:baffled:අම්ම ගහයි බැට් එකෙන් ........උබ උත්තර දන්නා නිසාම තමයි ප්‍රශ්න අහල තියෙන්නේ
gmmdesilva Active member Nov 3, 2016 693 114 43 beside you Nov 4, 2016 #21 අම්ම ගහයි බැට් එකෙන් ........උබ උත්තර දන්නා නිසාම තමයි ප්‍රශ්න අහල තියෙන්නේ
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 4, 2016 #22 අඩෝ මාර ප්‍රශ්න ටික බං ඕවට උත්තර දෙන්න නම් PHD එකක්වත් ගහන්න ඕන පට්ටනේ උබටත් මාර අදහස් එන්නේ තර්ජනය කර ලබා ගන්න ලද comment එකක් බව සලකන්න
අඩෝ මාර ප්‍රශ්න ටික බං ඕවට උත්තර දෙන්න නම් PHD එකක්වත් ගහන්න ඕන පට්ටනේ උබටත් මාර අදහස් එන්නේ තර්ජනය කර ලබා ගන්න ලද comment එකක් බව සලකන්න
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Nov 4, 2016 #24 1. ඇයි කොල්ලෝ හොයන්නේ රෝස පාට/රතු පාට තොල් තියෙන කෙල්ලෙක්වම? තොල් බල බල කෙල්ලෝ හොයනවා ඇහුවමයි 2. කොල්ලෝ අඳින ෂෝට් එක කෙල්ලෝ පාරේ ඇන්දට, දිග කලිසම ඇන්දට, මොකෝ බං කෙල්ලෝ සරම් අඳින්නේ නැත්තේ පාරේ යද්දී? උබ වගේ උන් ඉද්දි පුලුවන්ද කොල්ලෙක්ටවත් සරමක් ඇදන් යන්න 3. කෙල්ලෙක් බැන්දට පස්සේ අම්ම කෙනෙක් වෙන්නම ඕනද? එහෙම වෙන්න බැහැ කියල ඒ කෙල්ලව සමාජෙන් කොන් කරන එකද කරන්න ඕන? නෑ.එ කෙල්ලට ovulation induction වගේ බෙහෙත් කරන්න පුළුවන් 4. සමාජේ යම් හේතුවකින් කෙල්ලෙක්ට කන්‍යාභවය අහිමි උනොතින් ඒ කෙල්ලට සාර්ථක විවාහ ජිවිතයක් උරුම නැත්ද? කන්‍යභාවය විකුනන්න හිටපු උන්ට නම් වැඩේ අසාර්ථක වෙයි 5. පෙට්ටිය පෙට්ටිය කියා කියා කොල්ලෝ කෙල්ලගේ පස්සෙන් ගිහින් බැඳලා හනිමුන් ගියාට පස්සේ ඒ කියපු දේ නැති වෙනවනේ... එහෙනම් එයින් පස්සේ ඒ කෙල්ලගෙන් ඌට වැඩක් නැහැනේ... ඒත් ඇයි එහෙම උනාට පස්සේ පස්සෙන්දට වැඩේ කරන්න ගිහින් ඒ දේ හොයන්නේ නැත්තේ? කඩුවට පස්සේ ආය ඒක හොයන්න ඒක දවස ගානේ වවෙනවද බොල 6. බඳින්න කලින් කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරත් වැරදි... ඒත් ඇයි කොල්ල කෙල්ලට හොරෙන් වෙන ලවු කරන්නේ... ගණිකාවෝ පස්සේ යන්නේ? ගණිකාවෝ පස්සෙන් යනවා නම් වැරදි room තියාගෙන අයිඑහෙම යන්නේ 7. කොල්ලෙක් බ්ලු එකක් බැලුවම ඒක කොලුකම... කෙල්ලෙක් බැලුවොතින් අමාරුව හැදිලා... එතන තියෙන වැරැද්ද මොකක්ද? කෙල්ලෙක්ට කොලුකම කියන්න බැරි හින්ද එහෙම කියනවා 8. බැන්දට පස්සේ ගෙදර