හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
    උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
    එහෙම කිව්වේ
    මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
    උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    රෑ... අහසේ... තරු කැට පායා දිලුනා...
    මා... තනිවේ.... සිතුවිලි සයුරේ වෙලුනා...



    අත් වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා...
    මැකී ගියා රැල්ලේ නිසළ රැයේ...
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    වස්සානයේ මල් විනා පොකුරින්
    දෝත ගෙන ඔබ ඒවි යැයි මා
    වස්සානයේ අවසානේ වනතුරැ
    බලාගෙන හිටියා..
    වැහි ළිහිණියේ නුඹ ආවෙනෑ
    මO බලාගෙන හිටියා...

     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    දුර ඈත සයුරෙන් එහා
    පිටවීලා යනවා කියා
    දැනගත්ත මොහොතේ හඬා
    දැකගන්න ආවේ සොයා.. ❤️
    සමුගෙන යන්නෙමි මම ඔබ තනිකර
    අපේ මතු දියුන සොයා
    සිතකින් නොව මා නැව් නැග යන්නේ
    සිත ඔබ තුරුලේ තියා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,278
    113
    Ohio, USA
    Veryaaru Endra Podhum
    En Anbu Ondru Yeraalamaa
    Yeraalamaa
    Un Thaai Endru Uravaada
    En Thaaram Tharalaamaa

    Veedendra Ondru Indru
    Uyir Kondadhu Un Moolamaa
    Nee Thandha Aanandham
    Paar Endhan Kannoramaa

    Meendum Meendum
    Indha Naatkal Vendum Ini
    Ini Ini
    Podhum Podhum
    Indha Inbam Podhum Adi
    Ini


     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,247
    12,278
    113
    Ohio, USA
    Veryaaru Endra Podhum
    En Anbu Ondru Yeraalamaa
    Yeraalamaa
    Un Thaai Endru Uravaada
    En Thaaram Tharalaamaa

    Veedendra Ondru Indru
    Uyir Kondadhu Un Moolamaa
    Nee Thandha Aanandham
    Paar Endhan Kannoramaa

    Meendum Meendum
    Indha Naatkal Vendum Ini
    Ini Ini
    Podhum Podhum
    Indha Inbam Podhum Adi
    Ini






    Mey Film Eka Balapalla. Sperm Donor Kenek Ge Story Ekak.
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මෙ නිහඩ බව බිදෙන්න තව මොනව හරි කියන්න..

    මෙක ඇහුවෙ මන් මුලින්ම කෙල්ලෙක් එක්ක කරපු දවසේ.. දෙන්නගෙම මුල්ම පාර.. ඇත්තටම කරල සද්ද නැතුව හිටියා කියන්න දෙයක් නතුව දෙන්නම.. ඔක ගියා රෑ රේඩියෝ එකේ.. පස්සෙ අපි දෙන්න මුනට මුන බලල හිනා උනා අපි දෙන්න වෙනුවෙන් සින්දුව ඉල්ලල වගේ කියල.. තෙරුම අපිට හරියටම ගැලපෙන්නෙ නැතුව ඇති.. එ උනාට වචන ගොඩක් හරි අවස්තාවට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,105
    3
    118,794
    113
    Gampaha
    ජීවිතයේ තනි මංසල අතරමං වෙලා...


    මාර විදිහට හිතට වැදුන පද පෙළක්...
    ජීවිතය ගලාගෙන යන්නෙ එක මාවතක...
    ඒක තමයි ජීවිතයේ තනිමංසල කියල කියන්නෙ, ඒ තනි පාරෙත් අතරමං වෙලා...

    වෙන්න බැරි වැඩක්නෙ..., හැබැයි ජීවිතය කියන තනි මන්සලේ අපිත් අතරමං වෙලා...
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ලන්තැරුම් මද එලියේ...
    බිත්ති පුරා ඉරි ඇන්දේ ....
    හිතේ උපන් දුක වැඩි හන්දා..

    වෙහෙස වෙලා වැඩකරලා කුසගින්නේ...
    අපිටත් හද පායාවි මලේ..
     
    Last edited: