හිතට දැනුනු අදහසක්
[FONT="]ජීවිතය .............[/FONT][FONT="][/FONT]
[FONT="]පටන් ගන්නේ කෙසේදැයි නිවැරදි අත්දැකීමක් නොමැති වුවත් කෙසේ හෝ මේ ජීවිත ගමන ගැන දැනෙන හැගෙන දේ කෙසේ හෝ අකුරු කරන්නට පුංචි උත්සාහයක නිරත වෙමි.[/FONT][FONT="][/FONT]
[FONT="]බොහෝ දෙනා ජීවිතය විඳින්න යයි පැවසුවත්,උපදෙස් දුන්නත් සැබවින්ම ජීවිතය විඳවන පුද්ගලයන් පිලිබදව හා ඒ විඳ විමේ ආරම්භය පිළිබඳ අදහසක් විමසමු [/FONT][FONT="][/FONT]
[FONT="]මහා සංකීර්ණ වූ අදහස් අප සතුව තිබුනත් මේවා සැබෑ ජීවිතය හා ගලපන්නේ කෙසේද ?ඔබටත් මටත් මෙවැනි දේ හා ගැටෙමින් එදිනෙදා ජීවිතයේ ගලා බැසීම බලා සිදුමට සිදුවේ.විද්වත් යැයි අපේ කාලයේ හදුනා ගත් පුද්ගලයන් මෙන්ම අතීතයේ අපට දැනගන්නට ලැබුන බොහෝ පිරිස් විසින් මේ සංකීර්ණ යයි අප සලකන ජීවිතය ගැන ඔවුන්ගේ අදහස් දෙස හැරී බැලුවහොත් ඔවුන් අපට පෙන්නන්නට උතසාහ කල දේ හා සත්‍ය වශයෙන්ම අප විසින් තේරුම් ගත් දේ කුමක් දැයි යන්න පිළිබද ගැටළුවක් පැන නැගී.[/FONT][FONT="][/FONT]
[FONT="]ජීවිතය සැබවින්ම අප අත්විඳින දෙයක් ද නැතහොත් විඳවන දෙයක් දැයි අපගේ හදවතට එකගව විමසා බැලුවහොත් විටක එය විඳීමක් වූවද තවත් විටක ඒ ජීවිතයම විඳවීමකි . පරස්පර විරෝදී අදහස් හා ගැලපීමක් කල නොහැකි වුවද මට හැගෙන දේ පිලිබදව මේ තුලින් ඉස්මතු කරන්නෙමි ...කෙනෙක් මා සමග එකග විය හැකි වුවද තවකෙකු තර්ක කිරීමටද පිළිවන ...[/FONT][FONT="][/FONT]
[FONT="] [/FONT]
[FONT="] [/FONT]
[FONT="]ආරම්භය මෙසේ සනිටුහන් කරමි .[/FONT][FONT="][/FONT]
[FONT="]අන්තර්භව පිලිබඳ විශ්වාස කලද නොකලද කෙසේ හෝ මිනිස් ජීවියකු ලෙසින් මෙලොව එලිය දකින්නට අපට වාසනාව තිබෙන්නට ඇත..නමුත් ජීවිතය ආරම්භයේදී වරදින පුද්ගලයන් පිලිබඳ විමසුමක් සිදු කළහොත් ඇතැම් විට ආබාද වීම්,සරලව ඔබ මට තේරුම් ගත හැකි විදියට පැවසුවහොත් අන්ද,බිහිරි ,අබ්බගාත හා මන්ද බුද්ධික යයි මෙකී නොකී සමාජය විසින් භාවිතා කරන වදන් වලින් පැවසිය හැක.මෙපමණක් නොවේ උපත සිදුවන ස්ථානය ,අප විසින් හදුනන දුප්පත් හෝ පොහොසත් යන්න මත පමණක් අප විසින් මේ ගොඩනගා ගන්නා ජීවිතය තීරණය වේයැයි පවසුව හැකිද? ,[/FONT][FONT="][/FONT]
[FONT="] ආගම් වාදී අදහස් මත විමසුමක් සිදුකළහොත් බෞද්ධයන්, තමන් පෙර කරන ලද කර්මය අනුව හා මේ භවයේදී සිදුකරන ලද කර්මය මත තමාගේ ජීවිතය තීරණය වේයැයි පැවසිය හැක.නමුත් මේ ජීවිතයේදී අපට මුහුණ දෙන්න වන සෑම සිදුවිමක අන්තර්ගතය තුල ඇත්තේ අපගේ කර්මය පමණක්ද ? අනෙකුත් ආගමික පුද්ගලයින් විසින් මෙය කෙසේ විග්රහ කරන්නේද ? [/FONT][FONT="][/FONT]
[FONT="]ආරම්භය හොද වුවත් අවසානය දක්වා ගමන් කරන සැම පුද්ගලයකුම ජීවිතයේ විවිද අවස්ථා වලදී මේ ජීවිතය විදවීමකට ලක් වීමේ ඉරණම කුමන අවස්ථාවක එලබේ දැයි නොදනියි .අවස්ථාව එළබෙන්නේ පෙරපාසල් යන කාලයේ ,පාසල් කාලයේ ,උසස් අද්යාපනය තුල නිරත වෙන කාලයේ ,රැකියාව සිදු කරන කාලයේ ,විවාහ දිවියේ හා අවසාන කාලයේදී පමණක් නොව මෙය ඕනෑම තත්පරයකදී විය හැකියි..[/FONT][FONT="][/FONT]
[FONT="]ඇතැම් විටක මේ විඳවීම තාවකාලික හෝ මුළු ජීවිත කාලය තුලම බලපැ හැකිය .....අටලෝ දහමින් කම්පා නොවී සිටීම මගින් ජීවිතය පිළිබද යහපත් ආකල්ප ගොඩ නගා ගන්න..හැකි සම විටම මේ ජීවිතයේදී ඔබ මට ලග කර ගත හැකි නිවන් මගට යොමු වීමේ අඩිතාලම යොදා ගන්න මන්දයත් නැවත මේ හා සමාන හැකිය වලින් පෝෂිතව ඔබ මා මේ සංසාර ගමනේදී යලි හමු නොවෙනු ඇත..................[/FONT][FONT="][/FONT]