හිතට එන දේවල් 21 +++

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    Quote:
    Originally Posted by patiencefox
    එක අපිට අදාළ නැහැ මචන්...

    අදාලයි. මොකද සල්ලි දෙන්නෙ අපි...
    සල්ලි දෙන්නේ අපි හින්ද නේ මචන් අදාළ නැති වෙන්නේ අපේ සල්ලි නේ අපි දෙන්නේ.. එක

    Quote:
    Originally Posted by patiencefox
    කුඩු ගහන්නේ මොකාද කියන එක ගැන පොඩි සෙන්ස් එකක් ඕනේ ඉතින්..

    කොහොමද?
    නිකන් දැක්කම කුඩ්ඩෙක්ගෙ පෙනුම තියන කියලනම් කියන්න එපා...
    මට නම් හරියටම අදහසක් නැහැ කුඩු ගහනවා නම් දල අදහසක් ගන්න පුළුවන් පොඩ්ඩක් මිනිස්සු එක්ක හැසිරිලා එහෙම අවබෝදයක් තියෙනවා නම්



    Quote:
    Originally Posted by patiencefox
    ගොඩක් ගැහැණු ඉන්නවා දරුවෝ එක්ක අසරණ උන..
    පොඩි දරුවෙක් කරේ තියන් හරි එන්නේ අනුකම්පාව හරි අරන් බඩුව හරි විකුණගන්න,..


    සම්පූර්ණ වැරදි... පොඩි ලමයි ඉන්නේ අනුකම්පාව අයදින්න පාවිච්චි කරන්නවත් බඩු විකුනගන්න පාවිච්චි කරන්නවත් නෙමෙයි...

    පොඩි ළමයි ඉන්නේ එකට නෙමෙයි..නමුත් එහෙම යොදාගන්න මිනිස්සු ඉන්නවා එත් අපිට අදාල නැහැ එක


    Quote:
    Originally Posted by patiencefox
    දෙන දේට මචන් ඇත්තටම උ එකෙන් කරන්නේ මොකක්ද කියන වැඩක් නැහැ..
    නමුත් වැරදි දෙකට යොදා නොගෙන..!!


    ගැලපෙන්නේ නෑ නේද මචන්?
    දෙන දේට කරන්නේ මොකක්ද කියල වැඩක් නැතිනම් ගන්න කෙනා වැරදි වැඩක් කලත් අපිට වැඩක් නෑ නේද??

    එක තමයි බන් මමත් කියන්නේ...!!

    අදාලයි. මොකද සල්ලි දෙන්නෙ අපි...
    සල්ලි දෙන්නේ අපි හින්ද නේ මචන් අදාළ නැති වෙන්නේ අපේ සල්ලි නේ අපි දෙන්නේ.. එක
    මොකක් කලත් අපිට කමක් නැහැ මොකද සල්ලි දෙන්නේ ආධාරයක් දෙන්නේ අපේ දෙකින් නේ..අපි අනුන්ගේ දෙකය්ක් හොරකන් කරලා දෙන්නේ නැහැනේ..
    නමුත් අපි දෙන දේ වැරදි වැඩකට යොදාගන්නේ නැත්තම් හොදයි කියලයි අදහස කරේ..


    Quote:
    Originally Posted by green-007
    ළමයි වඩාගෙන හිගකන උන්ට සත පහක්වත් දෙන්න එපා , එකෙන් ලොකු පාප කර්මයක් කරගන්නවා වගේ ම තවත් දරුවෙක් ඒ විදිහේ අප්ර්චාරයේ යොදවන්න දෙන අනුබලයක්

    මෙහෙම හිගා කන කවුරුහරි දැක්කොත් වහාම ළමා ආරක්ෂක අදිකරියට දැනුම් දෙන්න , 1929 , දරුවන්ට උදවුකරන්න එකට ගොඩක් හොද දෙයක් , එත් සල්ලි දෙන එකෙන් වෙන්නේ තවත් එක එක දරුවෙකුගේ ජීවිතය විනාශ කරලා දාන එක


    100%එකඟයි

    ඕකෙදි අපි හොයාගන්නේ කොහමද ළමයි වඩාගෙන හිගන්නේ ඇත්තටම දරුවාව යොදාගන්නවද නැත්තම් අසරණ කමටද කියල
    අනිත් එක පාප කර්මයක් වෙන්නේ නැහැ



    Quote:
    Originally Posted by patiencefox
    කොහොම උනත් දෙන දේ චේතනාව අනුව පින ලැබෙයි..!!!!!

    චේතනාව තව මනුස්සයෙක් දුකින් මුදවගන්න නම් එක ගොඩක් හොඳයි.

