හිතන්න! පිස්සු ද අනේ? ඔයා නම් හදන්නේ විහින් &#
සිතන්න
අයියෝ එපා!
ඔයා හදන්නේ අමාරුවෙ වැටෙන්න
ඇයි හිතුවහම අමාරුවෙ වැටෙන්න
අපි වෙනුවෙන් හිතන්න පත් කරලයි ඉන්නෙ
දැන් ඒකට අයිතියක් අපට නෑ
ඒ ගොල්ලො හිතාවි අපි වෙනුවෙන්
එහෙම කොහෙද
අනේ ඔයාගෙ හොඳට කියන්නෙ
හිතන්න නම් හදන්න එපා
ඔයා නිකම් අමාරුවෙ වැටෙන්න
……………………….
ඇයි අනේ? නිකම් ඉන්න පුලූවන්නෙ
හිතන්නෙ නැතිව
ඇයි ඒ ගැන පොසිටිව් විදිහට බලන්නෙ නැත්තෙ
……………………………………
කොච්චර ලේසි ද? හිතන්නත් ඕන නෑ..
මගෙ රංකඳ නෙගටිව් වෙන්න එපා
මගෙ ගැන හිතන්නකො අනේ,
ඔයාට ඕනම නං හිතන්න
සිතන්න
අයියෝ එපා!
ඔයා හදන්නේ අමාරුවෙ වැටෙන්න
ඇයි හිතුවහම අමාරුවෙ වැටෙන්න
අපි වෙනුවෙන් හිතන්න පත් කරලයි ඉන්නෙ
දැන් ඒකට අයිතියක් අපට නෑ
ඒ ගොල්ලො හිතාවි අපි වෙනුවෙන්
එහෙම කොහෙද
අනේ ඔයාගෙ හොඳට කියන්නෙ
හිතන්න නම් හදන්න එපා
ඔයා නිකම් අමාරුවෙ වැටෙන්න
……………………….
ඇයි අනේ? නිකම් ඉන්න පුලූවන්නෙ
හිතන්නෙ නැතිව
ඇයි ඒ ගැන පොසිටිව් විදිහට බලන්නෙ නැත්තෙ
……………………………………
කොච්චර ලේසි ද? හිතන්නත් ඕන නෑ..
මගෙ රංකඳ නෙගටිව් වෙන්න එපා
මගෙ ගැන හිතන්නකො අනේ,
ඔයාට ඕනම නං හිතන්න