හිතට වදින සිංදුවක්....

starstharu

Member
Aug 17, 2010
3,847
568
0
37
වරකාපොළ
හිතට වදින සිංදුවක්....

ආදරයේ උල්පත වූ අම්මා....:):)




adarayeulpathauammal.jpg


මේ සින්දුව තමා මම ආසම මව් ගුණ ගීතය...මේක අහද්දි හිත පුදුම විදියට සැහැල්ලු වෙනවා....මාරම ලස්සනක්..:):)

මේ සින්දුවෙ 2.03 පස්සෙ හොඳට අහන්න....අපි පොඩි කාලේ අහපු නැලවිලි ගියක තාල කොටසක් ඇහෙනවා....
 
Last edited: