හිතට දැනුනු අදහසක්

powers

Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    හිතට දැනුනු අදහසක්

    [FONT=&quot]ජීවිතය .............[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]පටන් ගන්නේ කෙසේදැයි නිවැරදි අත්දැකීමක් නොමැති වුවත් කෙසේ හෝ මේ ජීවිත ගමන ගැන දැනෙන හැගෙන දේ කෙසේ හෝ අකුරු කරන්නට පුංචි උත්සාහයක නිරත වෙමි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]බොහෝ දෙනා ජීවිතය විඳින්න යයි පැවසුවත්,උපදෙස් දුන්නත් සැබවින්ම ජීවිතය විඳවන පුද්ගලයන් පිලිබදව හා ඒ විඳ විමේ ආරම්භය පිළිබඳ අදහසක් විමසමු [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මහා සංකීර්ණ වූ අදහස් අප සතුව තිබුනත් මේවා සැබෑ ජීවිතය හා ගලපන්නේ කෙසේද ?ඔබටත් මටත් මෙවැනි දේ හා ගැටෙමින් එදිනෙදා ජීවිතයේ ගලා බැසීම බලා සිදුමට සිදුවේ.විද්වත් යැයි අපේ කාලයේ හදුනා ගත් පුද්ගලයන් මෙන්ම අතීතයේ අපට දැනගන්නට ලැබුන බොහෝ පිරිස් විසින් මේ සංකීර්ණ යයි අප සලකන ජීවිතය ගැන ඔවුන්ගේ අදහස් දෙස හැරී බැලුවහොත් ඔවුන් අපට පෙන්නන්නට උතසාහ කල දේ හා සත්‍ය වශයෙන්ම අප විසින් තේරුම් ගත් දේ කුමක් දැයි යන්න පිළිබද ගැටළුවක් පැන නැගී.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ජීවිතය සැබවින්ම අප අත්විඳින දෙයක් ද නැතහොත් විඳවන දෙයක් දැයි අපගේ හදවතට එකගව විමසා බැලුවහොත් විටක එය විඳීමක් වූවද තවත් විටක ඒ ජීවිතයම විඳවීමකි . පරස්පර විරෝදී අදහස් හා ගැලපීමක් කල නොහැකි වුවද මට හැගෙන දේ පිලිබදව මේ තුලින් ඉස්මතු කරන්නෙමි ...කෙනෙක් මා සමග එකග විය හැකි වුවද තවකෙකු තර්ක කිරීමටද පිළිවන ...[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ආරම්භය මෙසේ සනිටුහන් කරමි .[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අන්තර්භව පිලිබඳ විශ්වාස කලද නොකලද කෙසේ හෝ මිනිස් ජීවියකු ලෙසින් මෙලොව එලිය දකින්නට අපට වාසනාව තිබෙන්නට ඇත..නමුත් ජීවිතය ආරම්භයේදී වරදින පුද්ගලයන් පිලිබඳ විමසුමක් සිදු කළහොත් ඇතැම් විට ආබාද වීම්,සරලව ඔබ මට තේරුම් ගත හැකි විදියට පැවසුවහොත් අන්ද,බිහිරි ,අබ්බගාත හා මන්ද බුද්ධික යයි මෙකී නොකී සමාජය විසින් භාවිතා කරන වදන් වලින් පැවසිය හැක.මෙපමණක් නොවේ උපත සිදුවන ස්ථානය ,අප විසින් හදුනන දුප්පත් හෝ පොහොසත් යන්න මත පමණක් අප විසින් මේ ගොඩනගා ගන්නා ජීවිතය තීරණය වේයැයි පවසුව හැකිද? ,[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] ආගම් වාදී අදහස් මත විමසුමක් සිදුකළහොත් බෞද්ධයන්, තමන් පෙර කරන ලද කර්මය අනුව හා මේ භවයේදී සිදුකරන ලද කර්මය මත තමාගේ ජීවිතය තීරණය වේයැයි පැවසිය හැක.නමුත් මේ ජීවිතයේදී අපට මුහුණ දෙන්න වන සෑම සිදුවිමක අන්තර්ගතය තුල ඇත්තේ අපගේ කර්මය පමණක්ද ? අනෙකුත් ආගමික පුද්ගලයින් විසින් මෙය කෙසේ විග්‍රහ කරන්නේද ? [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ආරම්භය හොද වුවත් අවසානය දක්වා ගමන් කරන සැම පුද්ගලයකුම ජීවිතයේ විවිද අවස්ථා වලදී මේ ජීවිතය විදවීමකට ලක් වීමේ ඉරණම කුමන අවස්ථාවක එලබේ දැයි නොදනියි .අවස්ථාව එළබෙන්නේ පෙරපාසල් යන කාලයේ ,පාසල් කාලයේ ,උසස් අද්‍යාපනය තුල නිරත වෙන කාලයේ ,රැකියාව සිදු කරන කාලයේ ,විවාහ දිවියේ හා අවසාන කාලයේදී පමණක් නොව මෙය ඕනෑම තත්පරයකදී විය හැකියි..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඇතැම් විටක මේ විඳවීම තාවකාලික හෝ මුළු ජීවිත කාලය තුලම බලපැ හැකිය .....අටලෝ දහමින් කම්පා නොවී සිටීම මගින් ජීවිතය පිළිබද යහපත් ආකල්ප ගොඩ නගා ගන්න..හැකි සම විටම මේ ජීවිතයේදී ඔබ මට ලග කර ගත හැකි නිවන් මගට යොමු වීමේ අඩිතාලම යොදා ගන්න මන්දයත් නැවත මේ හා සමාන හැකිය වලින් පෝෂිතව ඔබ මා මේ සංසාර ගමනේදී යලි හමු නොවෙනු ඇත..................[/FONT][FONT=&quot][/FONT]