ගැහැණු කෙනාට වඩා අල්ලපු ගෙදර ගැහැණු කෙනාගේ දිහා බලන්නේ ඇයි හොරෙන්? එ පුරාණේ අසල්වසියට ප්‍රේම කරන්න කියල තියන හින්දනේ 9. ලංකාවේ ශුක්‍රානු බැංකුවක් ආණ්ඩුවෙන් හදල, නිරෝගී වැඩිම අවුන්ස ගණනක් තියෙන ඒවාට වැඩිම මිලක් ගෙවනවා කිව්වොතින් උඹල හස්ත ක්රියාවේ නිරත වෙන එක නවත්වනවද? ආරේ ගති නෑරේ කියල තාම කියන්න වෙන්නේ 10. ලංකාවේ ඕනෑම වෙබ් එකකින් සිංහල සින්දු නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි බං ෆෝන් බිලත් කපාගෙන රේඩියෝ චැනල් වල පෝලිමේ ඉන්නේ සින්දු ඉල්ලන්න? නිවේදක නංගිව ටකල් කරන්නනේ 11. පිරිමියෙක් සරම් උස්සන් චු කරන එකක් ගැහැණු කෙනෙක් දැක්කොතින් ලිංගික ක්‍රියාවක් කරන්න පොළඹවන්න හැදුව කියල නටන ගැහැණු ඉන්නවනේ.. ඉතින් ඇයි ඉස්පිරිතාලේ පිරිමි වාට්ටු වල ගැහැණු නර්ස්ල ඉන්නේ... එවුන් උදේ හවස එක එක වර්ගේ ලබු ගෙඩි දකිනවනේ..ඒවාට නඩු දාන්න බැරිද? උබ හදන්නේ වාට්ටුවල සිරියාව නැති කරන්නද? 12. බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් අන්තිම මොහොතේ අමාරු උනාම ඇයි එයාට බනින්නේ "ඕව කරගන්නකොට අමාරු නැහැ, දැන් බොරුවට කෑ ගහන්නේ නැතිව ඉන්න" කියල... ඒ කියන ගැහැණු කට්ටියට ළමයි හම්බ වෙනකොට සින්දු කිය කියාද හිටියේ? එ අයට ළමයි කාක්කෝ ගෙනත් දීලා 13. ඇයි ඉස්කෝලේ පරක්කු වෙලා එන ළමයින්ට කියල තුත්තිරි ගලවන්නේ, සුද්ද කරවන්නේ... පරක්කු වෙලා එන ගුරුවරුනටත් කියල මොකක් හරි කුණු වලක් කපන වැඩක් කරවන්න පුළුවන්නේ ආදර්ශයක් විදියට.. එයාලත් පරක්කු වෙනවනම්? ළමයින්ගේ හොදකමට ගුරුවරුන්ගේත් වද ටික ඉල්ලන කරන හින්දනේ එ 14. සයිලේන්සර් එක කළු මොකෝ බං? (වාහන වල නෙවි ) tipex ටිකක්වත් ගාගන්න කියහන් 15. රටේ ඇමතිවරු පත්කරගන්න චන්ද තිබුනට, උන්ව එපා උනාම එලවන්න චන්දයක් තියන්න බැරි ඇයි... හරියට ලයික් බටන් එකක් තිබුනට අන්ලයික් බටන් එකක් නැහැ වගේ? කෝ බං ඕවට සල්ලි චන්දෙටත් අමාරුවෙන් රටේ සල්ලි වෙන කරන්නේ 16. තමන්ගේ කෙල්ල එක්ක කොහේ හරි ගිහින් ඒකිගේ අරව මෙව්වා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාල ඒකිව දාල යන තරමට කොල්ලෝ තිරිසන්නු වෙලා තියෙන්නේ මොකෝ ඕයි? අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියන්නේ 17. රටේ අපරාද දුෂණ ගැන ඉස්කෝලේ විෂයක් ගෙනාවොතින් අපරාද අඩු වෙන්න බැරිද? එතකොට උන් අහු වෙන්නේ නැතුව වැරදි කරනවනේ 18. රටේ මෙච්චර නම ගිය කොඩිවින කපන, පිල්ලි යවන කට්ටිය ඉන්දැද්දී ඇයි බොඩි ගාඩලා තියන් ඉන්නේ ඇමතිවරු... මෙයින් කෙනෙක් තියාගත්තා නම් බයක් නැහැනේ... ඕන් රීන් කිව්වා බඩු බනිස්..