හිතට වැදුනු පොත්..........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හිතට වැදුනු පොත්..........

    පොඩි කාලෙ ඉදලම අපි විවිධාකාරයේ පොත් කියවනව.පොතක් අතට ගත්තම එක හුස්මට කියවගෙන යද්දි රෑ වෙනව එළිවෙනව දන්නෙත් නෑ.කන්න බොන්න ඕනත් නෑ.බැණුම් අහ අහාත් කියවන එකමයිනෙ.:D:D
    ඉතින් එහෙම කියවපු හිතට හොඳින්ම දැනුනු පොත් ගැන කතා කරන්න ඕන කියල හිතුන.අපි කියවූ ඒ පොත ඒ තරම්ම හිතට දැනුනෙ ඇයි? කියල කියන්න පුලුවන්නම් අනිත් අයටත් දැනගන්න,ඒ පොත හොයාගෙන හරි කියවන්න ආශාවක් ඇතිවෙනවනෙ නේද?
    බලමුකො එහෙමනම් උත්සාහ කරල නේද?:yes::yes:
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මම කියවපු ලස්සනම පොත තමයි "ගුරු ගීතය" 5 පාරක් විතර කියවලා තියනවා.. අනිත් පොත් තමයි "මගේ ගම මුතුරාජවෙල, පාළු දූපත, Little House on the Prairie"
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මම කියවපු ලස්සනම පොත තමයි "ගුරු ගීතය" 5 පාරක් විතර කියවලා තියනවා.. සිංහල පොත තමයි "මගේ ගම මුතුරාජවෙල"

    tnx.........හිතට දැනුනෙ ඇයි කියලත් කියමුද? අපේ මේ කට්ටියට දැනගන්නත් එක්කම:D
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ


    වස්සානයේ සිහිනය *****
    සුළග වගේ අවිදින් *****
    හිතුවක්කාර පුත්තු *****

    මඩොල් දූව
    තිලත තිලකා
    සාර භූමි
    2001 / 2010 / 3001
    ඉර හද තරු මැද
    බොර දියට පෑදි දිය
















     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    "ඒ දන්ඩේ ඉන්නා මෝඩ එළුවො දෙන්නා
    තරඟෙට ඇණගත්තා ගඟට ඇදන් වැටුනා"


    කවුද මේක අහල තියෙන්නෙ? මට පොඩි කාලෙ සීය කියල දුන්නෙ මේක. ඉන්පස්සෙ ලොකු උනාම ඒ පොත හොයාගෙන කියෙවුවා.පොඩි උන් දෙන්නටම මාත් කියල දුන්න.

    පොතේ නම "පින්තූර කතා"
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මට හොදටම හිතට වැදුන එකම පොතයි තියෙන්නේ
    ඒ අක්කර පහ කියන පොත (මඩවල එස් රත්නායක)

    elane.......පොත ගැන අදහසක් දෙමුද අපේ අයටත්?

    sudu වැද්දා;15750321 said:


    වස්සානයේ සිහිනය *****
    සුළග වගේ අවිදින් *****
    හිතුවක්කාර පුත්තු *****

    මඩොල් දූව
    තිලත තිලකා
    සාර භූමි
    2001 / 2010 / 3001
    ඉර හද තරු මැද
    බොර දියට පෑදි දිය

















    ela ela.....
     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    tnx.........හිතට දැනුනෙ ඇයි කියලත් කියමුද? අපේ මේ කට්ටියට දැනගන්නත් එක්කම:D
    ලස්සන ආදර කතාවක් තියෙන්නේ.. Russian novel (First Teacher) එකක පරිවර්තනයක්.. පරිසරයට ගොඩක් සංවේදී/සමීප වෙන විදියට ලියලා තියනවා..බ්ලොග් එකකුත් හම්බ උනා බලහල්ලා මෙතනින්
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලස්සන ආදර කතාවක් තියෙන්නේ.. Russian novel (First Teacher) එකක පරිවර්තනයක්.. පරිසරයට ගොඩක් සංවේදී/සමීප වෙන විදියට ලියලා තියනවා..බ්ලොග් එකකුත් හම්බ උනා බලහල්ලා මෙතනින්

