හිතට ලොකු සතුටක් දැනුණම

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    උබ මම හිතන්නෙ නොසෑහෙන්න අතේ ගහනවා. ඒකයි ඔය.:nerd:
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇටෙන්ෂන් එක වැඩිවෙනව. ඒක මම අත්දැකල තියෙනව
    ඒ වෙලාවට මම කඩිය වගේ :P

    දවසක් මම කෙල්ලෙක් එක්ක කතා කෙරුව. කොහොමහරි මගේ හිතේ අමුතු දේවල් ටිකක් මැවුණ. නිකං පෝං වෙලා වගේ හිටියෙ.
    ඇටෙන්ෂන් එක වැඩි වුණා :yes:
    අන්න ඒ වගේ ස්වභාවික විදියට, ජීවිතේට බලාපොරොත්තුවක් ලැබෙන දෙයක් වුණොත් මගේ අසනීපෙ හොඳ වෙයි කියල හිතෙනව
    මෙහෙම ඉන්නකොට ඉන්නවට ඉන්නවනෙ. දවස ගෙවා ගන්නෙත් හරිම අමාරුවෙන්



    aluth subject eken aluth thread ekak open karala athal denawa wage