හිතට කා වැදුන පිංතූරයක් මේක මූණු පොතෙන් ඉස්සුවේ. මේක දැක්කම මගේ හිතට පුදුම සංවේගයක් දැණුනෙ. මේ ලෝකෙ මේ වගේ අසරණ වුණ තාත්තලා කොච්චර නම් ඇතිද?