හිතට කා වැදුන පිංතූරයක්

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
හිතට කා වැදුන පිංතූරයක්

මේක මූණු පොතෙන් ඉස්සුවේ. මේක දැක්කම මගේ හිතට පුදුම සංවේගයක් දැණුනෙ. මේ ලෝකෙ මේ වගේ අසරණ වුණ තාත්තලා කොච්චර නම් ඇතිද?

1000050_237874183003909_972163031_n.jpg
 
  • Like
Reactions: WwW.lk

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    kiyannawachana na ban.api amma gana witharak hithuwata dennama wenas widihata apiwa loku mahath karanna duk widinawa
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    mewa nan saha gahana aparada ban, awrudu 18k 20k apiwa amaruwen loku karapu demawpiyanwa amathaka karanawa kiyanne, ane manda kiyanna wachana na..........
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    kiyannawachana na ban.api amma gana witharak hithuwata dennama wenas widihata apiwa loku mahath karanna duk widinawa

    අම්මට තරම් තාත්තට අපි සමීප නොවුනට ඒ මනුස්සයත් කොච්චර නම් දුක් වින්දද අපිව ලොකුමහත් කරන්න...