    චේතනාව මම මේ කරන දෙයින් මටත් පින් ලැබෙන්න කියල නම් ඔයා දෙයක් දීලා ආපහු දෙයක් බලාපොරොත්තු වෙනවා.(පින්)

    ප්‍රශ්නයක් නැහැ, ඒත් මම නම් දෙයක් දෙන්නෙ තව දෙයක් බලගෙන නෙමෙයි.. ලැබුනත් නොලැබුනත් එකේ ඒ හැටි වෙනසක් නෑ.
    පැහැදිලිවම මම දන්නවනේ මෙහෙම කරාම පිනක් ලැබෙනවා කියල..එක බලාපොරොත්තු උනත් කමක් නැහැ නත්තත් කමක් නැහැ එක වෙනවා..

     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    අනිත් එක මේක මෙහෙම දාල මම බලාපොරොත්තු උනේ වාදයකට යන එක වගේ දෙයක් නෙමෙයි..
    අනිත් මිනිස්සුන්ගේ නැති බැරි කමකට සංවේදී වෙන්න ඕනේ කියන දේ ගැන මතක් කරන්න..!!
    ලෝකේ අසරණ වගේ පෙන්නනල හා ජරා වැඩ කරන ඕනේ තරම් උන් ඉන්නවා..
    වනාතමුල්ලෙත් ඉන්නවා..කොලබ හතෙත් ඉන්නවා...මුළු ලෝකෙම ඉන්නවා..
    එහෙමයි කියල හැමෝම එක කුලකයටක දාල දෙයක් නොකර ඉන්න එක අවශ්‍ය නැහැ කියලයි මම නම් හිතන්නේ.!!!!
    දීම ගැන හිතනවා නම්
     
    Last edited:

    ajithparakrama

    Active member
  • May 15, 2015
    376
    84
    28
    උඹ කරපු වැඩේ හොදයි.

    ඒත් අපි හොයන්නේ අපේ සතුට මචං බැරි වෙලාවත්
    පට්ට හිනාවක් අවා මුනේ පොඩි කෙල්ලගේ..!
    වුනේ නැත්නමි... උඹට දූකයි නේද?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් හිතුවෙ උබ හදුන්කූරු විකුනපු ගෑනිට අැන්න කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    දුප්පත් වෙලා ඉපදිල මේ වගේ දුක් විඳල හැදෙන ළමයි සමාජෙට වෛර කරනවනං, ඒ වෛරයත් නැති වෙලා යයි අපි මේ දේවල් කළොත්...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    එල මචන්.. මමත් bus එකක යද්දී එහෙම කව්රු සල්ලි ඉල්ලගෙන ආවත් කියක්ම හරි දෙනවා.. නිකරුනේ අපි ඕනි තරම් වියදම් කරන එකේ තවත් කෙනෙක්ගේ උවමනාවක් වෙනුවෙන් පොඩි ගානක් දෙන එක අපිට දැනෙන්නේවත් නෑනේ.. ගොඩක් වෙලාවට අපිට පොඩි දෙයක් වෙන ඒ දේ ඒ කෙනාට ගොඩක් වටිනවා.. කවදහරි දුන්න දෙයක් ඉතිරි උනොත් තමයි.. 8+
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,160
    24,789
    113
    tracing Geo-location.. ... ...
    කෙනෙක්ට පොඩි ගානක් දෙද්දී ඕනිවට වඩා හිතන්න යන්න එපා. අපි දෙන්නේ හොද හිතින් නම් එච්චරයි. අපිව රවට්ටලා සල්ලි ගන්නවා නම් ඒවාගේ ප්‍රථිපල එහෙම කරන අයට තියෙයි. මම 100 දෙනෙක්ට සල්ලි දුන්න නම් එතනින් එක්කෙනෙක්ගේ ඇත්ත උවමනාවකට උදව්වක් වෙන්න ලැබුනත් මට ඇති මොකද ඒ දෙන සල්ලි මට ඉතුරු වෙන්නේ නෑ කොහොමත් මගේ ළඟ තිබ්බ කියල.. මම නම් හිතන්නේ එහෙමයි.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මන් හිතුවෙ උබ හදුන්කූරු විකුනපු ගෑනිට අැන්න කියල


    ඇන්න කිව්වේ..!!
    උබේ අම්මත් උබව වඩාගෙන ගියාද එහෙම..!!මට හිතෙන්නේ උබේ කාට හරි උන දෙයක් ගැන උබේ මතකයේ තියෙනවා වගේ..!!!
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    උඹ කරපු වැඩේ හොදයි.

    ඒත් අපි හොයන්නේ අපේ සතුට මචං බැරි වෙලාවත් වුනේ නැත්නමි... උඹට දූකයි නේද?

