හිතට දුකයි මචංලා

Napolian

Junior member
  • Apr 21, 2016
    48
    13
    8
    හිතට දුකයි මචංලා

    උඹලා මාව ෆේස්බුක් එකේ නාහෙන් අඩන් එකෙක් ගානට දාන්න එපා. කියන්න එකෙක් නැති නිසා නිකමට එළකිරි එකේ උඹලට කියන්න හිතුනෙ. අවුරුදු 3ක මගේ එෆෙයා එක අදින් ඉවරයි මචං. ගෙවල් වලිනුත් කතාකරලතිබ්බෙ. ඒත් බං කෙල්ල ටිකක් වෙනස් උනා බං. දැන් හැමදේකටම කෑගහගත්ත ගමන්. මම මාස 6ක් විතර ඉවසුවා. ඒ ඇරෙන්න වෙන කිසිම වැරැද්දක් නෑ. මම ගැන මට වැඩිය හොයල බලනවා. චාටර් කේස් මොනාවත් නෑ. තවත් මේ පීඩනය දරාගන්න බැරි තැන මම නවත්තන්න හිතුවා. කෙල්ල නම් හුගක් ඇඩුවා. මම දන්නවා කොච්චර කෑ ගැහුවත් මම නැවැත්තුව කිව්වහම මුලු ලෝකෙම කඩා වැටිලා වගේ. මටත් හිතට දුකයි බං. මට මම ගැන දුකක් නෑ, ඒත් ලෝකෙ ගැන හරියට නොදැන කෙල්ල කොහොම ජීවිතේට මූන දෙයිද, මොනා කරගනීද දන්නෙ නෑ. මට මොනා උනත් කමක් නෑ මට දුක දරාගන්න පුලුවන්, ඒත් මට දුක කෙල්ල ගැන.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    uba me magulak kiyonawa..... owa prashnada ban....

    arahe samahara lamai ipadenna kalin marenawa.... ehenam podi kalema kanu walata dala yanawa.... thawa un happila marenawa...

    ane ban ubala

    oya duka ubata nathi wela yai bus eke hari ofifice eke hari kellek line una gaman
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    oya wage seen wenawa kollo ganan ganna epa ithin , koi de wenneth hodata kiyala hithapan .eka thamai hitha hadaganna thiyena ekama kramaya

    wena kellekta try karapan , ethakota ekiwa amathaka wei tika tika
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අයියෝ බන් ඕක මොකක්ද. නොගැලපෙන අය කසාද බැඳලා ලමයි හදලා දරුවො එක්ක මිනිහා ගෑනිව දාල යන, ගෑනි මිනිහව දාල යන ලෝකේ උබ ගොඩක් වාසනාවන්තයි බන්. හිතේ පොඩි හරි කොස්සක් තියෙනව නම් කරගෙන ගිහින් වැඩක් නෑ කවදා හරි දෙදරනවා. එතකොට උබෙ දරු මල්ලොත් ඒකෙන් පීඩාවට පත් වෙනවා. උබ එහෙම අනතුරක් දැකලනම් නැවැත්තුවේ. මට කියන්න තියෙන්නේ හොඳ තීරනයක් කියලයි.
     
    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Machan kella awanka, caring, love, etc okkoma thiyenawaa namuth ikmanin tharahaa yana eka witharai num awulakata thiyenney, eka hadaaganna balapan machan.
    Samahara welaawata oka stress ekatath wenawaa, puluwan num kella ekka psychiatrist kenekwa meet wenna.

    Bcz it is very difficult to find a honest, caring, trustworthy & a loving girl these days.
    I have experience bro :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝච්චියට පනියිද දන්නෑ :shocked: :shocked:
    බෙල්ලෙ වැල දාගත්තොත් :shocked: :shocked:
    අනික දැන් ගොඩක් උන් ලේසියට කරන්නෙ වහ බොන එක :shocked: :shocked:
    එහෙම වුනොත් උඹටත් පොලිසි ගානෙ යන්න වෙයි :shocked: :shocked:
    ෆේස්බුක් පේජ් කරන උන් උඹේ මූණ දාල උඹට බනියි කෙල්ලෙක්ගෙ ජීවිතයක් විනාස කලා කියල :shocked: :shocked:
    උඹට සමාජෙට මූණ දෙන්න බැරි වෙයි :shocked: :shocked:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කෝච්චියට පනියිද දන්නෑ :shocked: :shocked:
    බෙල්ලෙ වැල දාගත්තොත් :shocked: :shocked:
    අනික දැන් ගොඩක් උන් ලේසියට කරන්නෙ වහ බොන එක :shocked: :shocked:
    එහෙම වුනොත් උඹටත් පොලිසි ගානෙ යන්න වෙයි :shocked: :shocked:
    ෆේස්බුක් පේජ් කරන උන් උඹේ මූණ දාල උඹට බනියි කෙල්ලෙක්ගෙ ජීවිතයක් විනාස කලා කියල :shocked: :shocked:
    උඹට සමාජෙට මූණ දෙන්න බැරි වෙයි :shocked: :shocked:

    experience eken neda kiwwe..... GOT sonni :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෝච්චියට පනියිද දන්නෑ :shocked: :shocked:
    බෙල්ලෙ වැල දාගත්තොත් :shocked: :shocked:
    අනික දැන් ගොඩක් උන් ලේසියට කරන්නෙ වහ බොන එක :shocked: :shocked:
    එහෙම වුනොත් උඹටත් පොලිසි ගානෙ යන්න වෙයි :shocked: :shocked:
    ෆේස්බුක් පේජ් කරන උන් උඹේ මූණ දාල උඹට බනියි කෙල්ලෙක්ගෙ ජීවිතයක් විනාස කලා කියල :shocked: :shocked:
    උඹට සමාජෙට මූණ දෙන්න බැරි වෙයි :shocked: :shocked:

    මෙහෙම කියන්න එපා මචන්. ඕකේ දුක දන්නේ ඔය අත්දැකීම විඳපු එකෙක්ම විතරයි. ලෝකේ ලොකුම වේදනාව විරහ වේදනාව වෙන්න ඕනේ බන්. මාත් ඉස්සර කෙල්ල දාල ගියා කියල මැරෙන එවුන්ට හිනා වෙවී හිටියා. හෙන ගොන් හරක්. කෙල්ලෙක් නිසා මැරෙනවා කියලා.

