හිතට ලොකු වදයක්

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    මේක මගේ හිතට වද දෙන ලොකු ප්‍රශ්නයක්. අපේ ගෙවල් ළග මල්ලි කෙනෙක් ඉන්නවා. එයාට දැන් අවුරුදු 23ක් විතර වෙනවා. ඒ මල්ලි උසස් පෙළ කරන කාලේ එයාට කෙල්ලෙක් ඉන්නවා කියලා අපේ ගෙවල් ළග ඕපදූප අම්මන්ඩි කෙනෙක් ඒ මල්ලිගේ අම්මට කියලා. දන්නවනේ ඉතින් අම්මලා කලබල වෙන විදිය​. ඒ ඕපදූප කියපූ ගෑනී ඒ මල්ලිගේ අම්මව හොදටම බයකරලා. ඒ හරියේ කට්ටඩියෙක් ළගටත් එක්කන් ගිහින් මොකක් හරි ගුරුකමකුත් කරලා. ඒ මල්ලිගේ අම්මයි අපේ අම්මයි එකම ස්කෝලේ ඉගෙන ගත්ත යාලුවෝ දෙන්නෙක්. දෙන්නා ෆිට් නිසා මේ කථාව අපේ අම්මටත් කියනවා මම අහගෙන හිටියා. ( මේ සිද්දිය වුනේ 2015දී වගේ)
     

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    1. මල්ලි අරක්කු සිගරට් බොන්නෙත් නැති හෙන අහිංසක ඩයල් එකක්. ඒ කාලේ ඒමල්ලිලගේ සෙට් එකේ කෙල්ලෙක් හිටියා. දවසක් මේ කෙල්ලයි මල්ලියි එකට බස් එක එනවා දැකපු එක තමයි කේලම විදියට කියලා තියෙන්නෙ. මම හොදටම දන්නවා බන් එහෙම සම්බන්ධයක් තිබ්බෙ නැති විත්තිය​.අනිත් දේ තමයි ඒ කෙල්ල මගේ කෑල්ලවත් අදුරනවා. මම මගේ කෑල්ලගෙන් අහද්දිත් එයා කිව්වෙත් උන් දෙන්නා අතරේ එහෙම සම්බන්ධය නැ කියලා.

      [*] මම නම් යන්ත්‍ර මන්ත්‍ර ගැන වැඩි විස්වාසයක් නැහැ. මේ මල්ලිගේ සම්බන්ධයක් තියනවා නම් කැඩෙන්න කියලාලොකු යාතිකාවක් කරලා. රූප අබලා හෙන සීන්න් ගොඩක් කරලා. කොහොම හරි බන් දැන් මේ මල්ලිට තාම කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැහැ. කොල්ලා ජිම් ගිහින් ඇග හදාගෙන සුදුවට ඉන්න්වා. මට නම් හිතෙන්නෙ බන් 2015දි කරපු දේ මේකට හේතුවක් වෙන්න ඇති කියලා. ළගදිත් වෙඩිමකදී මට තාම කෙල්ලෙක් නෑ කියලා ඌ කිව්වා. මේ මල්ලි අම්මා කට්ටඩියෙක් ළගට ගිහින් කරපුවා දන්නෙ නැහැ. ශේප් එකේ කලින් කෙල්ලෙක් හිටියද කියලාමම​ ඇහුවා. කලින් තිබ්බ පොඩි යාලුකමක් විතරලු තිබිලා තියෙන්නෙ. පස්සේ ඒක හිතා ගන්න බැරි විදියට නවතුනාලු. ඒ කෙල්ල ගිය අවුරුද්දේ බැදල​. අඩූම තරමේ මේමල්ලිට වෙඩින් එකවත් කියලා නැහැ. පාරෙදි දැක්කත් අහකබලාගෙන යනවලු. හැමෝම එයාව කොන් කරලා, අත ඇරලා දාලා වගේ හැගීමක් එනවලු. පරන යාලුවෙක්වත් trip එකක් යද්දිවත් කතා කරන්නෙ නැහැලු. මට නම් පට්ට දුකයි බන්. මේ කොල්ලව කෙල්ලට විතරක් නෙමෙයි හැමෝටම එපා වෙන්න වැඩේ දීලා තියෙන්නෙ. ගුරුකම කරලා තියෙන්නෙත් මාතර පැත්තෙ කට්ටඩියෙක්.
     

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    මේ දේවල් විස්වාස කරලත් බැහැ නොකරත් බැහැ. මට මේ හැම විස්තරයක්ම ඒ මල්ලිට කියන්න හිතෙනවා. ඒත් බන් කොහොමද ඒ මල්ලිගේ අම්මා එයාට මෙහෙමදෙයක් කරා කියලා කියන්නෙ? මේක මගේ හිතට ලොකු වදයක්.
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔව්..ඔව්...උබේ විස්තරේ කියවද්දී හොදට තේරෙනවා උබ ඒ සුදු..ලස්සන..ජිම් ගිහින් ඇග හදාගත්තු මල්ලි ගැන හරි හිතේ පීඩාවකින් ඉන්නේ කියලා.:lol::lol:.
     

    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    ඔව්..ඔව්...උබේ විස්තරේ කියවද්දී හොදට තේරෙනවා උබ ඒ සුදු..ලස්සන..ජිම් ගිහින් ඇග හදාගත්තු මල්ලි ගැන හරි හිතේ පීඩාවකින් ඉන්නේ කියලා.:lol::lol:.

    :lol::lol::lol:
     

    dulaj1987

    Active member
  • Sep 24, 2018
    149
    30
    28
    ඔව්..ඔව්...උබේ විස්තරේ කියවද්දී හොදට තේරෙනවා උබ ඒ සුදු..ලස්සන..ජිම් ගිහින් ඇග හදාගත්තු මල්ලි ගැන හරි හිතේ පීඩාවකින් ඉන්නේ කියලා.:lol::lol:.

    මම තෝ වගේ කොලුකාරයෙක් නෙමෙයි.