හිතට කිසිම සතුටක් නැ
ලංකාවේ මේ වෙන කලබල නිසා දැන් හිතට කිසිම සතුටක් නැ,මහා මුස්පෙන්තු ගතියක් තියෙන්නෙ,ලංකාව අයෙත් යුද්ධයකට තල්ලු වෙයිද කියලා මට හරි දුකක් තියනවා
....
මම නම් කිසි කෙනෙක්ගේ ලේ හෙලවෙනවාට කැමති නැ,ඔනම රටක සුළුතරය මහා සංස්කෘතියට ගරු කරමින් එයට හානියක් බාධාවක් නොවන අයුරින් ජිවත් වෙන්න දැන ගන්න ඔනේ,ලංකාවේ සුළුතර අය නොකරන්නෙත් එයයි,එ කොහොම හරි වෙවා නැවත යුද්ධයක් නම් වෙන්න ඉඩ තියන්න එපා,එක අපි කාගෙත් වගකිම.....
ලංකාවේ මේ වෙන කලබල නිසා දැන් හිතට කිසිම සතුටක් නැ,මහා මුස්පෙන්තු ගතියක් තියෙන්නෙ,ලංකාව අයෙත් යුද්ධයකට තල්ලු වෙයිද කියලා මට හරි දුකක් තියනවා

....මම නම් කිසි කෙනෙක්ගේ ලේ හෙලවෙනවාට කැමති නැ,ඔනම රටක සුළුතරය මහා සංස්කෘතියට ගරු කරමින් එයට හානියක් බාධාවක් නොවන අයුරින් ජිවත් වෙන්න දැන ගන්න ඔනේ,ලංකාවේ සුළුතර අය නොකරන්නෙත් එයයි,එ කොහොම හරි වෙවා නැවත යුද්ධයක් නම් වෙන්න ඉඩ තියන්න එපා,එක අපි කාගෙත් වගකිම.....