හිතට දුකයි මචන් 😥

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    minisu api hitanawada wada jealous ban.onawwata wada denna yanna epa katawath.
    වැඩපෙන්නලා උඩට යන්න බෑ කියලා පොරට දන්නවා. ඒකයි කපලා යන්න බලන්නේ.
    ubata hoda job ekak set wey keep trying...
    dont worry bosa apply for better place
    මං Apply කරන්න ඉන්නේ. ඊට කලින් ලංකාවට ඇවිල්ලා ටික දවසක් ඉදලා ආයේ යනවා.
    උන්ව ගනන්ගන්නෙ නැති ලොකු සීන් ඉන්න එකාට බය සම්ප්‍රයුක්ත ගෞරවයක් වගේ එකක් එනවා උන්ගෙ ජාන වලින්ම
    උබ හරි. ඔය සීන් ඒක මට පස්සේ මීටර් වුනේ. මම ඌට දවස් දෙකකට කලින් මලපැනලා බැන්නා. මම බැන්නට පස්සේ ඌ මගෙන් උදව් ඉල්ලනත් බයයි. කලින්ම දන්නව නම් බනින්න තිබ්බා. හිත රිද්දන්න හොද නෑ කියලා මන් හොද විදියට කිව්වේ කලින්. දැන් තිබ්බත් එකයි නැතත් එකයි කියලා ඉන්නේ.

    පක්කෝ ලං කරගන්න එපා කැරීම ආත්මාර්ථකාමී ජාතියක්
    හරියටම හරි.
    මිනිස්සු හරියට අඳුරගන්නකම් උබ ළඟ තියෙන සේරම කාඩ් එකපාර දාන්න යන්න එපා. උබ කොච්චර හොදයි කියලා විස්වාස කරන කෙනෙක් ගැන උන්ත් පොඩිම හරි සැකයක් තියාගනින්. ඒක උබට අනාගතේ එන්න තියෙන ගොඩක් ප්‍රශ්න වලින් උබව බේරනවා
    ඌට ඔක්කොම කියලා දුන්නේ නෑ. වැඩේ කියන්නේ අපි කරන ඒවට මුට credits වැටෙනවනේ. මගේ ගාව මුගේ mail pw එක තිබ්බා. මන් නික්න් ලොග් වෙලා බැලුවා. මම කරපු ඒවා මූ කලා වගේ බොසාට යවන්නේ. මම සාමාන්යෙන් Weekly report යවන්නේ. මූ මම කරපු ටිකත් මූ කලා වගේ යවලා Daily. බොසා මම යවනකොට හිතලා ඇත්තේ ඌ කරන ඒවා මම credit ගන්නවා කියලා. බොස් පොන්නයා මගෙන් වචන්යක්වත් ඇහුවේ නෑ. ඌ හිතන් ඉන්නේ උගේ නෑදෑ එකා වැඩ්ඩා කියලා.
    Typical Brown Life 🙃
    මේ Company ආයේ ලංකාවේ එකෙක්ව hire කරන්නේ නෑ මලටවත් :lol:. උන්ට අද මම හොදට කියලා දුන්නා. මාර සැහැල්ලුවක් හිතට දැන්නේ

    master-oogway-kung-fu-panda.gif
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    වැඩපෙන්නලා උඩට යන්න බෑ කියලා පොරට දන්නවා. ඒකයි කපලා යන්න බලන්නේ.

    මං Apply කරන්න ඉන්නේ. ඊට කලින් ලංකාවට ඇවිල්ලා ටික දවසක් ඉදලා ආයේ යනවා.

    උබ හරි. ඔය සීන් ඒක මට පස්සේ මීටර් වුනේ. මම ඌට දවස් දෙකකට කලින් මලපැනලා බැන්නා. මම බැන්නට පස්සේ ඌ මගෙන් උදව් ඉල්ලනත් බයයි. කලින්ම දන්නව නම් බනින්න තිබ්බා. හිත රිද්දන්න හොද නෑ කියලා මන් හොද විදියට කිව්වේ කලින්. දැන් තිබ්බත් එකයි නැතත් එකයි කියලා ඉන්නේ.