ඉතින් ඒ වගේ දෙයක් නොකරන්නේ ඇයි? show එකටනේ 19. මියුසිකල් ෂෝ වල රේකොඩින් එකක් නම් යන්නේ, ඇයි එයාල ඒවා ප්ලේ කරලා බොරුවට මහන්සි වෙන්නේ? නැත්තම් ඇගට දැනෙන්නේ නෑලු 20. ලෝකේ හැම තාක්ෂනෙම දියුණු උනත්, මොනවා අප්ඩේට් උනත් ඇයි මැරෙන්න සතියක් කලින් දැනගෙන තව කල් ඉන්න ගැජට් එකක් නැත්තේ ඕවා හදපුහම මිනිස්සු පිරිලා ඉන්න තැනක නැති වෙන හින්ද හුදෙක්ම විනෝදය සදහා පමණි
1. ඇයි කොල්ලෝ හොයන්නේ රෝස පාට/රතු පාට තොල් තියෙන කෙල්ලෙක්වම? තොල් බල බල කෙල්ලෝ හොයනවා ඇහුවමයි 2. කොල්ලෝ අඳින ෂෝට් එක කෙල්ලෝ පාරේ ඇන්දට, දිග කලිසම ඇන්දට, මොකෝ බං කෙල්ලෝ සරම් අඳින්නේ නැත්තේ පාරේ යද්දී? උබ වගේ උන් ඉද්දි පුලුවන්ද කොල්ලෙක්ටවත් සරමක් ඇදන් යන්න 3. කෙල්ලෙක් බැන්දට පස්සේ අම්ම කෙනෙක් වෙන්නම ඕනද? එහෙම වෙන්න බැහැ කියල ඒ කෙල්ලව සමාජෙන් කොන් කරන එකද කරන්න ඕන? නෑ.එ කෙල්ලට ovulation induction වගේ බෙහෙත් කරන්න පුළුවන් 4. සමාජේ යම් හේතුවකින් කෙල්ලෙක්ට කන්‍යාභවය අහිමි උනොතින් ඒ කෙල්ලට සාර්ථක විවාහ ජිවිතයක් උරුම නැත්ද? කන්‍යභාවය විකුනන්න හිටපු උන්ට නම් වැඩේ අසාර්ථක වෙයි 5. පෙට්ටිය පෙට්ටිය කියා කියා කොල්ලෝ කෙල්ලගේ පස්සෙන් ගිහින් බැඳලා හනිමුන් ගියාට පස්සේ ඒ කියපු දේ නැති වෙනවනේ... එහෙනම් එයින් පස්සේ ඒ කෙල්ලගෙන් ඌට වැඩක් නැහැනේ... ඒත් ඇයි එහෙම උනාට පස්සේ පස්සෙන්දට වැඩේ කරන්න ගිහින් ඒ දේ හොයන්නේ නැත්තේ? කඩුවට පස්සේ ආය ඒක හොයන්න ඒක දවස ගානේ වවෙනවද බොල 6. බඳින්න කලින් කෙල්ල කොල්ලෙක් එක්ක කතා කරත් වැරදි... ඒත් ඇයි කොල්ල කෙල්ලට හොරෙන් වෙන ලවු කරන්නේ... ගණිකාවෝ පස්සේ යන්නේ? ගණිකාවෝ පස්සෙන් යනවා නම් වැරදි room තියාගෙන අයිඑහෙම යන්නේ 7. කොල්ලෙක් බ්ලු එකක් බැලුවම ඒක කොලුකම... කෙල්ලෙක් බැලුවොතින් අමාරුව හැදිලා... එතන තියෙන වැරැද්ද මොකක්ද? කෙල්ලෙක්ට කොලුකම කියන්න බැරි හින්ද එහෙම කියනවා 8. බැන්දට පස්සේ ගෙදර ගැහැණු කෙනාට වඩා අල්ලපු ගෙදර ගැහැණු කෙනාගේ දිහා බලන්නේ ඇයි හොරෙන්? එ පුරාණේ අසල්වසියට ප්‍රේම කරන්න කියල තියන හින්දනේ 9. ලංකාවේ ශුක්‍රානු බැංකුවක් ආණ්ඩුවෙන් හදල, නිරෝගී වැඩිම අවුන්ස ගණනක් තියෙන ඒවාට වැඩිම මිලක් ගෙවනවා කිව්වොතින් උඹල හස්ත ක්රියාවේ නිරත වෙන එක නවත්වනවද? ආරේ ගති නෑරේ කියල තාම කියන්න වෙන්නේ 10. ලංකාවේ ඕනෑම වෙබ් එකකින් සිංහල සින්දු නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්කම තියෙද්දී ඇයි බං ෆෝන් බිලත් කපාගෙන රේඩියෝ චැනල් වල පෝලිමේ ඉන්නේ සින්දු ඉල්ලන්න? නිවේදක නංගිව ටකල් කරන්නනේ 11. පිරිමියෙක් සරම් උස්සන් චු කරන එකක් ගැහැණු කෙනෙක් දැක්කොතින් ලිංගික ක්‍රියාවක් කරන්න පොළඹවන්න හැදුව කියල නටන ගැහැණු ඉන්නවනේ.. ඉතින් ඇයි ඉස්පිරිතාලේ පිරිමි වාට්ටු වල ගැහැණු නර්ස්ල ඉන්නේ... එවුන් උදේ හවස එක එක වර්ගේ ලබු ගෙඩි දකිනවනේ..ඒවාට නඩු දාන්න බැරිද? උබ හදන්නේ වාට්ටුවල සිරියාව නැති කරන්නද? 12. බබෙක් ලැබෙන්න ඉන්න කෙනෙක් අන්තිම මොහොතේ අමාරු උනාම ඇයි එයාට බනින්නේ "ඕව කරගන්නකොට අමාරු නැහැ, දැන් බොරුවට කෑ ගහන්නේ නැතිව ඉන්න" කියල... ඒ කියන ගැහැණු කට්ටියට ළමයි හම්බ වෙනකොට සින්දු කිය කියාද හිටියේ? එ අයට ළමයි කාක්කෝ ගෙනත් දීලා 13. ඇයි ඉස්කෝලේ පරක්කු වෙලා එන ළමයින්ට කියල තුත්තිරි ගලවන්නේ, සුද්ද කරවන්නේ... පරක්කු වෙලා එන ගුරුවරුනටත් කියල මොකක් හරි කුණු වලක් කපන වැඩක් කරවන්න පුළුවන්නේ ආදර්ශයක් විදියට.. එයාලත් පරක්කු වෙනවනම්? ළමයින්ගේ හොදකමට ගුරුවරුන්ගේත් වද ටික ඉල්ලන කරන හින්දනේ එ 14. සයිලේන්සර් එක කළු මොකෝ බං? (වාහන වල නෙවි ) tipex ටිකක්වත් ගාගන්න කියහන් 15. රටේ ඇමතිවරු පත්කරගන්න චන්ද තිබුනට, උන්ව එපා උනාම එලවන්න චන්දයක් තියන්න බැරි ඇයි... හරියට ලයික් බටන් එකක් තිබුනට අන්ලයික් බටන් එකක් නැහැ වගේ? කෝ බං ඕවට සල්ලි චන්දෙටත් අමාරුවෙන් රටේ සල්ලි වෙන කරන්නේ 16. තමන්ගේ කෙල්ල එක්ක කොහේ හරි ගිහින් ඒකිගේ අරව මෙව්වා වීඩියෝ කරලා ඉන්ටර්නෙට් දාල ඒකිව දාල යන තරමට කොල්ලෝ තිරිසන්නු වෙලා තියෙන්නේ මොකෝ ඕයි? අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි කියන්නේ 17. රටේ අපරාද දුෂණ ගැන ඉස්කෝලේ විෂයක් ගෙනාවොතින් අපරාද අඩු වෙන්න බැරිද? එතකොට උන් අහු වෙන්නේ නැතුව වැරදි කරනවනේ 18. රටේ මෙච්චර නම ගිය කොඩිවින කපන, පිල්ලි යවන කට්ටිය ඉන්දැද්දී ඇයි බොඩි ගාඩලා තියන් ඉන්නේ ඇමතිවරු... මෙයින් කෙනෙක් තියාගත්තා නම් බයක් නැහැනේ... ඕන් රීන් කිව්වා බඩු බනිස්..