තියන් හරි එන්නේ අනුකම්පාව හරි අරන් බඩුව හරි විකුණගන්න,..
    හේතුව අසරණ කම..
    දෙන දේට මචන් ඇත්තටම උ එකෙන් කරන්නේ මොකක්ද කියන වැඩක් නැහැ..
    නමුත් වැරදි දෙකට යොදා නොගෙන..!!
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මම මේක දැම්මේ ඇත්තටම පොඩි හරි දෙයක් කියන්න..!!!
    මතු දවසක පින විතරයි ඉතිරි වෙන්නේ බන්..!!!
    ජිවිතේ හෙට උනත් එවර වෙන්න පුළුවන්..!!
    නමත් පිනක් කරගත්තා කියන හැගීම තියෙනවා..
    මම නම් නිතරම් හිතින් හිතන්නේ සල්ලි,සම්පත් ලබියන් මට තවත් පින් කරන්න නැති බැරි උන්ට දෙන්න කියල..