    හරියටම හරි.

    ඌට ඔක්කොම කියලා දුන්නේ නෑ. වැඩේ කියන්නේ අපි කරන ඒවට මුට credits වැටෙනවනේ. මගේ ගාව මුගේ mail pw එක තිබ්බා. මන් නික්න් ලොග් වෙලා බැලුවා. මම කරපු ඒවා මූ කලා වගේ බොසාට යවන්නේ. මම සාමාන්යෙන් Weekly report යවන්නේ. මූ මම කරපු ටිකත් මූ කලා වගේ යවලා Daily. බොසා මම යවනකොට හිතලා ඇත්තේ ඌ කරන ඒවා මම credit ගන්නවා කියලා. බොස් පොන්නයා මගෙන් වචන්යක්වත් ඇහුවේ නෑ. ඌ හිතන් ඉන්නේ උගේ නෑදෑ එකා වැඩ්ඩා කියලා.

    මේ Company ආයේ ලංකාවේ එකෙක්ව hire කරන්නේ නෑ මලටවත් :lol:. උන්ට අද මම හොදට කියලා දුන්නා. මාර සැහැල්ලුවක් හිතට දැන්නේ

    master-oogway-kung-fu-panda.gif
    🙏🙏🙏
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    පට්ට වේසිගෙ පුතෙක්නේ උ බන්.
    දැන් උඹත් ගියාම පොන්න බොසාට තේරේවි.
    ඌට දැනටමත් ගූ ගිහින් තියෙන්නේ :lol:. පකිස්තාන් එවුන් මහ කැරි ජාතියක් බන්.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කැරීම පකෙක්නේ යකෝ උ. සක්කිලිම බල්ලෙක්. දැන් උඹ වෙන තැනකට ගියාද?
     
    • Sad
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    කැරීම පකෙක්නේ යකෝ උ. සක්කිලිම බල්ලෙක්. දැන් උඹ වෙන තැනකට ගියාද?
    මම මැයි Contract ඉවරකරගෙන ලංකාවට එනවා මගේ වෙඩින් එකට. ඒක ඉවර වෙලා පොඩි IT Startup පටන්ගන්න ඉන්නේ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :sorry: ඕක හරිම සාමාන්‍ය දෙයක් බන්.. උබ තමයි ඔතන වැරැද්ද මුල ඉදලම කරගෙන තියෙන්නෙ. මෙහෙන් යන හැම එකාම කියනව වගේ, කිසිම පකෙක්ව සත පහකට කෙයා නොකර තනියම ඉන්නෝන.. එතකොට ගිය වැඩේ පාඩුවෙ කරගෙන ආයෙ එන්න පුලුවන්. මොන නෝන මහත්ත‍යත් එකයි, කොහොම සැලකුවත් අන්තිමේ තමන් ගැන විතරයි හිතන්නෙ. එකට බොක්ක බෙදාගෙන හිටපු එකාට තමා මුලින්ම තියල අරින්නෙ. මමනං වැඩ කරපු හැම ටීම් එකකම වගේ බහුතරේ හිටියෙ UK, sweden, german උන් විතරයි. උන් එක්ක වැඩ කරද්දි stress කියනෙ දේ පොඩ්ඩක්වත් දැනිල නෑ. මොකද අනිත් උන් ඉස්සරහ දශමෙකවත් නෝන්ඩියක් වෙන්න දීල නෑ, කපල නෑ..... ඒකට ඉන්දියන් පකිස් හැතිකරේ... උන්ගෙ උන්වම උන් කපනව අනිත් උන් ඉස්සරහ.. තනි චාටර් ජාන....
     
    මම මගේ පාඩුවේ තමයි හිටියේ. මූ පට්ට කෙබර ටිකක් බොසාට කියලා තියෙන්නේ.