හිතට වදින සින්දුවක්

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    හිතට වදින සින්දුවක්

    මේකනම් සැරට බොක්කටම වැදුන සින්දුවක්..
    ඔයාලත් අහලම බලන්නකෝ.




    377563_240626126002642_311488018_n.jpg



    00020239.gif








    000203F2.gif




    music-notes.jpg


    මේ ලොවේ මා සදා ඔබටමයි ආදරේ
    මා දමාලා යන්නෙ නෑනේ මාගේ ජීවිතේ.....//

    මේ සංසාරේ සැමදා ඔබමයි මා පැතුවේ
    මා හැරදා ඔබ කිසිදා යන්න එපා ප්‍රියේ.....
    මාගේ ප්‍රේම ලෝකේ සෑමදා ඔබමවේ....

    මේ ලොවේ මා සදා ඔබටමයි ආදරේ
    මා දමාලා යන්නෙ නෑනේ මාගේ ජීවිතේ....//

    සිත ඔබ ළග මා නවතා ඔබේම වී ඉන්නම්
    මා පැතුවේ ඔබ සැමදා මගේම වී ඉන්නයි.....
    ඒ පැතූමන් මගේ සදා ඉටුවේවා ප්‍රියේ.....

    මේ ලොවේ මා සදා ඔබටමයි ආදරේ
    මා දමාලා යන්නෙ නෑනේ මාගේ ජීවිතේ....// (Ravi Rulz)
    11.gif
     
    Last edited:
    • Like
    Reactions: rcccc