    ඒත් මචන් මට ඒ දේ වුනාම තමයි තේරුම් ගත්තේ ඒකෙ තියෙන වේදනාව. මට ඔය දේ වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා. තාමත් ඒකෙ දුක සැරෙන් සැරේ හිත ඇතුලේ හොල්මන් කරනවා.

    (මේක දැම්මේ joke එකට නෙමෙයි බන්. බොක්කෙන්ම කිව්වේ මේ ටික)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙම කියන්න එපා මචන්. ඕකේ දුක දන්නේ ඔය අත්දැකීම විඳපු එකෙක්ම විතරයි. ලෝකේ ලොකුම වේදනාව විරහ වේදනාව වෙන්න ඕනේ බන්. මාත් ඉස්සර කෙල්ල දාල ගියා කියල මැරෙන එවුන්ට හිනා වෙවී හිටියා. හෙන ගොන් හරක්. කෙල්ලෙක් නිසා මැරෙනවා කියලා.

    ඒත් මචන් මට ඒ දේ වුනාම තමයි තේරුම් ගත්තේ ඒකෙ තියෙන වේදනාව. මට ඔය දේ වෙලා දැන් අවුරුදු 4ක් වෙනවා. තාමත් ඒකෙ දුක සැරෙන් සැරේ හිත ඇතුලේ හොල්මන් කරනවා.

    (මේක දැම්මේ joke එකට නෙමෙයි බන්. බොක්කෙන්ම කිව්වේ මේ ටික)

    :sorry: :sorry:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    best thing you can do about bitches is to forget them :dull:
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    ane ban allala dahan
    ohoma wenas wenne shape eke wena ekek life 1ta awith athi aniwa ekige
    mage 6years affair eka
    he hee tsunami wage nawathune eka paarama :-)

    e tike aul thamai
    dan aathal eke innawa ban

    wena 1k alla ganin

    one nam mama advice 1k dennam [ by my experience :-) ]
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    In my case we had to separate with each other. :(

    it's all very romantic but don't you think it's sad that we need to depend upon some girl to be happy? the moment we leave her or she leaves us, we are broken into tiny little pieces only time and booze can put back together? :rolleyes: we were supposed to be stronger.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    it's all very romantic but don't you think it's sad that we need to depend upon some girl to be happy? the moment we leave her or she leaves us, we are broken into tiny little pieces only time and booze can put back together? :rolleyes: we were supposed to be stronger.

    Yeah. Having many things to say about this thing bro. :)
     
    Me Agaisnt ME

    Member
    Mar 24, 2016
    70
    7
    0
    mamath uba wage porak tamii..3 years kiyanne loku kaalayak habaii godak dewal terum ganna puluwan..ubata kellawa hariyannathnm kelleth eka katha karala aiin wena eka tamii hoda habii mach valid reason ekk tiyenna onii..api hamoma perfect naha machn podi podi waradi tiyenne puluwan ewa itin hadaganna eka tamii hodama deyy..ee kella ubata serious bokkenma love nam ghin set weyan samaharawita dann kella waradi terum aragena atii...

    menna mage story eka..mama nam dan 70% wage recover wela inne hamadeyakma terum aragena. life is a full-time experience, you have to face for it and learn your mistakes not to do same mistake twice
    http://www.elakiri.com/forum/showthread.php?p=19907317#post19907317
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,980
    4,572
    113
    උඹලා මාව ෆේස්බුක් එකේ නාහෙන් අඩන් එකෙක් ගානට දාන්න එපා. කියන්න එකෙක් නැති නිසා නිකමට එළකිරි එකේ උඹලට කියන්න හිතුනෙ. අවුරුදු 3ක මගේ එෆෙයා එක අදින් ඉවරයි මචං. ගෙවල් වලිනුත් කතාකරලතිබ්බෙ. ඒත් බං කෙල්ල ටිකක් වෙනස් උනා බං. දැන් හැමදේකටම කෑගහගත්ත ගමන්. මම මාස 6ක් විතර ඉවසුවා. ඒ ඇරෙන්න වෙන කිසිම වැරැද්දක් නෑ. මම ගැන මට වැඩිය හොයල බලනවා. චාටර් කේස් මොනාවත් නෑ. තවත් මේ පීඩනය දරාගන්න බැරි තැන මම නවත්තන්න හිතුවා. කෙල්ල නම් හුගක් ඇඩුවා. මම දන්නවා කොච්චර කෑ ගැහුවත් මම නැවැත්තුව කිව්වහම මුලු ලෝකෙම කඩා වැටිලා වගේ. මටත් හිතට දුකයි බං. මට මම ගැන දුකක් නෑ, ඒත් ලෝකෙ ගැන හරියට නොදැන කෙල්ල කොහොම ජීවිතේට මූන දෙයිද, මොනා කරගනීද දන්නෙ නෑ. මට මොනා උනත් කමක් නෑ මට දුක දරාගන්න පුලුවන්, ඒත් මට දුක කෙල්ල ගැන.

    ei modaya, dont leave that girl