හිතට වදින සිංදුවක්....
ආදරයේ උල්පත වූ අම්මා....

මේ සින්දුව තමා මම ආසම මව් ගුණ ගීතය...මේක අහද්දි හිත පුදුම විදියට සැහැල්ලු වෙනවා....මාරම ලස්සනක්..

මේ සින්දුවෙ 2.03 පස්සෙ හොඳට අහන්න....අපි පොඩි කාලේ අහපු නැලවිලි ගියක තාල කොටසක් ඇහෙනවා....

Last edited: