හිතට වදදෙන ප්‍රශ්නයක්..

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මගේ ලඟම නෑදැයෝ වන පුද්ගලයෝ දෙන්නෙක් නිතරම මට අපහාස කරනවා, උන් මගේ ගෙදර ජනෙල් දොරවල් වල ලීය කොලිටි නැතිලු.. මීට වඩා ගෙවල් උන් දැකල තියෙනවලු.. මේ ගෙදර හදන කාලේ සිමෙන්ති සෑහෙන්න අඩුයිලු.. (කියල හිනාවෙනවා) ඔය වගේ කතා..

    හැබැයි මේව කියන උන් දෙන්නට ඉන්න හරියට ගෙයක් වත් නැහැ.. උන්ට ගෙවාගන්න බැරුව හිටිය උන්ගේ රු. ලක්ෂ 6ක ණයකුත් මම ගෙවල බේරලා දුන්න, ඒත් මුන්ට ඒවා ගැන හිතලවත් මේ මරි මෝඩ හින්ට් නොගහ ඉන්න බැරි ඇයි?

    මේ වගේ හිතන්න මොලයක් නැති උන් එක්ක ප්‍රෙෂර් නොවී ආශ්‍රය කරන්නෙ කොහොමද?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,885
    22,203
    113
    Kaer Morhen
    thewitcher.com
    හැබැයි මේව කියන උන් දෙන්නට ඉන්න හරියට ගෙයක් වත් නැහැ..

    මේ වගේ හිතන්න මොලයක් නැති උන් එක්ක ප්‍රෙෂර් නොවී ආශ්‍රය කරන්නෙ කොහොමද?
    ithin uba ube prashneta uttre tma me ubm kynne, un ubt hint ghn hama sarem ub oka hithla hithin kindiya dpn. idkin kari higanno ind gykwth na kyl. wadiya hitht gnd epa
     
    • Like
    Reactions: bokachamara

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    It’s a skill one should develop. If you don’t have that skill enough, acknowledge it and don’t be with those people.
    You can develop it by keeping distance, ruminating about their weakness and their suffering.
    Unfortunately SL is full of such negative people, who always suffer from inside but trying to show they are tough.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    මගේ ලඟම නෑදැයෝ වන පුද්ගලයෝ දෙන්නෙක් නිතරම මට අපහාස කරනවා, උන් මගේ ගෙදර ජනෙල් දොරවල් වල ලීය කොලිටි නැතිලු.. මීට වඩා ගෙවල් උන් දැකල තියෙනවලු.. මේ ගෙදර හදන කාලේ සිමෙන්ති සෑහෙන්න අඩුයිලු.. (කියල හිනාවෙනවා) ඔය වගේ කතා..

    හැබැයි මේව කියන උන් දෙන්නට ඉන්න හරියට ගෙයක් වත් නැහැ.. උන්ට ගෙවාගන්න බැරුව හිටිය උන්ගේ රු. ලක්ෂ 6ක ණයකුත් මම ගෙවල බේරලා දුන්න, ඒත් මුන්ට ඒවා ගැන හිතලවත් මේ මරි මෝඩ හින්ට් නොගහ ඉන්න බැරි ඇයි?

    මේ වගේ හිතන්න මොලයක් නැති උන් එක්ක ප්‍රෙෂර් නොවී ආශ්‍රය කරන්නෙ කොහොමද?
    උඹට ඔය වගේ පුංචිම පුංචි දෙයක් බැලන්ස් කරගන්න බැරැව උඹ කොහොමද බං ගේකුත් හැදුවේ....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,003
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි තෝ උන්ගෙ ණය ගෙව්වෙ
    ඔහොම නැවෙන්න ගියාම හැමෝම පුකේ අරිනවා තමයි
    ආ.......මේ ඉන්නේ බොක්ක. 🤣🤣

    මෙන්න මෙයාගේ වගේ, උඹත් උන්ගේ අම්මලව උස්සං පොළේ පළයං. ඊටපස්සේ උන්ට තියෙන්නේ අම්මා බේරගන්න ඇඬියාව විතරයි🤣🤣

    කැවුම පහයි, කැවුම පහයි, පැයට පහායි....... @Mohowk ගේ අම්මා 🤣
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    උන් දෙන්න ගැන හරියට නොදැන මුකුත් කියන්න අමාරුයි.

    සමහර යාළුවො ඉන්නව තමුන්ට වටින හොඳම යාළුවන්ව බයිට් එකට අල්ලගන්නව.
    ඒ උන්ගෙ තියෙන යාළුකම පෙන්නන විදිහක්...

