වචනෙන් කියන්න බැරිවුනත් ජීවිතේ ගොඩාක් දේවල් වුනා පහුගිය අවුරුදු තුන ඇතුලත...
ඉගෙනගෙනත් ඉවර වුනා , ස්ටේට් යුනි යන්න බැරි වුනත් ඩිග්‍රිය ලබන අවුරුද්දේ පටන් ගන්නකම් මගෙ ෆීල්ඩ් එකේ ගන්න පුලුවන් ඉහළම සුදුසුකම් ගත්තා..
ලොකු තරගයක් දීලා හොඳම කම්පැණියක හොඳ තනතුරකටත් ගියා මගෙ කැපවීමෙන්..
හිතට මාර සැහැල්ලුවක් දැනෙනවා බන්.. අනේ මන්දා තේරෙන්නෙ නෑ ඒක විස්තර කරන්න..
ජීවිතේ කරන්න හිටපු වැඩ වලින් බාගයක් දැනටම ඉවරයිනේ කියල හිතෙනවා..
අම්මට තාත්තට සලකන එක තමයි දැන් ජිවිතේ අංක එක..
මට පුලුවන් උපරිමයෙන් සලකනවා එයාලව සතුටු කරන්න..
දඹදිව හරි වෙන රටකට හරි එක්ක යන්න ඕන කොරෝනා ඉවරයක් වුන කාලෙක..
කසාඳ බදින්න නම් හිතලවත් නැ, උපරිම 35 ට ලං වෙනකම් වත් නිදහසේ ඉන්නවා.. ගෑණුත් එපාම වුනා මට සමහර දේවල් නිසා.
හොඳම කෙල්ලෙක් හම්බවෙනකම් කසාඳයක් ගැන හිතන්නේවත් නෑ.
නිකන් දැම්මෙ බන් ත්‍රෙඩ් එක.. කලින් ත්‍රෙඩ් එකක් දැක්ක දෙමව්පියොන්ට සලකන එක ගැන දාල තිබුන, හිත ගොඩක් අතීතයට ගියා ඒක දැක්කම..
අම්මල තාත්තල අපි වෙනුවෙන් කොයි තරම් දුක් වින්දද කියල මතක් වෙනවා,
මන් එයාලට කොයි තරම් වද දුන්නද පොඩි කාලේ..
පව් බන් අම්මලා.. ආයෙ කිසිම දුකක් දෙන්නෙ නෑ කවදාවත්. දැන් එයාලත් සතුටින්නේ..

hv few milstone to cmplt....