හිතට දුකයි මචන් 😥

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    මගේ Job එකේ වෙච්ච සිද්දියක් සම්බන්ධව මන් මීට කලින් දැම්මා පෝස්ටුවක් - https://elakiri.com/threads/ගුරැ-මුෂ්ටිය.2125904/

    @hichchiputha කියපු එක හරි බන් :sorry:

    lankawen eliyeda ?
    godak welawata ubatat kelawewi
    uba value eka bahinawa aruta kiyala dunnama
    matat oka wela tiyenawa
    aru wadi deyak igena genath na but live operation ekata ona tika kiyala dunnama uta lesiy api amaruwen igena gatta ewane

    දැන්ටත් උඹට කැපිල්ල දාන එකේ උඹෙන් ඉහෙන ගෙන උඹටම කෙලවයි.

    අර මන් කියපු ඉන්දියන් එකා Contract Renew කරන්න එපා කියලා ගියා. උටත් මූත් එක්ක ඉන්න බැරි හින්දා.

    දැන් මූ මට අරින්න ගත්තා. බොස් පොන්නයා වුනත් හිතන් ඉන්නේ මූ ඔක්කොම ඉගෙන ගත්තා කියලා. මූ කියන එක විතරයි Trust කරන්නේ හැබැයි Office එකේ ඉන්න ඔක්කොම දන්නවා මූට වැඩ බෑ කියලා. මීට පස්සේ නම් පක් කාරයෝ ඉන්න Management වලට යන්නේ නෑ කියලා හිතාගත්තා.

    මූ මට ජොබ් එක එපාකරන ලෙවල් එකට ගෙනාවා. මම මල පැනලා බැන්නා යකා තද වෙලා. දැන් මිනිහා ලොකු කතාවක් නෑ. මන් Contract Renew කරන්න එපා කිව්වා. මන් යනවා කියලා.

    නිදහසේ ආතල් එකේ හිටියා :(. අර ඉන්දියන් එකත් සිරා බුවා. මූ කවද්ද ආවේ Office එකට එදා ඉදන් කැරිම වදයක් වුනා.

    දැන් තමයි තේරෙන්නේ @scurvy ඇයි පකිස්තාන් කාරයගේ තට්ටේ පැලුවේ කියලා. :love2: එලියෙන් හොදට කතාකලට කැරි කුහක ජාතියක් බන්ගලියෝ වගේ. (n)
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    මමත් එකෙක්ව මේවගේ අදුන්නලා දුන්නා මගේ හොදම ෆිට් එකකට..
    දැන් උ මාව කපලා ..

    උගේ වැඩ අරුත් එක්ක තනියම කරනවා
    ලංකාවේ ජාන එහෙමයි බන්
    අටලෝ දහම
    ලාභ අලාභ යස අයස..බ්ලා බ්ලා..

    අපි සත්භාවයෙන් යමක් කලානේ ..
    ඒකේ හොද දේවල්
    අපි දිහාවට බූමරංගය වගේ කවදහරි එයි.
    එච්චරයි
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,933
    113
    brown skin serama ohoma thamai :no:
    මමත් එකෙක්ව මේවගේ අදුන්නලා දුන්නා මගේ හොදම ෆිට් එකකට..
    දැන් උ මාව කපලා ..

    උගේ වැඩ අරුත් එක්ක තනියම කරනවා
    ලංකාවේ ජාන එහෙමයි බන්
    අටලෝ දහම
    ලාභ අලාභ යස අයස..බ්ලා බ්ලා..

    අපි සත්භාවයෙන් යමක් කලානේ ..
    ඒකේ හොද දේවල්
    අපි දිහාවට බූමරංගය වගේ කවදහරි එයි.
    එච්චරයි
    මූව හෙන අඩුපඩියකට බොසා ගත්තේ. මූ දවල්ට කන්නේ නෑ. මම කනවෙලාවට ඌව එක්කන් ගිහින් ඌට කන්නත් අරන් දෙනවා. ඒ වගේම අර ඉන්දියන් එකත් මූට හෙනටම උදව් කලා.

    මූ 25 පොඩි එකෙක්. මූ ලගදී බැන්දා. මූට දැන් ඕනි කොහමහරි මුගේ ගෑනිවත් Dubai ගන්න. මූට Increment ඕනි වෙලා දගලන්නේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මූව හෙන අඩුපඩියකට බොසා ගත්තේ. මූ දවල්ට කන්නේ නෑ. මම කනවෙලාවට ඌව එක්කන් ගිහින් ඌට කන්නත් අරන් දෙනවා. ඒ වගේම අර ඉන්දියන් එකත් මූට හෙනටම උදව් කලා.

    මූ 25 පොඩි එකෙක්. මූ ලගදී බැන්දා. මූට දැන් ඕනි කොහමහරි මුගේ ගෑනිවත් Dubai ගන්න. මූට Increment ඕනි වෙලා දගලන්නේ.
    IT da ban ?
     