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    [FONT=&quot]මිනිස්සු...තම වර්ගයා බෝ නොකලොත් .......[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අපි ආයිමත් ඉපදෙයිද....[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එහෙම උනත් ..තව කොපමණ ජීවීන් ඉන්නවද ...කොපමණ උපදින්ද තැන් අපට තියෙනවද[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අනිවාර්යෙන් කොහේ හරි අයිමත් ඉපදේවි ..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කොහේ කොතැනක ඉපදුනත් අපට දුක සතුට දෙකම උරුමයි [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කවුද කැමති දුක් විදින්න ...හැමෝම කැමති සැපෙන් සතුටින් ඉන්ඩ...[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඉපදුනොත් ඔය දෙක අඩු වැඩි හැටියට අපි කාටත් තියෙනවා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේකට මොකද්ද විසදුම ...[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අපේ බුදු හාමුදුරුවන්ගේ දේශනාව ගැන හිතන්ඩ වෙන්නේ මෙන්න මෙතැනදී තමයි.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කොහේ හරි ඉපදෙන්නේ නැතිව ...මනුස්සයෙක්ම වෙලා අපි ඉපදුන එක හොදයිද[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අනිවාර්යෙන්ම හොඳයි..මනුස්ස අපිට තමයි මේ සසර ගමන කෙටි කර ගන්ඩ වාසනාව තියෙන්නේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එත් අපි මේ මොනවද කර කර ඉන්නේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සසර කෙටි කර ගන්ඩ අපි මොනාද කරලා තියෙන්නේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ලබාගත් ජීවිතේ සැප හොයනවා ඇරෙන්න, සැප පස්සේ යනවා විනා අපි වෙන මොනාද කරන්නේ[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කාටද හිතේ සතුට ලැබුනේ...[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මහන්සි වෙලා උත්සහයෙන් දෙයක් ලබල අපි සතුටු උනත් ..දුක හිතෙන දේ සිද්ද නොවී තියෙනවද[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මොනවා කලත් මේ ජීවිතේ කෙළවරක් වෙනකන් අපිට විටෙක දුක විටෙක සතුට...[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]හබැයි.,[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කාටවත් කරදරයක් වදයක් නොවී පින් කුසල් රැස් කරගෙන ජීවත් උනොත්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]සසර කෙලවර වෙනකන් තරමක් හරි හොදින් ඉන්ඩ පුළුවන්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එක්කෝ මහන වෙලා ඉක්මනටම නිවන් අවබෝද කරගන්ඩ ඕනා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]නැත්තන්,මේ ඉන්න විදියටම පව් නොකර පිනක් දහමක් කරගෙන ඉන්ඩ ඕන[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කවුද කැමති මහන වෙන්ඩ..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එහෙනං ඉතින් කරන්ඩ තියෙන්නෙ කලින් කිව්වා වගේ ගිහි ජීවිතේ හොදින් ඉන්න එක [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]වැදගත්ම දේ තමයි අපිට මේ ලැබිල තියෙන ජීවිතේ දුර්ලබම අවස්ථාවක් කියන එක අමතක වෙන්ඩ දෙන්ඩ එපා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කොහොමත් අපහු ඉපදෙන එකේ...මිනිහෙක් වෙලාම උපදින්ඩ උත්සහ කරන්ඩ ඕන[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කොච්චර වෙලා මේ ජීවිතේ කරන්නේ මොකද්ද කියල අපි හිතුවත්..[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]අවසානේ කෙටියෙන්ම කිවුවොත් කරන්ඩ තියෙන්නෙ මෙච් චරයි....[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ජීවිතේ දුන්න අම්ම තාත්තට හොදට සලකාගෙන පිනක් කරගෙන කාටවත් දුකක් නොදී මේ ජීවිතේ ගෙවල ඉවර කරනවා ඇරෙන්න වෙන කරන්ඩ දෙයක් නෑ.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]කවද හරි මේ ජීවිතෙන් සසරෙන් ගැලවෙනකන්..කාට කටත් උදවු කරගෙන අපි ඉමු.නැති එකාට දෙමු.තියෙන දේ බෙදා ගමු(කෙල්ලව හැර).[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
     

    Similar threads