හිතට වද දෙන ප්රශ්නයක්- උපදේශයක් ආදරයක් ගš
හිතට වද දෙන ප්රශ්නයක්-
මචන්ලා පොඩි උදවුවක් ඕනේ.උපදේශයක් ආදරයක් ගැන.
මම කැමති ගැනුලමයෙක් ඉන්නවා.උදේට මම එන කෝච්චියේ එන්නේ , නමුත් එයා katholic.
මම එයත් එක්ක ටික දවසක් උදේට උදේට කතා බහ කරලා කෙලින්ම ඇහුවා මගේ හිතේ තිබුණු දේ .
මම buddhist
එය කියනවbudhdhist කෙනෙක් නිසා කලින් බූට් කාපු නීසා එයා හොයන්නේ katholic කෙනෙක් ව කියලා .
ඒත් මාත් එක්ක හොඳට කතා කරනවා කියල මට හිතෙනවා මචන්ලා .
කට පුරා හිනාවෙනවා මාත් එක්ක .කෙල්ල ගොඩක් ලස්සන කෙනෙක් නෙවෙයි.
but මම කැමතියි , බන්දින්නම .
මාව FB accept කරන්නෙත් නැ ,නමුත් messenger text කරනවා.ගොඩක් නෙවේ.
ටිකක් සංකීර්ණ තත්වයක්
මේක ගොඩ දාගන්න විදියක් කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද .?
නෙත්නන් අතෙරලා දාන්නද .?