ඉතින් ඒ වගේ දෙයක් නොකරන්නේ ඇයි? show එකටනේ 19. මියුසිකල් ෂෝ වල රේකොඩින් එකක් නම් යන්නේ, ඇයි එයාල ඒවා ප්ලේ කරලා බොරුවට මහන්සි වෙන්නේ? නැත්තම් ඇගට දැනෙන්නේ නෑලු 20. ලෝකේ හැම තාක්ෂනෙම දියුණු උනත්, මොනවා අප්ඩේට් උනත් ඇයි මැරෙන්න සතියක් කලින් දැනගෙන තව කල් ඉන්න ගැජට් එකක් නැත්තේ ඕවා හදපුහම මිනිස්සු පිරිලා ඉන්න තැනක නැති වෙන හින්ද හුදෙක්ම විනෝදය සදහා පමණි
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Nov 6, 2016 #26 erankuma said: Gobba prasna tikak... Click to expand... me prashna thiyenne mata misak umbata newine... e nisa paduwe hitahan..
erankuma said: Gobba prasna tikak... Click to expand... me prashna thiyenne mata misak umbata newine... e nisa paduwe hitahan..
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Nov 6, 2016 #27 21. අහේතුකව රෙප් කපන එවුන්ට මොකක් හෝ අමතක නොවෙන දඬුවමක් දෙන්න ඕන කියල හිතෙන්නේ මට විතරද? Reactions: richlife and djnick
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Nov 6, 2016 #28 KOTA NIHAL said: ස්ය්ලන්සරේ කළු ප්‍රස්නේ නම් මටත් තියෙනවා බන් දැකල තියෙන ගොඩක් සය්ලන්සර් කලුය් Click to expand... කියක් විතර දැකල තියේද. මම නම් එකක් වත් නෑ
KOTA NIHAL said: ස්ය්ලන්සරේ කළු ප්‍රස්නේ නම් මටත් තියෙනවා බන් දැකල තියෙන ගොඩක් සය්ලන්සර් කලුය් Click to expand... කියක් විතර දැකල තියේද. මම නම් එකක් වත් නෑ
labu gediya Well-known member Dec 14, 2012 8,594 1,562 113 45 Weligama, Sri Lanka Nov 7, 2016 #29 රෙප් කපල දුවපු ඒ අයියට සංඝං සරණේ සරණයි... හිතට වද දෙන ප්‍රශ්න... 11-04-2016 06:56 PM :/ රෙප් දීලා ගියපු ඒ අයියලට බුද්ධං සරණේ සරණයි... හිතට වද දෙන ප්‍රශ්න... 11-06-2016 04:34 PM ++ "Richlife" හිතට වද දෙන ප්‍රශ්න... 11-06-2016 03:21 PM @djnick
රෙප් කපල දුවපු ඒ අයියට සංඝං සරණේ සරණයි... හිතට වද දෙන ප්‍රශ්න... 11-04-2016 06:56 PM :/ රෙප් දීලා ගියපු ඒ අයියලට බුද්ධං සරණේ සරණයි... හිතට වද දෙන ප්‍රශ්න... 11-06-2016 04:34 PM ++ "Richlife" හිතට වද දෙන ප්‍රශ්න... 11-06-2016 03:21 PM @djnick