හිතට වද දෙන ගැටළුවක් මචං .
මම ඉතිං ෆේක් හදන් ආතල් දෙන එකෙක් නෙමේ .ඔරිජිනල් එකෙන්ම ගැටළුව කියන්නම්කෝ .
මේකයි මචං .මම බෞද්ධාගමිකයෙක් .කර්මය ගැන පෙර භවය කියන සංකල්ප ගැන පොඩි කාලේ ඉඳන්ම අහනවානේ අපි දහම්පාසලෙනුයි ඉස්කොලෙනුයි .ඒ වගේම මූලිකම හරය තමා හැමදේම අනිත්‍යයි කියන එක .මගේ හිතට වද දෙන දේ තමා හැම එකම අනිත්‍යනම් අපි හම්බ කරන එකෙන් වැඩක් නැහැ නේ මචං .ඔහේ මුකුත්ම නොකර කැලේකට ගිහින් කැලෑ කොළ කකා ගඟේ දොළේ වතුර බිබී හිටියානම් හරිනේ ??
උඹලාට මොකද හිතෙන්නේ ??

ඒ උනාට ඒ දේ කරන්න පුලුවන් අය ඉන්නෙ පොඩ්ඩ දෙනයිනෙ ගොඩක් ඔහොම කැලවල් වල භාවනායෝගිව ඉඳල රහත් වෙච්ච අය දැනුත් ඉන්නව කියනවනෙ.. ඉතිම් අපිට ඒ තරම් ලොකු කැපවීමක් කරන්න බෑ වගේ කියල මට හිතෙනව... ඒ නිසා මේ ගිහි ජීවිතයෙ පුලුවන් තරම් හොද දේවල් කරල ජීවත් වෙන 1 තමයි අපි කරන්න ඔනේ මං හිතන විදියට.... හැබැයි මචං හමුදුරුවො කෙනෙක් කතවක් කිව්ව .... කොච්චර අපි පින් කරත් අපිට සසරින් එතෙරවෙන්න බෑ කියලා .... මොකද පින් කරල විතරක් අපිට සසරින් එතෙර වෙන්න බෑ එහෙම වෙන්න නම් මනසිනුයි දියුණු වෙන්න ඕනෙ 