    ආන්න හොඳයි........මාත් කියවල තියෙනව.ඔන්න හොඳම පොතක් අපේ set එකට.:yes::yes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    වැඩ්ය පොත් කියවලා නම් නැ..ගුරු ගීතය..හිතට වැදුනා ඉතින්..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ජයසේන ජයකොඩි මහතාගේ "පිච්ච මල".බොහෝම සිල්වත් හාමුදුරුවොනමකගෙ කතාවක්....තමන් ජීවත්වෙන පරිසරයේ වෙනස්කන් වලට හසුනොවී තමන්ගේ සිල්වත්කම රැකගෙන රහතන්වහන්සේ කෙනෙක් ලෙස ජීවත්වෙන ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ කතාවක්....ජීවිතේ ගැටලු වලට මුහුනදෙන හැටි...ලද දෙයින් සෑහීමට පත්වී ජීවත් වෙන හැටි...තවත් බොහොම දේ මම ඒ පොතෙන් ජීවිතේට එකතු කරගත්තා...
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    "ඒ දන්ඩේ ඉන්නා මෝඩ එළුවො දෙන්නා
    තරඟෙට ඇණගත්තා ගඟට ඇදන් වැටුනා"


    කවුද මේක අහල තියෙන්නෙ? මට පොඩි කාලෙ සීය කියල දුන්නෙ මේක. ඉන්පස්සෙ ලොකු උනාම ඒ පොත හොයාගෙන කියෙවුවා.පොඩි උන් දෙන්නටම මාත් කියල දුන්න.

    පොතේ නම "ආයුබෝවන්". පින්තූර කතා පොතක්.


    පුංචි පුංචි කතා ගොඩාක්. පොඩී මාතෘකාවක් එක්ක.
    "කුකුල් මස් හොඳ රසැති කෑමක්-කවුරුමුත් කල වස විහිලුවක්"
    "අනුන්ට රිදවන්න ගියොත් වෙන්නේ මේකයි කාටත්"

    නිදාගන්න ගියාම හැමදාම එ පොත කියවනව. අන්තිමටම තියෙන්නෙ,

    "වඳුරු හොරුන් තුන්දෙනා නිදති දැලෙහි උන් ගෙනා කතාව කෙලවර උනා නිදාගන්න සතොසිනා"
    :D:D
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    වැඩ්ය පොත් කියවලා නම් නැ..ගුරු ගීතය..හිතට වැදුනා ඉතින්..

    ගොඩාක් හොඳයිනේ...... තව බලමු.:D

    ජයසේන ජයකොඩි මහතාගේ "පිච්ච මල".බොහෝම සිල්වත් හාමුදුරුවොනමකගෙ කතාවක්....තමන් ජීවත්වෙන පරිසරයේ වෙනස්කන් වලට හසුනොවී තමන්ගේ සිල්වත්කම රැකගෙන රහතන්වහන්සේ කෙනෙක් ලෙස ජීවත්වෙන ස්වාමීන්වහන්සේ කෙනෙක්ගේ කතාවක්....ජීවිතේ ගැටලු වලට මුහුනදෙන හැටි...ලද දෙයින් සෑහීමට පත්වී ජීවත් වෙන හැටි...තවත් බොහොම දේ මම ඒ පොතෙන් ජීවිතේට එකතු කරගත්තා...

    නියමම හැඳින්වීමක්.tnx.....:yes:
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මත් වනය

    මේ ලඟදි මම බැලුව කතා පොතේ නම ඒ. පරිවර්තනය - උත්පලා ජයවර්ධන[drunken forest-gerald durell]

    නියමම පොතක්. මුල් හරිය බලද්දි කම්මැලි වගේ හිතුන මට.ඒත් කියවගෙන යද්දි ඉළ ඇදෙන්න හිනා උනා හොඳටම.සත්තුන්ගෙ කතාවක්.

    1954 දකුනු ඇමරිකාවෙ ගිහින් සිද්ද උනු සිදුවීම්.මෙයාගෙ නෝනත් ගිහින්.එහෙ සත්තු අල්ලල සත්තු වත්තට ගේන්න ගිහින්.කියවලම බලන්නකො.........
    :D:D
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ඵිච්චමල
    ඇරලියමල් ආරාමය
    මහමෙර
    උපේකා
    පින්කෙත
    සිල් සුවද
    සුදු නෙලුම
    තෙර තරනය

    මෙන්න මේ පොත් සෙට් එක එකම සීරීස් එකක් එකදිගටම කියවන්න පුලුවන් කන්නේ බොන්නෙත් නෑතුව. මම කියවපු හොදම පොත් සෙට් එකක්. ජයසේන ජයකොඩි තමා ලියල තියෙන්නේ.