හිතට වැදුනු පොත්..................................2

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mongolian-steppe.jpg


    රු
    සියානු සාහිත්‍ය ගැන කතාකරනවම රැයක් එළිවෙනකම් කතාකරමු මචෝ ..."හුදකලාවූ මොහොතක මට තවමත් ස්ටෙප් තණබිමේ සිතිජයේ ඈතින් ක්ෂණිකව පෙනී නොපෙනී යන එලි පේනවා ...." මම දන්නවා මේ කිවදේ උබ අවබෝද කරගත්තා කියල :-) මගේ පුස්තකාලේත් රුසියන් පොත් පුරෝලා තියනවා ... ගොඩක් ඒවා මට අම්මගෙන් ලැබුණු ඒවා ...මේ රුසියන් සාහිතය ගැන ලංකාවේදී කතාකරනකොට අමතක කරන්න බැරිම චරිතයක් තමයි "දැදිගම වී. රුද්‍රිගු" කියන්නේ ...උබත් එකගයිනේ ... මම කාලෙකට කලින් ඔහුගැන එලකිරියට ලියපු ලිපියක් පහතින් තියනවා පුලුවන්නම් කියවල බලන්නකෝ ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1534388

    එකනෙමේ සහෝ නිදහසක් ලැබුණු වෙලාවක දුයින්ෂාන්ගේ ඉස්කෝලේ ලග තියන පොප්ලර් ගස්දෙක යටටවෙලා කලුපාන් කෑල්ලක් හපහපා පොඩි වොඩ්කා උගුරක් බොන්න සෙට්වෙමු දවසක :D
    :yes::D


    rep is given
    elaaaaaaaaaaz mcn...........................................බලමු බලමු ශුකාර් සීය ඉන්න නිසා රෑ එලිවෙයි;)

    :cool:

    Ade meka ape sinhala potheth thibbane e kale.meka hoyagena kiyawanawa aniwa. E dawaa wala hithagena hitiye potha hoya ganna oni kiyala.bari una.dan mathak une aye:D

    :yes::yes:

    ela.............................

    :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කපිතන්ගේ දියණියෝ කියවල තියනවද ??
    ඔව්න් යුද වැදුනේ මව් බිම වෙනුවෙනි
    සමුගනිමු ගුල්සාරි
    සියවසක් පවත්නා දවස
     

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    the novel that made me want to read more and more was the Sinhala translation by K G Karunathilaka of TARZAN OF THE APES by Edgar rice burrows. I was in like grade 5 and my brother took home that book from the library.at the end I was addicted to the story and read all the dozen of books.

    oya poth set eka nam patta. mata ekak dekak miss una., e arenna aith okkoma kiyawala thiyenawa..
    :yes::yes::yes:
     

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මචන් අර යුද්දේ ගැන පොතක් ලියල ඒ පොත ගොඩක් ප්‍රසිද්ද වුනේ.. මට ඒ පොතේ නම මතක නැ. එත් එකේ PDF එකක් තිබ්බා.. මම bookmark කරගෙන තිබ්බා පස්සේ download කරගන්න. මන් අතින් එක අයින් වෙලා... කවුරු හරි ළඟ තියෙනවනම් එක දෙනවද ලින්ක් එකක් හරි කමක් නැ...
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    girl-in-traditional-russian-costume-at-wheat-field-picture-id155127922


    ජමිලටත් එන්න කියමු :love:
    :love::love:

    කපිතන්ගේ දියණියෝ කියවල තියනවද ??
    ඔව්න් යුද වැදුනේ මව් බිම වෙනුවෙනි
    සමුගනිමු ගුල්සාරි
    සියවසක් පවත්නා දවස
    tfs mcn.......................ubath hodata kiyawanawa wage. elane :love:

    :)

    :)

    tfs rep +
    :)

    මචන් අර යුද්දේ ගැන පොතක් ලියල ඒ පොත ගොඩක් ප්‍රසිද්ද වුනේ.. මට ඒ පොතේ නම මතක නැ. එත් එකේ PDF එකක් තිබ්බා.. මම bookmark කරගෙන තිබ්බා පස්සේ download කරගන්න. මන් අතින් එක අයින් වෙලා... කවුරු හරි ළඟ තියෙනවනම් එක දෙනවද ලින්ක් එකක් හරි කමක් නැ...
    nandikadal?

