හිතට වැදුනු පොත්..........

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    මම ලඟදි බැලුවා මාර පොතක් පිස්සු වගේ උනා මචන්ලා . අවසානේ පට්ටම දුකයි . ඇඩෙන්න වගේ .


    43890434-Saving-Account-Passbook-bank-account-abstract-background-Stock-Photo.jpg


    :oo::oo:
     

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    මම ලඟදි බැලුවා මාර පොතක් පිස්සු වගේ උනා මචන්ලා . අවසානේ පට්ටම දුකයි . ඇඩෙන්න වගේ .



    :oo::oo:

    ඔහොම කියල වැඩක් නෑ.:( නම කියපන් පොතේ.:)
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ආරණ්‍යක් - විභූතිභූෂණ බන්ද්‍යොපාධ්‍යාය

    අරණකට පෙම් බැඳ (සිංහල පරිවර්තනය)

    Chintha lakshmi sinha arachchi



    කිසිවෙකුට පවුල් පන්සල් වී තැන්පන් වීමට අවශ්‍ය නම් ස්වභාව ධර්මයේ ස්වරූප නොදකින එක වඩා හොඳය. ස්වභාව ධර්මයේ මෝහනය වූ මායාකාරී බව මිනිසා තම නිවසින් ඉවත් කිරීමට සමත් වෙයි. එය ඔහු උදාසීන, හුදකලා, විරාගී, ඉබාගාතේ යන කෙනෙකු බවට පත් කරවයි. හැරී ජෝන්ස්ටෝන්, මර්කෝ-පෝලෝ, හඩ්සන්, ෂැකල්ටන් වැන්නෙකු බවට ඔහු පත් කරවයි. සොබා දහම් රැජිනිය එවැන්නෙකුට පවුල් පන්සල් වී සිටින්නට ඉඩ නොදෙයි. වරක් සොබා දහම් රැජිනියගේ ඇමතුම අසා ඇගේ නිරාවරණය වූ රූපය පත්‍යක්ශ වශයෙන් දුටු කෙනෙකුට නිවසට කොටු වී පවුල් ජීවිතයක් ගත කිරීම කළ නොහැක්කකි.
    -පිටුව 108-

    පොත කියෙව්වට පස්සේ බන් මම දන්නේ මේක Bibhutibhushan Bandopadhyay ගේ fiction එකක් කියල :(