මටත් සී විටමින් පෙත්තක්වත් දෙන්නමම ගෑනි එක්ක එක්කහු වෙලා මේකෙ ඉන්න ඩිප්රෙශන්, ocd, ecg, etf, http එකීනොකී හැම ලෙඩේම තියෙන උන්ට ප්රෙස්ක්රිප්ශන් නැතුව බෙහෙත් දෙන්න ඉන්නෙ. මාස දෙක තුනෙන් කෝටිපතියෙක් වෙතැහැකි.![]()
මටත් සී විටමින් පෙත්තක්වත් දෙන්නමම ගෑනි එක්ක එක්කහු වෙලා මේකෙ ඉන්න ඩිප්රෙශන්, ocd, ecg, etf, http එකීනොකී හැම ලෙඩේම තියෙන උන්ට ප්රෙස්ක්රිප්ශන් නැතුව බෙහෙත් දෙන්න ඉන්නෙ. මාස දෙක තුනෙන් කෝටිපතියෙක් වෙතැහැකි.![]()
රෑට බේත් බිව්වම කකුල් නලියනව වගේ අමාරුවක් දැනෙන්නෙ නැද්ද?10mg bn
රෑට බේත් බිව්වම කකුල් නලියනව වගේ අමාරුවක් දැනෙන්නෙ නැද්ද?
අහ් ඕකට හොදට නින්ද යනවමත් උනා වගේ නින්ද යනව
සිංහල බේත් කරල බලහංකො කරුමෙ හැටි බලන්න.
මේ ජීවිතේ කරුම බ්ං![]()
මටනං තියෙන්නෙ මානසික ලෙඩකට එහා ගිය ආබාධිත තත්වයක් බංසිංහල බේත් කරල බලහංකො කරුමෙ හැටි බලන්න.![]()
මොළයේ ස්නායු දුර්වලයිජානමචං උඹේ අත්දැකීම් අනුව ඔය දේ හැදෙන්නෙ කොහොමද, මොන හේතු වලින්ද කියපන්කො.
ඉතිං උඹ ගිලින බේත් කන්දරාවට එහෙම වෙනව තමයිමටනං තියෙන්නෙ මානසික ලෙඩකට එහා ගිය ආබාධිත තත්වයක් බංමොළයේ ස්නායු දුර්වලයි
මට අනිත් අයට තියෙන පොටෙන්ෂල් එක නෑ
ඉතිං උඹට අද තියෙන potential එක දශමයකින් වැඩි කරගන්න බැරිද හෙට වෙනකොට?මටනං තියෙන්නෙ මානසික ලෙඩකට එහා ගිය ආබාධිත තත්වයක් බංමොළයේ ස්නායු දුර්වලයි
මට අනිත් අයට තියෙන පොටෙන්ෂල් එක නෑ
ජාන වෙනස් කරන්න බැරි වුණාට "හිත" වෙනස් කරන්න පුලුවන්නෙ.
හිතෙන් හැම දෙයක්ම කරන්න බෑ මචංජාන වෙනස් කරන්න බැරි වුණාට "හිත" වෙනස් කරන්න පුලුවන්නෙ.
ජාන වෙනස් කරන්න බැරි වුණාට "හිත" වෙනස් කරන්න පුලුවන්නෙ.

මාත් පෙති අහුරක් විතර බීව්වා. මොඩිකේට් කියලා ඉන්ජක්ශන් විද්දා, ක්ලොසපීන් කියලා ජරාවක් දිලා මැරෙන්න ගියා... ජීවිතේ කලකිරුනා ... A/L කෙල උනා...ඉතිං උඹ ගිලින බේත් කන්දරාවට එහෙම වෙනව තමයි
සිංහල බේත් බීල බලහං වෙනසමාත් පෙති අහුරක් විතර බීව්වා. මොඩිකේට් කියලා ඉන්ජක්ශන් විද්දා, ක්ලොසපීන් කියලා ජරාවක් දිලා මැරෙන්න ගියා... ජීවිතේ කලකිරුනා ... A/L කෙල උනා...![]()
දැන් තොගෙ නංගිට එහෙම අවුලක් නෑනෙ? ඒකි ඉන්නෙ ජොබ් එකක් කරගෙන පාඩුවෙ. ජාන නං ඒකිටත් තියෙන්න එපෑ? තොගෙ කම්මැලිකම තියෙන්නෙ ඔක්කොටම වඩා පොන්ස්