හිතට දැනුන දේ කිව්වේ..
මේ එළකිරියේ එක එක විධියේ මිනිස්සු ඉන්නවා.
එක එක විධියට හිතන යාලුවෝ ඉන්නවා.
අපි මේකේ කෑගහ ගන්නවා.
මඩ ගහ ගන්නවා.
ඉතින් තරහට රෙප් කපනවා.

කොහොම වුනත් කොල්ලෝ ගොඩාක් විතරක් ඉන්න තැනක්(කෙල්ලොත් එකෙක් දෙකක් ඉන්නවා) වුන නිසා මේක අනිත් ඒවාට වඩා මරු.
කට්ටිය සෙට් වුනා වගේ දැනෙනවා මේකට ආවාම.

අද නිදහසේ ගෙදර හිටිය නිසා පරණ නූල් ගොඩාක් කියෙව්වා.
මම සමහර අය ගැන තියාගෙන හිටිය මතය වැරදියි කියලා තේරුනා.
උන්ට එක එක මගුල් කිව්වාට උන් මගෙත් එක්ක තරහ නැතිව ඇති.
මම නම් පුද්ගලිකව මේකේ ටිකක් යහපාලනයට විරුද්ධව(උන් කරන පකඩ වැඩවලට) එක එක ඒවා දානවා.මහින්දයාගේ කාලෙත් ඌට එහෙම කලා.
මහින්දට කියලා කොරවගෙන උගෙන් බේරෙන්න මුන්ව ගෙනල්ලා ආයෙත් ඇන්දුනා කියලා දුකක් තියෙනවා.
ඊටත් වඩා දුක තියෙන්නේ විශ්වාසය තියාගෙන හිටපු එකම පක්ෂයත් කිසිදාක එකතු නොවේවි කියලා හිතපු ධනවාදී ගැට්ටට පෑහුණු එක.
දැන් නම් හිතහදාගෙන ඡන්දයක් දෙන්න එකෙක් නෑ කියලා හිතෙනවා.
ඇත්තටම අපි හරිම සීරියස්ලි දාන නූලක් මොකෙක් හරි එකෙක් ඇවිත් විනාස නොකලේ නම් අපි මේකේ ඉඳලා හිටලා හරි වලියක් යන්නේ දේශපාලනය මුල් කරගෙන.
මොනවා වුනත්,
මේක ෆට්ට ෆන්..