    සමහර උං ඉන්නව ඉරිසියාවට කැපිල්ලම දාන... මටනං ඒ ජාතියෙ පිරිමි පාර්ශවේ කස්ටිය හම්බවෙලා තියෙන්නෙ හරිම අඩුවෙන්.

    එහෙම අවුල් මුකුත් නැත්තං,
    ඔයා සැමටම සතුට සපයන පොදු බයිටක් වෙන්නත් පුලුවන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,193
    67,546
    113
    20210429-171258.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඕව ගනං ගන්නෙ නැතුව ඉඳපං...
    හැම ගෝතයම කියන ඒව ගැන කල්පනා කර කර ඉන්ඩ ගියොත් වෙන වැඩක් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නෙ නැහැ :lol:
     
    • Like
    Reactions: bokachamara

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,842
    31,054
    113
    මගේ ලඟම නෑදැයෝ වන පුද්ගලයෝ දෙන්නෙක් නිතරම මට අපහාස කරනවා, උන් මගේ ගෙදර ජනෙල් දොරවල් වල ලීය කොලිටි නැතිලු.. මීට වඩා ගෙවල් උන් දැකල තියෙනවලු.. මේ ගෙදර හදන කාලේ සිමෙන්ති සෑහෙන්න අඩුයිලු.. (කියල හිනාවෙනවා) ඔය වගේ කතා..

    හැබැයි මේව කියන උන් දෙන්නට ඉන්න හරියට ගෙයක් වත් නැහැ.. උන්ට ගෙවාගන්න බැරුව හිටිය උන්ගේ රු. ලක්ෂ 6ක ණයකුත් මම ගෙවල බේරලා දුන්න, ඒත් මුන්ට ඒවා ගැන හිතලවත් මේ මරි මෝඩ හින්ට් නොගහ ඉන්න බැරි ඇයි?

    මේ වගේ හිතන්න මොලයක් නැති උන් එක්ක ප්‍රෙෂර් නොවී ආශ්‍රය කරන්නෙ කොහොමද?
    එහෙම කියන වෙලාවට කියහන් ඉතිං තොට එහෙම ගෙයක්වත් නෑනෙ කියලා බල්ලා වගේ නැට්ට පුකේ ගහගෙන කටවහගෙන යයි.

    ප.ලි :- උබේ පර්සනැලිට් එකේ පොඩි අවුලක් වගේ තියෙන්නෙ මචෝ.උබ හිත හොද කාගෙවත් හිත රිද්දන්න වචනයක් කියන්නැති එකෙක් වෙන්න ඇති.එහෙම අහිංසක හොද උන්ට කැරි සිංහලුත් එක්ක වසන්න අමාරුයි.හිත හොදයි අහිංසකයි කියලා තේරුනොත් පාගලා ඇරලා යන්නමයි බලන්නෙ.ලංකාවේ පක්කු එක්ක ඔලුව උස්සලා ඉන්නනං කොල්ලෙක්ට මොරාල් ටෆ් පර්සනැලිට් එකක් තියෙන්න ඕනෙ.ඒවා ඉතිං එකපාර හදන්න අමාරුයි.ඉස්කෝලෙ කාලෙ ඉදින් සමාජෙට බැහැලා කොල්ලො ආශ්‍රය කරලා ගැන්සි බැහැලා හිටිය උන් දන්නවා ඕන එකෙක් නාඩියට හැඩ්ල් කරන්න.ඒ කොලිටිය ඕනෙමයි ලංකාවේ සිංහලු එක්ක වසන්න.උබ ලක්ෂ 6ක් දුන්නා නෙවෙයි උබේ ගේයි ඉඩමයි ඔය පක්කුන්ට ලියලා දුන්නත් උබේ පර්සනැලිට් එක අර මං කිව්ව ලයින් එකේ නැත්තං උන් උබට ගරු කරන්නෑ.උබෙන් උදව්වක් ගත්තත් උන් හිතන්නෙ උබව හාව කරලා වැඩේ කරගත්තා කියලා.
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    Sira kathawa.. paduwe hitiyoth oluwata atha hodanna balan inne godak ewun.
    Udauwak illuwa paliyata digena karanna yanna epa ethakota berenna behe. Nehe behe kiyanna purudu wenna. Mokoda uba anunta hoda kara kiyala unuth ubata hodin salakai kiyala hithanna epa.
    @mr.unknown kiwwa wage ube ppersonality eka tika hada ganin.