    :)
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කපිතන්ගේ දියණියෝ කියවල තියනවද ??
    ඔව්න් යුද වැදුනේ මව් බිම වෙනුවෙනි
    සමුගනිමු ගුල්සාරි
    සියවසක් පවත්නා දවස

    සියවසක් පවත්නා දවස, හැර අනිත් පොත් ඔක්කොම කියවලා තියනවා මචෝ. සියවසක් පවත්නා දවසලගදිදඑලියටආවේ? මම කියවපු රුසියන් පොත් වලින් ගැබුරු නොවුනත් ඉතාමත් සුන්දරතම පොත තමයි "ගුරු ගීතය" සිංහල පොත් වලින් නම් "මළවුන්ගේ අවුරුදුදා ":yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    සියවසක් පවත්නා දවස, හැර අනිත් පොත් ඔක්කොම කියවලා තියනවා මචෝ. සියවසක් පවත්නා දවසලගදිදඑලියටආවේ? මම කියවපු රුසියන් පොත් වලින් ගැබුරු නොවුනත් ඉතාමත් සුන්දරතම පොත තමයි "ගුරු ගීතය" සිංහල පොත් වලින් නම් "මළවුන්ගේ අවුරුදුදා ":yes::yes::yes:

    එකත් අයින්මාතව් ගේම තමයි බන්. ලදී කොහේ එන්නද බන් පරණ පොතක්. හොයාගෙන කියපන්

    මම කියවපු හොදම සිංහල පොත තුන්මන් හන්දිය සේකරයන්ගේ එක අරුනම් මඩොල් දුව, මඩොල් දුව පොතින් තමයි මට පොත් කියවන්න අසාව අවේ

    පරිවර්තන නම් එකක් හොදයි කියල කියන්න බැරි තරම කියවල තියනවා

    ලෝරා එංගල්ස් වයිල්ඩර්
    අපුගේ ලෝකය
    අරණකට පෙම් බැද
    මගේ නම් පැබ්ලෝ
    ටාර්සන්
    ෂර්ලොක් හෝම්ස්
    රිසියන් නම් ඔක්කොම වගේ හොදයි

    ඕවා තමයි මගේ හිතට ආසම හිතුන ඒවා
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    එකත් අයින්මාතව් ගේම තමයි බන්. ලදී කොහේ එන්නද බන් පරණ පොතක්. හොයාගෙන කියපන්

    මම කියවපු හොදම සිංහල පොත තුන්මන් හන්දිය සේකරයන්ගේ එක අරුනම් මඩොල් දුව, මඩොල් දුව පොතින් තමයි මට පොත් කියවන්න අසාව අවේ

    පරිවර්තන නම් එකක් හොදයි කියල කියන්න බැරි තරම කියවල තියනවා

    ලෝරා එංගල්ස් වයිල්ඩර්
    අපුගේ ලෝකය
    අරණකට පෙම් බැද
    මගේ නම් පැබ්ලෝ
    ටාර්සන්
    ෂර්ලොක් හෝම්ස්
    රිසියන් නම් ඔක්කොම වගේ හොදයි

    ඕවා තමයි මගේ හිතට ආසම හිතුන ඒවා

    ස්තුතියි මචෝ ..හොයාගන කියවන්න ඕනේ...:D

    මම කියවල තියන හොදම සිංහල පොත තමයි "විරාගය" රසවත්ම පොත තමයි "මළවුන්ගේ අවුරුදුදා "

    පරිවර්තන ගැනනම් කියලා වැඩක් නෑ අසීමිත සංක්‍යාවක් කියවලා තියනවා, විශේෂයෙන් නිකොලොයි ගොගොල් ගේ පොත් වලට කැමතියි. ඒවගේම රුසියන් කෙටිකථා වලටත් කැමතියි !!

    ළමා කලේ කියවපු රසවත්ම පොත තම "කැතී සහ කිබුලා" (රුසියන්) මේ පොත ලංකාවේ ගොඩක් දෙනෙක් කියවල නෑ . ඉතාමත් ලස්සන ළමා කතාවක් ...මම මෙපොත නැවත කියවන්න හෙව්වා නමුත් හමුවුනේ නෑ ! උබලා කියවලා තියනවද ?:D
     
    Last edited: