
හමුදුරුවොන්ට දානේ දෙනවටත් වඩා ලොකු පින් කමක් මේ කෙල්ලට උදව් කරන එක...
අපි මචන් කොච්චර කිව්වත් කතා කරන්න පුළුවන් අපිට තේරෙන්නේ නෑ එකේ වටිනාකම.. කතා කරන්න බැරි ඒ කෙල්ලට තමා එකේ වටිනාමක තේරෙන්නේ... මචන් මම ජොබක් කරන්නේ නෑ ඒ උනත් පුළුවන් විදියට කොහොම හරි උදව්වක් කරන්න බලනවා..නතාෂාගේ පින්තුරෙකට maxxaa කියන උඹලා පුලුවන්නම් මේ ත්රෙඩ් එකට බම්ප් එකක්වත් දාලා පලයල්ලා. දකින එකෙක් හරි උදවු කරයි.


නතාෂාගේ පින්තුරෙකට maxxaa කියන උඹලා පුලුවන්නම් මේ ත්රෙඩ් එකට බම්ප් එකක්වත් දාලා පලයල්ලා. දකින එකෙක් හරි උදවු කරයි.





ඇත්තටම අපි අතර යම් කෙනෙක්ගේ දුකක් තේරෙන කොල්ලෝ මේ තරමට හරි ඉන්න එක ලොකු දෙයක්. මේ ත්රෙඩ් එක නිසා අර කෙල්ලගේ එකවුන්ට් එකට රුපියල් 10,000 ක් හරි ගියොත් ලොකු දෙයක් බං. උදවු කරන්න හිතා ගත්තු, කමෙන්ට් දාපු, බම්ප් දාපු හැමෝටම පින්. පුලුවන්නම් තරම් මේ ත්රෙඩ් එක ඉස්සරහාට ගෙනියපල්ලා. දවසකට එකෙක් හරි අලුතින් මේක කියවයි. 







මම සිරාවට හිතුවේ නෑ මචං ත්රෙඩ් එක මෙච්චර වෙලා බම්ප් වෙයි කියලා.ඇත්තටම අපි අතර යම් කෙනෙක්ගේ දුකක් තේරෙන කොල්ලෝ මේ තරමට හරි ඉන්න එක ලොකු දෙයක්. මේ ත්රෙඩ් එක නිසා අර කෙල්ලගේ එකවුන්ට් එකට රුපියල් 10,000 ක් හරි ගියොත් ලොකු දෙයක් බං. උදවු කරන්න හිතා ගත්තු, කමෙන්ට් දාපු, බම්ප් දාපු හැමෝටම පින්. පුලුවන්නම් තරම් මේ ත්රෙඩ් එක ඉස්සරහාට ගෙනියපල්ලා. දවසකට එකෙක් හරි අලුතින් මේක කියවයි.
මට හිතෙනවා වෙලාවකට අර නාකි වෙදාට කතා කරලා උගේ අම්මා තාත්තා මතක් කරලා දෙන්න![]()
[COLOR=#9900ff][/COLOR]
මේක දාල තියෙන්නේ ලංකාදීප පත්තරේ නෙමේ බන් ඉරිදා දිවයින පත්තරේ..
http://www.divaina.com/2012/03/11/feature01.html



මොකද මම ලංකාදීපේ ගෙදර ගෙනත් බලන්නේ, දිවයින නෙට් එකේ බලන්නේ. පොඩ්ඩක් පැටලුනා. 

මේක දාල තියෙන්නේ ලංකාදීප පත්තරේ නෙමේ බන් ඉරිදා දිවයින පත්තරේ..
http://www.divaina.com/2012/03/11/feature01.html
උබ දිවයින පත්තරෙත් එක්ක තරහක් තියෙනවද?

වෙන කවුද බං ආයේ, අර එක පාරක් ජනාධිපතිකමටත් ඉල්ලලා නොන්ඩි වුනේ![]()