    එහෙම දෙයක් නැහැ මචන්...එක දුන්නේ ඒ වෙලෙල් හිතිලා...එක අතට ගත්තම පොඩි එකා හිනා උන හැටියට ඉත්න් සතුටක් අවේ..පොඩි එකා එක ඔරවල ගත්තත් මම එක දීල එවරයි නේ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කෙනෙක්ට පොඩි ගානක් දෙද්දී ඕනිවට වඩා හිතන්න යන්න එපා. අපි දෙන්නේ හොද හිතින් නම් එච්චරයි. අපිව රවට්ටලා සල්ලි ගන්නවා නම් ඒවාගේ ප්‍රථිපල එහෙම කරන අයට තියෙයි. මම 100 දෙනෙක්ට සල්ලි දුන්න නම් එතනින් එක්කෙනෙක්ගේ ඇත්ත උවමනාවකට උදව්වක් වෙන්න ලැබුනත් මට ඇති මොකද ඒ දෙන සල්ලි මට ඉතුරු වෙන්නේ නෑ කොහොමත් මගේ ළඟ තිබ්බ කියල.. මම නම් හිතන්නේ එහෙමයි.

    :yes::yes:
    එහෙම දෙයක් නැහැ මචන්...එක දුන්නේ ඒ වෙලෙල් හිතිලා...එක අතට ගත්තම පොඩි එකා හිනා උන හැටියට ඉත්න් සතුටක් අවේ..පොඩි එකා එක ඔරවල ගත්තත් මම එක දීල එවරයි නේ..

    අපි කරන දෙයක් තමයි මචන් අපිත් යද්දී ගෙනියන්නේ,අද කලේ තියෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක හොයා හොයා පින් කරගන්න වෙලාවක් නැහැ,
    අතට ආපු වේලාවෙන් දෙයක් කරගන්න ඕනේ,
    අන්තිමේදී චේතනාව තමා බලපාන්නේ.
    හොරුත් එක්ක අසරණ මිනිස්සුත් ඉන්නවා එකෙක් දෙන්නෙක් හරි.

    දෙන දෙයක් දීල මොකුත් බලාපොරොත්තු නොවුනානම් හරි.මොකද අපේ චේතන්වත් හොදයි නම් කරන වැඩෙත් හොදයි නම් අපි හිතුවත් නොහිතුවත් ලැබෙන පින,කුසලය ලැබෙනවා.

    උබට ගොඩක් හිතට වදින්න ඇත්තේ පොඩි එකාගේ මූණ වෙන්නෙති.
    හදවතක් කරුණාවක් තියෙන මිනිහෙක්ට එහෙම නොවුනොත් තම පුදුම.
    ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා යනවා ඒ වගේ වෙලාවල් වලට.
    ඒ පොඩි එවුන් කොච්චර දුකක් විදිනවා ඇත්ද?
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113

    ඊට වඩා හොඳයි ඔය පොලේ පලා විකුනන අම්ම කෙනෙක්ට කීයක් හරි වැඩිපුර දෙනව. ඒ මිනිස්සු මහන්සි වෙනවනෙ.
    මම ගොඩක් වෙලවට පලා එලවළු අරන් ඉතිරි සල්ලි ගන්නෙ නැහැ... ඕක තියගන්න කිව්වම හරිම සතුටුයි එයාලට.

    මේක හොද දෙයක් මචන්. ඊටත් වඩා පොලෙන් එලවලු/පලතුරු ගන්න එක වටිනවා මොකද සුපර් මර්කෙට් එකෙන් ගත්තා වගෙ නෙවෙයි, උඹේ සල්ලි ගොඩක් දෙනෙක් අතරේ බෙදිලා යනවා. ඒ හැමොගෙම ජීවිත උසස් කරන්න උඹ දායක වෙනවා.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    යහපත් මිනිසුන්ගේ සුවඳ උඩු සුළගින්ද පැතිරෙනවලු මචන්..
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    මේක හොද දෙයක් මචන්. ඊටත් වඩා පොලෙන් එලවලු/පලතුරු ගන්න එක වටිනවා මොකද සුපර් මර්කෙට් එකෙන් ගත්තා වගෙ නෙවෙයි, උඹේ සල්ලි ගොඩක් දෙනෙක් අතරේ බෙදිලා යනවා. ඒ හැමොගෙම ජීවිත උසස් කරන්න උඹ දායක වෙනවා.

    අනිවාර්යෙන් මචන්....ඔය කොස් ,කොහිල අරව මේවා පාරේ තියන් ඉන්නේ..!!එමිනිසුන්ගෙන් ගන්න ඕන..ෆුඩ් සිට්ය් එකෙන් බදු ගානවා වගේ ඒ වගේ තැන වලිනුත් ගන්න ඕනේ..!!!