හිතට ලොකු වදයක්......

boot_boy

Active member
  • Feb 14, 2019
    58
    111
    33
    හිතට ලොකු වදයක්......

    මේ කතාව සෑහෙන දවසක ඉදන් කිරියට දානවද නැද්ද කියලා හිත හිත ඉදලා අන්තිමේට දාන්න හිතුවා...

    මේකයි ප්‍රස්නේ මට අවුරුදු විසි ගානක් දැන් වයස. A/L කාලේ ඉදන් depression වලට බෙහෙත් බොනවා. දැන් අවුරුදු 3 කට කලින් බෙහෙත් ගන්න ඩොක්ටර්ව වෙනස් කරා (ඔහුගේ නම අහන්න එපා) . එයා මට නිර්දේශ කරේ Ritalin 10mg per day, Venix 225mg per day...

    ඇත්ත්ටම ඒවාගේ සාර්තක බවක් තිබ්බා. නමුත් බෙහෙත් පටන් ගත්ත දවසේ ඉදන් මට දැනුනා penis errection අඩු ගතියක්..නමුත් නැත්තෙමත් නෑ නෙවෙයි..නමුත් එච්ච්‍රර ලොකුවට ඒක දැනුනේ නෑ ....
    මන් තාම බැඳලා නෑ බන්..මට මේක ප්‍රස්න්‍යක් වෙයි කියලා මගෙ හිත කියනවා...
    මන් අසාමාන්‍ය විදිහට masturbate කරන කොල්ලෙක් නෙවෙයි යාලුවනේ...
    ඉස්සර තිබ්බ තරම් sex පැත්ත්ට තිබ්බ ආසාව අඩු වෙලා බන්...සම්පූර්නයෙන් ලිංගික අප්‍රානික බවකුත් නෑ...අර ඉස්සර තරම තිබ්බ ආසාව තමා අඩු..

    මන් දන්නවා කිරියෙත් මේ ගැන දැනුම තේරුම තියෙන ගොඩ දෙනෙක් ඉන්නවා කියලා...
    මේ බෙහෙත් බොන දැන් බැදාල ඉන්න කට්ටියත් ඇති...
    මට මේක ප්‍රස්නයක් වෙයිද විවාහ ජීවිතෙට.....
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ප්‍රශ්නෙ depression ද ? නැත්තං අහවල් එක කෙලිං වෙනව අඩුකමද ?
    හොඳ කරගන්න ඕනෙ මොකක්ද ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මේකටත් ඉතින් මට තමා බැනුම් අහන්න වෙන්නේ..
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :yes: ගෙදරින් එලියට බැහැලා සමාජෙ පොඩ්ඩක් ගැවසියන් බන්.. එතකොට ඔය කචල් ගොඩක් දුරට නැතිවෙලා යනවා..! :yes: ඕකම හිත හිත ඉන්දෙද්දිත් තව ඔය සීන් එක වැඩි වෙන එක විතරයි වෙන්නේ :yes: