හිතට ලොකූ සහනයක් දැනෙනවා

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    මම ගෑනි එක්ක එක්කහු වෙලා මේකෙ ඉන්න ඩිප්‍රෙශන්, ocd, ecg, etf, http එකීනොකී හැම ලෙඩේම තියෙන උන්ට ප්‍රෙස්ක්‍රිප්ශන් නැතුව බෙහෙත් දෙන්න ඉන්නෙ. මාස දෙක තුනෙන් කෝටිපතියෙක් වෙතැහැකි. 😎
    මටත් සී විටමින් පෙත්තක්වත් දෙන්න
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    රෑට බේත් බිව්වම කකුල් නලියනව වගේ අමාරුවක් දැනෙන්නෙ නැද්ද?
    😂මත් උනා වගේ නින්ද යනව
     
    • Wow
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • සිංහල බේත් කරල බලහංකො කරුමෙ හැටි බලන්න. 😝
    මටනං තියෙන්නෙ මානසික ලෙඩකට එහා ගිය ආබාධිත තත්වයක් බං :( මොළයේ ස්නායු දුර්වලයි
    මට අනිත් අයට තියෙන පොටෙන්ෂල් එක නෑ
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මටනං තියෙන්නෙ මානසික ලෙඩකට එහා ගිය ආබාධිත තත්වයක් බං :( මොළයේ ස්නායු දුර්වලයි
    මට අනිත් අයට තියෙන පොටෙන්ෂල් එක නෑ
    ඉතිං උඹ ගිලින බේත් කන්දරාවට එහෙම වෙනව තමයි
     
    • Sad
    Reactions: NRTG and AnuradhaRa

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මටනං තියෙන්නෙ මානසික ලෙඩකට එහා ගිය ආබාධිත තත්වයක් බං :( මොළයේ ස්නායු දුර්වලයි
    මට අනිත් අයට තියෙන පොටෙන්ෂල් එක නෑ
    ඉතිං උඹට අද තියෙන potential එක දශමයකින් වැඩි කරගන්න බැරිද හෙට වෙනකොට?
     
    • Like
    Reactions: NRTG and EdNygma

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඉතිං උඹ ගිලින බේත් කන්දරාවට එහෙම වෙනව තමයි
    මාත් පෙති අහුරක් විතර බීව්වා. මොඩිකේට් කියලා ඉන්ජක්ශන් විද්දා, ක්ලොසපීන් කියලා ජරාවක් දිලා මැරෙන්න ගියා... ජීවිතේ කලකිරුනා ... A/L කෙල උනා...☹️
     
    • Sad
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මාත් පෙති අහුරක් විතර බීව්වා. මොඩිකේට් කියලා ඉන්ජක්ශන් විද්දා, ක්ලොසපීන් කියලා ජරාවක් දිලා මැරෙන්න ගියා... ජීවිතේ කලකිරුනා ... A/L කෙල උනා...☹️
    සිංහල බේත් බීල බලහං වෙනස 😎
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මට නම් මෙව්වා හෙන අන්දොස් බන්, මේ ලෙඩ මම අහලා තියෙන්නේ එලකිරියෙන් විතරයි...... :unsure:
    @AnuradhaRa ඔයාට ඔය බෙහෙත් ජාති දන්නා එක පාවිච්චි කරලා රස්සාවක් හොයා ගතහැකියි. ඔය බෙහෙත් ගබඩා කරන ස්ටෝර්ස් එකක වගේ මම කියන්නේ
     
    • Like
    Reactions: kinkon and S_M_S

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ජාන
    දැන් තොගෙ නංගිට එහෙම අවුලක් නෑනෙ? ඒකි ඉන්නෙ ජොබ් එකක් කරගෙන පාඩුවෙ. ජාන නං ඒකිටත් තියෙන්න එපෑ? තොගෙ කම්මැලිකම තියෙන්නෙ ඔක්කොටම වඩා පොන්ස්
     
    • Like
    Reactions: NRTG and S_M_S