    • Like
    Reactions: B.Chat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ Job එකේ වෙච්ච සිද්දියක් සම්බන්ධව මන් මීට කලින් දැම්මා පෝස්ටුවක් - https://elakiri.com/threads/ගුරැ-මුෂ්ටිය.2125904/

    @hichchiputha කියපු එක හරි බන් :sorry:

    අර මන් කියපු ඉන්දියන් එකා Contract Renew කරන්න එපා කියලා ගියා. උටත් මූත් එක්ක ඉන්න බැරි හින්දා.

    දැන් මූ මට අරින්න ගත්තා. බොස් පොන්නයා වුනත් හිතන් ඉන්නේ මූ ඔක්කොම ඉගෙන ගත්තා කියලා. මූ කියන එක විතරයි Trust කරන්නේ හැබැයි Office එකේ ඉන්න ඔක්කොම දන්නවා මූට වැඩ බෑ කියලා. මීට පස්සේ නම් පක් කාරයෝ ඉන්න Management වලට යන්නේ නෑ කියලා හිතාගත්තා.

    මූ මට ජොබ් එක එපාකරන ලෙවල් එකට ගෙනාවා. මම මල පැනලා බැන්නා යකා තද වෙලා. දැන් මිනිහා ලොකු කතාවක් නෑ. මන් Contract Renew කරන්න එපා කිව්වා. මන් යනවා කියලා.

    නිදහසේ ආතල් එකේ හිටියා :(. අර ඉන්දියන් එකත් සිරා බුවා. මූ කවද්ද ආවේ Office එකට එදා ඉදන් කැරිම වදයක් වුනා.

    දැන් තමයි තේරෙන්නේ @scurvy ඇයි පකිස්තාන් කාරයගේ තට්ටේ පැලුවේ කියලා. :love2: එලියෙන් හොදට කතාකලට කැරි කුහක ජාතියක් බන්ගලියෝ වගේ. (n)

    ubata hoda job ekak set wey keep trying...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඉන්දියන්, පකිස්තාන්, බංගලාදේශ් සහ බහුතර සිංහලු ඔක්කොම එකයි බං. ජරා අඩුකුලේ දකුණු ආසියානු ජාන 🤮 කුහකයි, ඊරිසියයි, කේලම් කියනවා, ලග ඉන්න එවුන්ටත් අරින්න හදන්නෙ. මෙලෝම රහක් නැති පක්කු. උන් ඇත්තෙම නැති එකකට යන්න බලපන් ඊලගපාර. බැරිවෙලා හරි ගිය එකක ඕකුන් එකෙක් හරි හිටියොත් අතේ දුරින් තියාගනිං කරට ගන්නෙ නැතුව. මොකද ඔය අඩුකුලේ උන් මුලින්ම අරින්නෙ උදව් කරපු එකාට. උන්ව ගනන්ගන්නෙ නැති ලොකු සීන් ඉන්න එකාට බය සම්ප්‍රයුක්ත ගෞරවයක් වගේ එකක් එනවා උන්ගෙ ජාන වලින්ම
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මිනිස්සු හරියට අඳුරගන්නකම් උබ ළඟ තියෙන සේරම කාඩ් එකපාර දාන්න යන්න එපා. උබ කොච්චර හොදයි කියලා විස්වාස කරන කෙනෙක් ගැන උන්ත් පොඩිම හරි සැකයක් තියාගනින්. ඒක උබට අනාගතේ එන්න තියෙන ගොඩක් ප්‍රශ්න වලින් උබව බේරනවා
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,960
    113
    මිනිස්සු හරියට අඳුරගන්නකම් උබ ළඟ තියෙන සේරම කාඩ් එකපාර දාන්න යන්න එපා. උබ කොච්චර හොදයි කියලා විස්වාස කරන කෙනෙක් ගැන උන්ත් පොඩිම හරි සැකයක් තියාගනින්. ඒක උබට අනාගතේ එන්න තියෙන ගොඩක් ප්‍රශ්න වලින් උබව බේරනවා
    මේක අපේ තාත්තාත් කියල තියෙන දෙයක්..මේ කතාව පට්ටම ඇත්ත
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,867
    28,757
    113
    මූව හෙන අඩුපඩියකට බොසා ගත්තේ. මූ දවල්ට කන්නේ නෑ. මම කනවෙලාවට ඌව එක්කන් ගිහින් ඌට කන්නත් අරන් දෙනවා. ඒ වගේම අර ඉන්දියන් එකත් මූට හෙනටම උදව් කලා.

    මූ 25 පොඩි එකෙක්. මූ ලගදී බැන්දා. මූට දැන් ඕනි කොහමහරි මුගේ ගෑනිවත් Dubai ගන්න. මූට Increment ඕනි වෙලා දගලන්නේ.
    Typical Brown Life 🙃
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔය මොනා කිව්වත් සිංහලුන්ට වඩා නම් පක්කෝ හොඳයි..සිංහලුන්ගේ සිංහලුන්ගේ පවුල් වල උන්ගේ ඉඳලමනේ කෙලවන්න පටන් ගන්නේ..පක්කෝ උන්ගේ ජාතියේ උන්ට කෙවලන්නේ නෑ..